බූස්ටර් නොගැහුවොත් නඩු දාන්න පුලුවන් ද?

Darth Vadar

Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මේකයි සීන් එක. ගෙවල් ගාව ඇන්ටි කෙනෙක් බූස්ටර් එක ගහල පැයක් ගියේ නෑ නැති උනා.

    මෙහෙමයි උනේ. වැක්සින් එක ගහගෙන ගෙදර එද් දි පපුව රිදෙන්න අරගෙන. ඊටපස්සෙ ලග කඩේකින් කූල් බීම එකකුත් බිව්ව. ටික වෙලාවකින් අමාරුූ උනා. වීල් එකේ දාගෙන යද්දි නැති උනා. නැති වෙද්දි මූන කලු ගැහිලා ගියා. හේතුවක් දන්නෙ නෑ. මරන වාර්තාව ආවෙ heart attack කියල.

    දැන් අපෙ අම්මලත් ගහන්න බයයි. අද බුස්ටර් එක ගහනව ගමේ එකෙක් වත් ගිහිල්ල නෑ ගහන්න..
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,401
    1,774
    113
    Bangkok
    මොඩර්න බූස්ටර් එක ගැහුව ගිය සිකුරාද. තාම නම් අවුලක් නැහැ
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    මේකයි සීන් එක. ගෙවල් ගාව ඇන්ටි කෙනෙක් බූස්ටර් එක ගහල පැයක් ගියේ නෑ නැති උනා.

    මෙහෙමයි උනේ. වැක්සින් එක ගහගෙන ගෙදර එද් දි පපුව රිදෙන්න අරගෙන. ඊටපස්සෙ ලග කඩේකින් කූල් බීම එකකුත් බිව්ව. ටික වෙලාවකින් අමාරුූ උනා. වීල් එකේ දාගෙන යද්දි නැති උනා. නැති වෙද්දි මූන කලු ගැහිලා ගියා. හේතුවක් දන්නෙ නෑ. මරන වාර්තාව ආවෙ heart attack කියල.

    දැන් අපෙ අම්මලත් ගහන්න බයයි. අද බුස්ටර් එක ගහනව ගමේ එකෙක් වත් ගිහිල්ල නෑ ගහන්න..
    අව්වේ එන ගමන් කූල් එකක් බීලා
    ඔන්න හේතුව
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,779
    113
    මේ රටේ ජනදිපති, අගමැති,විපක්ශ නායක ඇතුලු 225ම ප්‍රසිද්දියේ එන්නත ගැහුවොත් ගහනව නැත්නම් මමත් උන් වගේ ඉන්නවා.
    සරලයි
     
    • Haha
    Reactions: sakuntha1996

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,558
    2,685
    113
    Got it today. Only after effect so far is feeling lethargic. Most people are getting it , I had to wait one hour in line.
     
    HmNRazor

    Well-known member
  • මම දන්න පොරක් ඉන්නවා මහරගම, චීන-පෝම් පලවෙනි dose එක ගහලා පොරට සතියක් නැගිට ගන්නවත් බැරි උනා කියලා පොර දෙවනි dose එක ගහලා නෑ, දෙවනි dose එක ගහන්නේ නැතුව මග අරින්න ලු හිතාගෙන ඉන්නේ. එහෙම එක dose එකක් විතරක් ගහලා ඉන්න උන්ට මොකද වෙන්නෙ අනාගතේ? :unsure: 🥴
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මම දන්න පොරක් ඉන්නවා මහරගම, චීන-පෝම් පලවෙනි dose එක ගහලා පොරට සතියක් නැගිට ගන්නවත් බැරි උනා කියලා පොර දෙවනි dose එක ගහලා නෑ, දෙවනි dose එක ගහන්නේ නැතුව මග අරින්න ලු හිතාගෙන ඉන්නේ. එහෙම එක dose එකක් විතරක් ගහලා ඉන්න උන්ට මොකද වෙන්නෙ අනාගතේ? :unsure: 🥴
    මමත් ගැහුවෙ චීන ෆාම් එක ඩෝස් එකයි.ගහපු දවසෙ ඉදල සති 3 ක් යනකන් මල්ලි නැගිට්ටෙ නෑ. පට්ට අවුලෙන් උන්නෙ. දැන් නම් වැඩ ඒත් පෙර තරම් කික් එකක් නෑ. දෙවනි එක ගහන්නෙ නෑ මාත් මොකා කිව්වත්