වෛරස් හැදුනම දෙන්නෙ නිවාඩු දවස් 7 යි. වෛරස් එක අන්දන්න ගිහින් වෛරස් එක්ක දින 7න් වැඩට එන අය නිසා රටටම කොවිඩ්..
ගොන් බූරු අමනකන් නිසා වැඩි හිටියෝ පව්
ගොන් බූරු අමනකන් නිසා වැඩි හිටියෝ පව්
හරි ඔයාට මෙහෙම කියන්නම් කෝ. WHO එකේ ලොක්කම පිළිගත්තා "අපිට වැරදීම් උනා කියල." ඒ වගේම නිකන් බැලුවොත් වක්සින් එකක් හදන්න සැහෙන කාලයක් යනවා.මේක ඇතුලේ ලොකු ඇන්ටිවැක්සින් කැම්පේන් එකක් යනවා. ලු ලු කතා ගොඩයි. ප්‍රශ්නයක්තියනවානම් ඒක අදාල වෛද්‍ය සහය පතන්න. ඔච්චර සැකයිනම් නඩුවක් උනත් දාන්න පුලුවන්.
කවුරුත් හොර බෙහෙත් ගහන්නැ. මේවා ඇපෘ වෙච්ච බිලියන ගානක් ගහන බෙහෙත්. කැමති නැත්තම් නොගා ඉන්න..නමුත් කරුනාකරලා අරු අරම කිව්වා මේම කිව්ව නොගා. තමන් ගහන්නැත්තම් ඇන්ටි කැම්පේන් එකක කොටසක් වෙන්න එපා.
@GTRZ මචං මේක කරුනාකරලා බලන්න. අනවශ්‍ය පැත්තට ගෙනියන්න ඉඩ දෙන්න එපා. ජාතික ප්‍රශ්නයකදි අනවශ්‍ය කතා වපුරන තෝතැන්නක් වෙන්න ඉඩ දෙන්න එපා.
කියන කාරනාව දෙපාරක් හිතනවා මේ ගැන කරුණු දන්නා කෙනෙක්. එහෙම නේද?" ප්‍රශ්නයක්තියනවානම් ඒක අදාල වෛද්‍ය සහය පතන්න"
"කවුරුත් හොර බෙහෙත් ගහන්නැ. මේවා ඇපෘ වෙච්ච බිලියන ගානක් ගහන බෙහෙත්"
අනිවාර්යෙන් .එත් මේක වැරදි කියන්න රජයට හරි සාක්ෂි නැ . එහෙමයි කියන්න එළකිරි එකේ කතා කරන අයට සාක්ෂි නැ . ඒ නිසා මේක දෙපැත්තම තියනවා."ජාතික ප්‍රශ්නයකදි අනවශ්‍ය කතා වපුරන තෝතැන්නක් වෙන්න ඉඩ දෙන්න එපා."
මේ කේස් එකට අපිට පිට ඉදන් සර්වේ එකක් කරන්න ප්ලෑන් කරන්න බෑ. එහෙම කරොත් අනිවා තියෙනවට වඩා අවුල් හැදෙනව. ඉස්පිරිතාලවල ක්ලින්ක් වල පරණ ලෙඩ රෝග වාර්තා එක්ක තමා මේකට සර්වේ එකක් කරන්න පුලුවන්. කොවිඩ් ආපු මුල් කාලෙ සෑහෙන්න එෆට් එකක් දුන්න ඇප් කීපයකට. මේකට එහෙම කරන්න ට්‍රයි කරා ඒත් උනන්දුවක් නෑ අදාල කට්ටියට. ඊට පස්සෙ තමා වැඩේ අත ඇරල දැම්මෙ. මම වෙන රටවල එහෙම එකතු කරපු ෆෝර්ම් ටිකකුත් එකතු කරගන්නත් කතා කරල තියෙන්නෙ වැඩේ වෙනව නන් සපෝට් එක දෙන්න.හරි ඔයාට මෙහෙම කියන්නම් කෝ. WHO එකේ ලොක්කම පිළිගත්තා "අපිට වැරදීම් උනා කියල." ඒ වගේම නිකන් බැලුවොත් වක්සින් එකක් හදන්න සැහෙන කාලයක් යනවා.
See This
එහෙම එක්ස්පර්ට් ලා කියනකොට අපේ රටේ ඉන්න අය ඊට වඩා අඩුවෙන් දන්නේ කියල පැහැදිලි නේද? අවරුදු 7 - 8 යන දෙයක් මාස ගානෙන් හදනකොට එකේ වැරදීම් තියනවා ඕනේ තරම්. එක ඔයාට තේරෙනවනේ. ඉතින්
කියන කාරනාව දෙපාරක් හිතනවා මේ ගැන කරුණු දන්නා කෙනෙක්. එහෙම නේද?
මතක තියාගන්න මේවා ඉතා හදිසි බාවිතය සදහා දීපු ඒවා. නැතුව ඇපෘ කියන වචනය මේකට බාවිතා කරන එක නම් සැහෙන්න වැරදි. එහෙම කොහොමද ඇප්රුව් කරන්නේ අවරුදු ගානක් ලිනිකල් ට්‍රයල් කරන්න ඕනේ ඒවා මාස ගානෙන් දීලා.
අනිවාර්යෙන් .එත් මේක වැරදි කියන්න රජයට හරි සාක්ෂි නැ . එහෙමයි කියන්න එළකිරි එකේ කතා කරන අයට සාක්ෂි නැ . ඒ නිසා මේක දෙපැත්තම තියනවා.
මම නම් කියන්නේ එහෙම එකෙක් තියේ නම් එකට අපි සුදානම් වෙන එක තමා කරන්න ඕනේ. මම හිතන්නේ මෙතන කතා උනා හුගක් දේවල් ඒ සුදානම සදහා කට්ටිය දක්වපු අදහස් මිසක් මේකේ බිල්ලෝ මවන දෙයක් නෙමේ. ඕක GTRZ ට කියනෝ නම් තව තඩි බොරු දෙහ්ස්පාලන මිත්‍යා මේකේ යන්නේ. ඒවාත් එයා බලලා මොඩරේට් කරන්න ඕනේ නේ? එහෙම දෙයක් කරන්න බැරි මේකේ කියන්නේ තමන්ගේ මතේ. එක කියනකොට හැරීමයි කියල කිව්වොත් තමා වැරදි.
කොවිඩ් 19 හැදෙන මිනිස්සු මැරෙන්න තියෙන සම්භාවිතාව X කියමු.හරි ඔයාට මෙහෙම කියන්නම් කෝ. WHO එකේ ලොක්කම පිළිගත්තා "අපිට වැරදීම් උනා කියල." ඒ වගේම නිකන් බැලුවොත් වක්සින් එකක් හදන්න සැහෙන කාලයක් යනවා.
See This
එහෙම එක්ස්පර්ට් ලා කියනකොට අපේ රටේ ඉන්න අය ඊට වඩා අඩුවෙන් දන්නේ කියල පැහැදිලි නේද? අවරුදු 7 - 8 යන දෙයක් මාස ගානෙන් හදනකොට එකේ වැරදීම් තියනවා ඕනේ තරම්. එක ඔයාට තේරෙනවනේ. ඉතින්
කියන කාරනාව දෙපාරක් හිතනවා මේ ගැන කරුණු දන්නා කෙනෙක්. එහෙම නේද?
මතක තියාගන්න මේවා ඉතා හදිසි බාවිතය සදහා දීපු ඒවා. නැතුව ඇපෘ කියන වචනය මේකට බාවිතා කරන එක නම් සැහෙන්න වැරදි. එහෙම කොහොමද ඇප්රුව් කරන්නේ අවරුදු ගානක් ලිනිකල් ට්‍රයල් කරන්න ඕනේ ඒවා මාස ගානෙන් දීලා.
අනිවාර්යෙන් .එත් මේක වැරදි කියන්න රජයට හරි සාක්ෂි නැ . එහෙමයි කියන්න එළකිරි එකේ කතා කරන අයට සාක්ෂි නැ . ඒ නිසා මේක දෙපැත්තම තියනවා.
මම නම් කියන්නේ එහෙම එකෙක් තියේ නම් එකට අපි සුදානම් වෙන එක තමා කරන්න ඕනේ. මම හිතන්නේ මෙතන කතා උනා හුගක් දේවල් ඒ සුදානම සදහා කට්ටිය දක්වපු අදහස් මිසක් මේකේ බිල්ලෝ මවන දෙයක් නෙමේ. ඕක GTRZ ට කියනෝ නම් තව තඩි බොරු දෙහ්ස්පාලන මිත්‍යා මේකේ යන්නේ. ඒවාත් එයා බලලා මොඩරේට් කරන්න ඕනේ නේ? එහෙම දෙයක් කරන්න බැරි මේකේ කියන්නේ තමන්ගේ මතේ. එක කියනකොට හැරීමයි කියල කිව්වොත් තමා වැරදි.
මම ඉස්සර කිව්වා ඕක ගැන රිසර්ච් කරන ඩොක්ටර් කෙනෙක් ගේ කම්පනියක පොඩි වැඩ ටිකක් ගැන මතකද? මිට වඩා කරනු දෙන්න තිබ්බා එකේ අග්රිමෙන්ට් නැත්නම්. අපිට කරන්න පුළුවන් දෙයක් තියේ නම් කියන්න. අනිවාර්යෙන්ම හෙල්ප් එක දෙනවා. මට නම් හිතෙන්නේ මේකේ තියන සිකරට් බාවය නිසා මේවා මාෆියා පැත්තට බර වැඩි. හිතන්න මේක නැචුරල් පන්දමික් එකක් උනා නම් රිචර්ච් ඩේටා who එක හරහා හරි ලේසියෙන් ගන්න පුළුවන් වෙන්න ඕනේ.(මම වගේ කෙනෙක්ට නෙමේ. එත් කොලිෆයි මේ ෆීල්ඩ් එකේ කෙනෙක්ට මේ ගැන වැඩි විස්තර හොයන වගේ දෙකට ) එත් මම වැඩේ කල තැන තිබ්බ සිකුරිටි එක දැක්කම තමා හිතුනේ මේක නම් ගේමක් කියල. එකයි කිසිම කෙනෙක් මේකට අත තියන්නේ නැත්තේ මම නම් හිතන්නේ. එත් මේක 100 සුවර් දෙයක් නෙමේ මොකද ඔප්පු කරන්න සාදක නැ .මේ කේස් එකට අපිට පිට ඉදන් සර්වේ එකක් කරන්න ප්ලෑන් කරන්න බෑ. එහෙම කරොත් අනිවා තියෙනවට වඩා අවුල් හැදෙනව. ඉස්පිරිතාලවල ක්ලින්ක් වල පරණ ලෙඩ රෝග වාර්තා එක්ක තමා මේකට සර්වේ එකක් කරන්න පුලුවන්. කොවිඩ් ආපු මුල් කාලෙ සෑහෙන්න එෆට් එකක් දුන්න ඇප් කීපයකට. මේකට එහෙම කරන්න ට්‍රයි කරා ඒත් උනන්දුවක් නෑ අදාල කට්ටියට. ඊට පස්සෙ තමා වැඩේ අත ඇරල දැම්මෙ. මම වෙන රටවල එහෙම එකතු කරපු ෆෝර්ම් ටිකකුත් එකතු කරගන්නත් කතා කරල තියෙන්නෙ වැඩේ වෙනව නන් සපෝට් එක දෙන්න.
මටත් හිතාගන්න බෑ ඇයි එහෙම දේකට උනන්දුවක් නැත්තෙ කියන එක. එක්කො අපේ අයගෙ කම්මැලිකම. වැඩේ වෙන එකක් නෑ බන්. මුල් ප්‍රොජෙක්ට් වල වැඩ කරපු ගොඩක් අය දැන් ආයෙ මේ වගේ දේකට එන්නෙම නැති වෙන්න අවුල් වෙලා ගියෙ. කැහිල්ලට මේ ට්‍රයි එකක් දාල බැලුවෙ කාටවත් එහෙමට උනන්දුවක් නෑ.මම ඉස්සර කිව්වා ඕක ගැන රිසර්ච් කරන ඩොක්ටර් කෙනෙක් ගේ කම්පනියක පොඩි වැඩ ටිකක් ගැන මතකද? මිට වඩා කරනු දෙන්න තිබ්බා එකේ අග්රිමෙන්ට් නැත්නම්. අපිට කරන්න පුළුවන් දෙයක් තියේ නම් කියන්න. අනිවාර්යෙන්ම හෙල්ප් එක දෙනවා. මට නම් හිතෙන්නේ මේකේ තියන සිකරට් බාවය නිසා මේවා මාෆියා පැත්තට බර වැඩි. හිතන්න මේක නැචුරල් පන්දමික් එකක් උනා නම් රිචර්ච් ඩේටා who එක හරහා හරි ලේසියෙන් ගන්න පුළුවන් වෙන්න ඕනේ.(මම වගේ කෙනෙක්ට නෙමේ. එත් කොලිෆයි මේ ෆීල්ඩ් එකේ කෙනෙක්ට මේ ගැන වැඩි විස්තර හොයන වගේ දෙකට ) එත් මම වැඩේ කල තැන තිබ්බ සිකුරිටි එක දැක්කම තමා හිතුනේ මේක නම් ගේමක් කියල. එකයි කිසිම කෙනෙක් මේකට අත තියන්නේ නැත්තේ මම නම් හිතන්නේ. එත් මේක 100 සුවර් දෙයක් නෙමේ මොකද ඔප්පු කරන්න සාදක නැ .
මම කියපු එක 100% කම වගේ නෙගටිව් පැත්තට බර උන එක පොඩ්ඩක් කෙස් වගේ. එත් මම උබ කියන එක 50% පිලිගන්නවා. මේක එකයි හදිසි බාවිතය සදහා දුන්නේ. හිතන්න ඇගේ හොද ප්‍රතිශක්තියක් තියන කෙනෙක්ට ඔය ඉන්ජක්ෂන් එක ගැහුවත් නැතත් බේරෙනවා. වෙන්නේ අමාරු වෙන එක නැති වෙන එක.කොවිඩ් 19 හැදෙන මිනිස්සු මැරෙන්න තියෙන සම්භාවිතාව X කියමු.
වැක්සීන් එක ගහපු නිසාම මැරෙන්න තියෙන සම්භාවිතාව Y කියමු.
X > Y නම් වැක්සීන් එක ගහන එකෙන් මිනිස්සු මැරුනත් වැක්සීන් ගහන එක හොඳයි
X න් 60% ක් ගන්න ඕනේ කියන එක මගේ අදහසX > Y නම් වැක්සීන් එක ගහන එකෙන් මිනිස්සු මැරුනත් වැක්සීන් ගහන එක හොඳයි
Y කියන එකේ වැලිව් එක දැනට කාටවත් හරියටම කියන්න බෑ. ඉදිරි අවුරුදු වලට මොකද වෙන්නෙ කියන එක ගැන දත්ත නැති නිසා. අවුරුදු 10ක්වත් ඕනි වෙයි අඩුම වෙන්නෙ මොකද්ද කියල හරියටම හොයාගන්න.කොවිඩ් 19 හැදෙන මිනිස්සු මැරෙන්න තියෙන සම්භාවිතාව X කියමු.
වැක්සීන් එක ගහපු නිසාම මැරෙන්න තියෙන සම්භාවිතාව Y කියමු.
X > Y නම් වැක්සීන් එක ගහන එකෙන් මිනිස්සු මැරුනත් වැක්සීන් ගහන එක හොඳයි
Yes Y also need to adjust hereY කියන එකේ වැලිව් එක දැනට කාටවත් හරියටම කියන්න බෑ. ඉදිරි අවුරුදු වලට මොකද වෙන්නෙ කියන එක ගැන දත්ත නැති නිසා. අවුරුදු 10ක්වත් ඕනි වෙයි අඩුම වෙන්නෙ මොකද්ද කියල හරියටම හොයාගන්න.

මේක නිසා තමි වැක්සින් ගහන්නේ මම නම් කියන්නේ ඩොක්ටර් කෙනෙක් ට ලගට ගිහින් උබේ ලෙඩ වල කියලා බූස්ටර් එක ගහගින්ග් කියලා . සමහරක් අවයසක අයට 50/50 වගේ මම දකින්නේ බුස්ටර් නොගාන තරමට හොදයි . හමොගේම අගවල් වෙනස් .කොවිඩ් 19 හැදෙන මිනිස්සු මැරෙන්න තියෙන සම්භාවිතාව X කියමු.
වැක්සීන් එක ගහපු නිසාම මැරෙන්න තියෙන සම්භාවිතාව Y කියමු.
X > Y නම් වැක්සීන් එක ගහන එකෙන් මිනිස්සු මැරුනත් වැක්සීන් ගහන එක හොඳයි
මරණ එහෙම ටික ටික වැඩි වෙනකොට. නොගහන අයත් ෂේප් එකේ ගහයි. කලින් වතාවෙ වගේම.මේක නිසා තමි වැක්සින් ගහන්නේ මම නම් කියන්නේ ඩොක්ටර් කෙනෙක් ට ලගට ගිහින් උබේ ලෙඩ වල කියලා බූස්ටර් එක ගහගින්ග් කියලා . සමහරක් අවයසක අයට 50/50 වගේ මම දකින්නේ බුස්ටර් නොගාන තරමට හොදයි . හමොගේම අගවල් වෙනස් .
බුස්ටර් ලංකාවේ වොඉතරක් ගහනවා නම් හෙනම කෙස් ලෝකේ හොදම රටවලත් බුස්ටර් එක යනවානම් කතාව වෙනස් .
හානිඕ හෙළයා වගේ ප්‍රොෆයිල් තමාට ලැබුණු ඇත්ත අත්දැකීම කිව්වත් මෙතන ෆ්ක් බස්සලා දේශපාලන ගේමකුත් යටින් යනවා .බුස්ටර් නොගා මුන් ලබන වාසිය නම් තේරෙන්නේ නැහැ
Is there any point in what I could express as my opinion? There are plenty of expert immunologists in here who have obtained Doctorates by studying the Fakebook. Even though they know nothing about viruses or vaccines.

කට්ටිය බාටම ගහනවා වගේ ඊයේ විතරක් 256000 ගානක් ගහගෙන ඉස්සරට ශේප් වෙයි 50%මාර්ක් එක වගේමරණ එහෙම ටික ටික වැඩි වෙනකොට. නොගහන අයත් ෂේප් එකේ ගහයි. කලින් වතාවෙ වගේම.
කොවිඩ් හැදිලා මාස 6ක් යනකම් බුස්ටර් ගහන්න එපා කියලා කතාවක් යනවා අහාලා බලා ගහගනින්ග්අනෙමන්ද බන් පහුගිය ටිකෙ ටිකක් අසනිප වෙලා හිටපු නිසා බුස්ටර් එක ගන්නත් බැරිවුනා මට. මේවා දැක්කාම ගන්නත් බයයි.
කොවිඩ් එකත් සෙල්ලම් නෑ හැබැයි. දුර්වල කෙනෙක් නම් පට්ට විදිහට අමාරු වෙනවා. හැබැයි මගෙ අත්දැකිමෙන් නම් වෙන නිධන්ගත රෝග තිබුන අයත් බේරුනා වැක්සින් එක නිසා කියලා මම හිතන්නේ.
කොවිඩ් ගැන හිතනකොට බුස්ටරේ ගහන්නත් ඔන මේවගෙ කතා දකිනව එව්ව දැක්කම බයත් හිතෙනවා හිතාගන්න බැ. මෙහෙ විතරක් නෙවෙ පිටරට වුනුත් දානව.
ඔය වචන වල තේරුම් හොදට දන්නවා. ඒකයි මම ඒක යොදාගත්තේ. බබෙක් නෙවෙයි.මතක තියාගන්න මේවා ඉතා හදිසි බාවිතය සදහා දීපු ඒවා. නැතුව ඇපෘ කියන වචනය මේකට බාවිතා කරන එක නම් සැහෙන්න වැරදි. එහෙම කොහොමද ඇප්රුව් කරන්නේ අවරුදු ගානක් ලිනිකල් ට්‍රයල් කරන්න ඕනේ ඒවා මාස ගානෙන් දීලා.
සිරාවට. කටින් පුටින් වෙච්ච මහචාර්යවරුනම් එමටයි.Is there any point in what I could express as my opinion? There are plenty of expert immunologists in here who have obtained Doctorates by studying the Fakebook. Even though they know nothing about viruses or vaccines.
If you believe these experts nobody ever died of heart failure, blood clotting or related incidents before the Covid vaccines. All these bad effects started after the vaccinations. I have written on several occasions why some vaccines cause rare problems in certain individuals. It's useless arguing with those who are blind.
More than 10.2 billion doses of vaccines have been administered so far.
They do not talk about what the Wuhan virus did. Just check how many died because of the virus against how many died because of vaccines. Then we will start a discussion.![]()
anna eka den masa 1lu lankave vitharak.. lolකට්ටිය බාටම ගහනවා වගේ ඊයේ විතරක් 256000 ගානක් ගහගෙන ඉස්සරට ශේප් වෙයි 50%මාර්ක් එක වගේ
covid vaccination statistics sri lanka ගුගල්
මේකෙම මොලේ කුරුවල් වෙච්ච ජෙප්පෙක් බුස්ටර් ගහගනින් කිව්වාම බුස්ටර් ගැහුවාම කොරෝනා හදන්නේ නැද්ද වල බයිලාවක් ගැහුවා . පාඩුවේ ශේප් වෙලා ආවා . හැමබයෝ වගේ වෙනම අන්තවාදී සෙට් එකක් ඉන්නේ
.
කොවිඩ් හැදිලා මාස 6ක් යනකම් බුස්ටර් ගහන්න එපා කියලා කතාවක් යනවා අහාලා බලා ගහගනින්ග්

ඒක නෙමේ ප්‍රශ්නේ බන්. බෙහෙත් විස්සට පස්සේ දත්ත තියනවා. ඊට කලින් දත්ත නැහැ.මටත් හිතාගන්න බෑ ඇයි එහෙම දේකට උනන්දුවක් නැත්තෙ කියන එක. එක්කො අපේ අයගෙ කම්මැලිකම. වැඩේ වෙන එකක් නෑ බන්. මුල් ප්‍රොජෙක්ට් වල වැඩ කරපු ගොඩක් අය දැන් ආයෙ මේ වගේ දේකට එන්නෙම නැති වෙන්න අවුල් වෙලා ගියෙ. කැහිල්ලට මේ ට්‍රයි එකක් දාල බැලුවෙ කාටවත් එහෙමට උනන්දුවක් නෑ.
අපේ අම්මයි ලොකු අම්මල දෙන්නයිඔය වචන වල තේරුම් හොදට දන්නවා. ඒකයි මම ඒක යොදාගත්තේ. බබෙක් නෙවෙයි.
ෆයිසර් හා මොඩනා ෆුලි ඇපෘඩ් වෙලා ගොඩක් කල් යාලුවා. දැනට ෆයිසර් නේ දෙන්නේ බුස්ටර් විදිහට.
සිරාවට. කටින් පුටින් වෙච්ච මහචාර්යවරුනම් එමටයි.
------ Post added on Feb 7, 2022 at 6:22 PM
නෑ මචන් ක්ලින්ක් වල ස්පිරිතාලවල එහෙම හිස්ට්‍රි රෙකෝඩ් තියෙනවනෙ. ඔපරේශන්වලට එන අය. ක්ලිනික් එන අය. ඕපීඩී ඩොක්ට ගාව එහෙම තියෙනවනෙ. එතකොට ඒවත් එක්කම දැන් තත්වෙත් ගන්න පුලුවන් නෙ.ඒක නෙමේ ප්‍රශ්නේ බන්. බෙහෙත් විස්සට පස්සේ දත්ත තියනවා. ඊට කලින් දත්ත නැහැ.