බූස්ටර් එක ගැහුවද

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    රෑ නාපු නිසාද දන්නෑ ගහපු දවසෙ රෑ අත රිදෙන්න ගත්තා. සයිඩ් එෆෙක්ට් එනව නම් ඒවා එන්න ටික කාලයක් යයි කියලා හිතෙනවා. වයසක අයට නම් පොඩි පොඩි කේස් ඇවිල්ලා තිබ්බා කියලා ත්‍රෙඩ් එකක් තිබ්බා.
     
    • Like
    Reactions: wishwajith1987

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Moderna aghuwe.
    gahapu gaman aththa riduna seratama. Gahala 15 minutes yanakan wageth danune katta thiyenawa wage. Gahapu gaman podi dizzy gathiyak and headache ekak awa. 5 minutes wage yanakota aulak ne. Dawas 3k wage atha riduna.
     
    • Like
    Reactions: wishwajith1987

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    පොඩි පොඩි අමාරුකම් එනවා වගේ හෙම්බිරිස්සාවක් එහෙම හැදෙනකොට ඇඟට පොඩ්ඩක් අමාරුයි වගේ දැනෙනවා කලින්ට වඩා. මසල් පෙන් එහෙම එනවා වගේ හිටපු ගමන් . නිකන් හිතෙනවද දන්නෙත් නෑ. තේරෙන්නේ එහෙම.
     
    • Like
    Reactions: wishwajith1987