බූරුවො-තුන්දෙනා-පැමිණෙයි

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    පේන්නේ නැතෙයි අර කුසල් පොන්සියා ඉයර්ෆෝන් එකත් කනේ ගහගෙන නිකන් ගමකට ගහන්න වගේ එන හැටි. අම්මපා ළගක හිටියනම් ගහනවා අතට අහුවුණ එකකින් ඕකාගේ මූණ නාලු වෙන්න. සක්කිලියෝ ටික :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    කොහොමද? ෆුල් ගෑම්මෙන් යන්නේ. අපි නැතුව ආහ් ගහල පෙන්නපංකෝ වගේ.

    අද ටිම් එක දාල තියෙන්නෙ ත් මුන්ටම support එකට. Bowllers ල 8 ක් දාල.
    ambo bn me team eka nm...
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113
    Angry Leonardo Dicaprio GIF
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පොන්නයෝ තුන්දෙනාව සස්පෙන්ඩ් කරලා නේද ? කොච්චර කාලෙකට බෑන් එකක් දායිද ?
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    පේන්නේ නැතෙයි අර කුසල් පොන්සියා ඉයර්ෆෝන් එකත් කනේ ගහගෙන නිකන් ගමකට ගහන්න වගේ එන හැටි. අම්මපා ළගක හිටියනම් ගහනවා අතට අහුවුණ එකකින් ඕකාගේ මූණ නාලු වෙන්න. සක්කිලියෝ ටික :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:

    oka kohomath gahaganne seen eke inne. mathakane keri bangaliyonge gaanatama watila mekaa un ekka gahaganna giya