මම දන්න අය නම් සෙරමල්ල වගෙ ගැහුව.අපේනම් කවුරුවත් මැරුනෙනෑ .කෝ මේකෙ බූස්ටර් එක ගහල ලඟ කෙනෙක් මැරුන කවුරුහරි ඉන්නවද

eka temporary bnකොවිඩ් හැදුනම වඳ වෙනව කියල දැන් හොයාගෙන තියනව
මූ වැක්සීන් එකට බය කරවල සිංහලු වඳ කරන්න යන්නෙ. මූ තම්බිය කියල දන්නවනෙ
මේ පොන්න පාන්ඩුව ඉන්නකල් උඹලට ඕක නොහැදී ඉන්න තියන සම්භාවිතාව ඉතා අවමයි. දැන් ඉස්කෝලෙත් පටන් ගත්තා. පොඩි එකෙක් හරි ඕක ගෙදරට ගේනවා. වැක්සීන් එකට එන අතුරු ආබාධ වලට වඩා සිය ගුනයක් වැඩි ආබාධ එනව කොවිඩ් හැදුනම. (මැරෙන්නැතුව බේරුනොත්)
ඒක නිසා මනස්ගාත නැතුව නිකන් දෙන වැක්සීන් එක ගහගනිල්ල