අන්න ඒව බලන්න තමා සර්වේ එකක් කරන්න ඕනි.පයිසර් ගැහුවම ඔහොම තමා.පයිසර් හරියන්නේ කලවම් සෙට් ඵකට..
අාච්චිට අැත්තේ පෘතුගීසි ජාන..පොඩ්ඩක් හොයල බලපං බොරු නම්.
------ Post added on Feb 7, 2022 at 6:01 AM
අන්න ඒව බලන්න තමා සර්වේ එකක් කරන්න ඕනි.පයිසර් ගැහුවම ඔහොම තමා.පයිසර් හරියන්නේ කලවම් සෙට් ඵකට..
අාච්චිට අැත්තේ පෘතුගීසි ජාන..පොඩ්ඩක් හොයල බලපං බොරු නම්.
------ Post added on Feb 7, 2022 at 6:01 AM
ගොඩක් දොස්තරලත් ඔය එන්නත ගහන්නේ නෑමන් @පිටියෙ අප්පු ව ගෙ කතාවට විරුද්ද්යි ඔය බූස්ටරේ කතාවෙදි ඒත් කිරියෙ ගියපු ත්‍රෙඩ් දෙක තුනක් සහ මගේ අත්දැකීමකුත් එක්ක මගේ අයිඩියා එකත් බූස්ටරෙ ගැන වෙනස් උනා.
ඔක්කොම වගේ මම කියවපු සීන් වෙලා තිබුනෙ බූස්ටරේ ගහලා සති දෙකකට පස්සෙ. දැණුත් @Fbfocus ගෙ ත්‍රෙඩ් එක දැකල මේක දාන්න හිතුවෙ.
අපේ අම්ම අසනීප වෙලා එකපාරම හොස්පිටල් ඇඩ්මිට් කලා. දැන් මාසෙකට විතර කලින්. මම ත්‍රෙඩ් එකකුත් දැම්ම ඒ ගැන. කෝම හරි අම්ම බූස්ටරේ විදලා සති දෙකකට විතර පස්සෙ තමයි ඕක වෙලා තියෙන්නෙ. මම අම්මව ගෙදර එක්කන් එනකම් දන්නෙ නෑ බූස්ටරෙ ගහල කියල. මම දාපු ත්‍රෙඩ් එකෙත් පිටියෙ අප්පු ඇහුවා බූස්ටරේ ගැහුවද කියල. මම නෑ කිව්ව මොකද මන් හිතුවෙම ගහල නෑ කියල. කෝම හරි මන් නොදැන අම්ම බූස්ටරෙ ගහල තිබ්බා.
අම්මට උනේ ලේ කැටියක් ඇවිත් කරාපිට්ය කිට්ටු නිසා ඉක්මනට ගෙනිච්චා කෝම හරි හොද උනා. ඒත් තව ගොඩක් වැඩ තියෙනවා හාට් එක දුර්වලයි තවම. ඩයි ටෙස්ට් එකක් කරන්න ඕන කිව්වා එකෙන් පස්සෙ තමයි අනිත් ටික කියනව කිව්වෙ. මේ ටිකේ එ වැඩ ටික බලන ගමන්. ඉන්නෙ.
කෝම හරි අන්තිමේ මටත් තෙරුනෙ සමහර අයට බූස්ටර් එකෙන් ජීවිත හානි වෙන්න පුලුවන්. අපේ අම්මට ඩොක්ටර්ස්ල කියල පූරුවෙ පිනකට තමයි බේරුනෙ කියල. ඒත් ඩොක්ටර්ස්ලා බූස්ටර් කතාවෙදි නිහඩ පිලිවෙතක් ගෙනියනවා. එයාල කියන්නෙ හාට් ඇටැක් නෝමල් එන ජාතියෙ එකක් කියල.
එන්නත් ගහපු නැති දොස්තර කෙනෙක්ගෙ නම කියපන්. වැඩකරන හොස්පිටල් එකත් එක්ක.ගොඩක් දොස්තරලත් ඔය එන්නත ගහන්නේ නෑ
දෙවනි එන්නති් සති දෙකකට විතර පස්සේ අපේ අම්මට ලේ කැටියක් ආවා..
ඒකෙන පස්සේ අම්මා සෑහෙන්න දුර්වල.වුනා..
මේවා ගැන කියන්න කෙනෙක් නෑ...එන්නත්.ගන්න කලින් කිසිම අවුලක්.තිබ්බේ නෑ...
දැන් මේ ප#කේ ආන්ඩුව එන්නත අනිවර්ට කරන සීන් එකක්.තියෙන්නේ...
එන්නත්.ගහලා වෙනදේවල් වලට කවුරුත් වගකීමක් ගන්නේ නෑ..
Very good pointමුන් වැක්සීන් එක යූස් කරන්නෙත් ධම්මික පැණිය වගේම තමා ඒකයි ලොකුම අවුල. අඩුමතරමෙ කලින් ගහපු වැක්සීන් වලින් මොනවද අතුරු ආබාධ ආවෙ. කියන කට කතා ඇත්තද කියල බලන්නවත් සර්වේ එකක් කරේ නෑ. අනික් හැම රටකම වගේ එහෙම සර්වේ යනව. WHO එකෙන් කියද්දි අතුරු අබාධ තියෙන්න පුලුවන් කියල මෙහෙ ඩොකාල එහෙම මොකවත් නෑ කියනව. ගත්ත නම්බස් වලට මැසේජ් 4ක් 5ක් එව්වත් ඇතිනෙ. ඕක මහ අමාරුවක්ද ඕනිකමක් තියෙනව නන්.
දැන් මිනිස්සුන්ට බනිනව වැක්සීන් එක ගැන බොරු කියනව ඒක ගහගෙන නෑ කියල. මිනිස්සුන්ගෙ පැත්තෙන් සාධාරණයි. ගහන උන්වත් වගකීමක් ගන්නෙ නැත්තන් අතුරු අබාධ ගැන තියෙන කටකතාවලට හරියට උත්තර දෙන්නෙත් නැත්තන් ඕක ගහන්න කියල බලෙන් ගැසට් ගහල ගස්සවන්න බෑ.
එහෙනම් මචන් කරන්ඩ ඕන pfizer කම්පැනි එකෙන්ම,මේක නම් හොදම point එකක්.
මමත් හිතන්නේ මේක තමයි. කිසිම දේශපලුවෙක් ගෙ ගෙදර gas එකක් පිපිරුවේ නැහැ නේ , මේකත් එන්න ඒ වගේ වෙන්න බැරිද ?
Booster එකේ සංයුතිය වෙනස් ද කියල මට නම් හිතෙන්නේ පරීක්ෂණයක් කරන්න ඕනේ.
Uba අවුරුදු 6ක් තිස්සේ මේ බෙහෙත් බොන්න ඇයිදැනට ඇස්ප්‍රීන් 75 mg එකක් ගන්න. මේක මම දන්නේ මගේ බෙහෙත් වලට තියන නිසා සහ ලංකාවේ හොදම වකුගඩු ඩොක්ටර් කෙනෙක් ගෙන් මම තියරිය දැනගත්ත නිසා. ඇස්ප්‍රීන් වලින් කැටි ගැසීම් නවත්තනවා. ඒ වගේම diltiazem මේ එක්කම ගන්න. එකෙන් හාට් එකේ ලෝඩ් එක අඩු වෙනවා. මේ බෙහෙත් දෙකම ප්රිස්ක්රිප්ෂන් නැතුව ගන්න පුළුවන්. ඒ කියන්නේ සයිඩ් ඉෆෙක්ට් අඩුයි. මට ලෝන්ග් ටර්ම් දීලා තියෙන්නේ. දෙකම දැන් අවරුදු 6 ක් බොනවා.