බූරුවෙක්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    තම ගම් ප්‍රදේශයේ වැසියන් රහමෙර පානයට බෙහෙවින් ඇබ්බැහි වී ඇති බව දැනගත්
    ගම්මුලාදෑනියා ඊට ඇබ්බැහි වී ඇති සියලු දෙනා කැදවා රහමෙර පානය කිරීමේ ආදීනව
    උදාහරණ දක්වමින් පැහැදිලි කලේය.
    .
    "හොදයි අපි දැන් මෙහෙම හිතමු.......
    අරක්කු බාජනයකුයි වතුර බාජනයකුයි අපි බූරුවෙක් ලගින් තියමු....
    එතකොට ඌ බොන්නේ අරක්කුද ? නැත්තං වතුරද ?
    .
    .
    "වතුර" පැමින සිටි සියලු දෙනා එක හඩින් පිලිතුරු දුන්නේ ය.
    .
    .
    "බොහොම හොදයි බොහොම හොදයි,ඇයි ඌ වතුර බාජනය ‍තෝරා ගන්නේ ?"
    ගම්මුලාදෑනියා ජයග්‍රාහී සිනාවක් මුහුණට නංවා ගනිමින් පැමිනි සිටි සියලු දෙනාගෙන ඇසීය.
    .
    .
    "ඌ බූරුවෙක් හින්දා"
    :lol::lol: