forum එකක් කියන්නේ මිනිස්සුන්ට තමන්ගේ අදහස් දක්වන්න පුලුවන් තැනක්. ඉතින් ඕනිම කෙනෙකුට තමාගේ අදහස දක්වන්න පුළුවන්.මේක ඇතුලේ ලොකු ඇන්ටිවැක්සින් කැම්පේන් එකක් යනවා. ලු ලු කතා ගොඩයි. ප්‍රශ්නයක්තියනවානම් ඒක අදාල වෛද්‍ය සහය පතන්න. ඔච්චර සැකයිනම් නඩුවක් උනත් දාන්න පුලුවන්.
කවුරුත් හොර බෙහෙත් ගහන්නැ. මේවා ඇපෘ වෙච්ච බිලියන ගානක් ගහන බෙහෙත්. කැමති නැත්තම් නොගා ඉන්න..නමුත් කරුනාකරලා අරු අරම කිව්වා මේම කිව්ව නොගා. තමන් ගහන්නැත්තම් ඇන්ටි කැම්පේන් එකක කොටසක් වෙන්න එපා.
@GTRZ මචං මේක කරුනාකරලා බලන්න. අනවශ්‍ය පැත්තට ගෙනියන්න ඉඩ දෙන්න එපා. ජාතික ප්‍රශ්නයකදි අනවශ්‍ය කතා වපුරන තෝතැන්නක් වෙන්න ඉඩ දෙන්න එපා.
