බෙකම්ට and මහින්ද රාජපක්‌ෂ

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    බෙකම්ට and මහින්ද රාජපක්‌ෂ

    1270657747beckhem.jpg

    ලොවක්‌ බලා සිටින බෙකම්ගේ පාදයේ විශ්මිත රංගනයට පසුගියදා මාස හයකට නිවාඩු ලැබිණි. ඒ ඉතාලියේ ඒ. සී. මිලාන් කණ්‌ඩායමට ක්‍රීඩා කරමින් සිටියදී තරගයේ අවසන් මිනිත්තුවේදී බෙකම්ගේ පාදයක ඇකිලිස්‌ කණ්‌ඩරාව ඉරී යැමෙන් පසු ප්‍රංශයේදී කළ සැත්කමක්‌ අනතුරුව ඔහුට මාස හයක කාලයක්‌ පාපන්දු පිටියෙන් ඉවත්ව සිටින ලෙස වෛද්‍යවරුන් උපදෙස්‌ දී තිබීමෙනි.

    අදාළ ආබාධ තත්ත්වය හේතුවෙන් බෙකම්ට ලබන ජුනි මස දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලියද අහිමිවීමේ මග විවර ව්ය. එය ඔහුගේ ප්‍රතිවාදීන්ට සැනසුම් සුසුමක්‌ විය. එංගලන්ත පාපන්දු ඉතිහාසයේ පළමු වතාවට පාපන්දු ලෝක කුසලාන තරගාවලි 4 ක්‌ නියෝජනය කිරීමේ දුර්ලභ වාර්තාවද පෙනී පෙනී බෙකම්ගෙන් ඈත් විය.

    එහෙත්, ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඔහුට ශ්‍රී ලංකාවට පැමිණ තමාගේ පෞද්ගලික වෛද්‍යවරයා වන එලියන්ත වයිට්‌ මහතාගෙන් ප්‍රතිකාර ගන්නා ලෙස ආරාධනා කළේය.

    වෛද්‍ය එලියන්ත වයිට්‌ මහතා ප්‍රංශ මාධ්‍ය වෙත පවසා ඇත්තේ බෙකම්ගේ ආබාධය සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම මගින් දින තුනකින් සුව කළ හැකි බවයි.

    එලියන්ත වයිට්‌ මහතා මීට පෙර සාම්ප්‍රදායික වෛද්‍ය ප්‍රතිකාර මගින් ඉන්දියාවේ සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්, ගෞතම් ගාම්භීර් සහ අශීස්‌ නේරාගේ ආබාධයන් දින කිහිපයකින් සුව කළේය.
     
    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    නැ ඊට පස්සේ බෙකමුත් මහින්දගේ කැම්පේන් එකට උදව් කරන්න මෙහේ එනවවාලු

    එලියන්ත වයිට් ඡන්දෙ ඉල්ලුවානං හරි!:D;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    තෙන්දුල්කාර් මල්ලීගෙන් බෙකම් අයියාට…..

    ආදරණිය බෙකම් අයියාට කිරිකැට් පිට්ටනියේ සිට ලියමි,

    මචං අයියේ,

    උඹටත් කකුලේ අමාරුව හොඳකරගන්ඩ ලංකාවට එන්ඩ කියා මහ රජ්ජුරුවන් ලියුං කෑල්ලක් එවූ බව අසා තකහනියක්ම මෙය ලියන්නට හිතුණි.මගේ වාත අමාරු සියල්ලම රජ්ජුරුවන්ගේ දෙමුහුන් වෙදා සනීප කර ඇතැයිද මම පුල් ජොලියේ බල්ටි ගසමින් සිටිනු ඇතැයිද උඹ හිතන බව මට හැඟෙයි.

    උඹට කියන්ඩ අයියේ ලංකාව මාර රටකි.දැන් එය ටිකෙන් ටික ආශචර්යමත් වෙමින් යයි.ම‍ගේ වාත අමාරුවට ඔය වෙදා හමුවී ප්‍රතිකාර ගන්නට ලැබුණේද මගේ පූරුවේ කරුමයකටමය.

    මිනිහාගේ ප්‍රතිකාර ආශ්චර්යමත්ය.ඉතින් මට තිබුණු අමාරුව හොඳයි කියා සිතුණි.ඒ බව නොකියා මම රජ්ජුරුවන්ටද බටර් පාරක් උලා යන්තම් මෙහාට පැනගත්තෙමි.නැත්නම් මටද නම්බු පිටින්ම සුදු වෑන් රතයක යන්නට ටිකැට් කෑල්ල ඇදෙනු ඇති බව මට කීවේ රජ්ජුරුවන්ගේ කෝකියාය.ඉතින් මම රජ්ජුරුවන්ට පේන්නට සැලියුට් පාරක් දමා පොටෝ කෑල්ලක්ද ගන්නට ඉඩදී වාත අමාරුව ‍ඩබොල් කොරගෙන ගෙදරට පංගාර්තු වුණෙමි.

    උඹෙ මොළේ තාමත් ඔළුවේ ඇතැයි මට හිතෙන නිසා වැඩිදුර විස්තර නොලියමි.රොසපාටට දිළිසෙන රණවිරු මාක් කකුලක් දානෙ පාපන්දු ගහන්න උවමනාවක් තියෙනවනම් ලංකාව පැත්තෙ ගිහින් වරෙන්.

    උඹට අතුරලියේ රතන හාමුදුරුවන්ගේම සරණයි.

    මම නවතිමි.

    මම උඹේ බොක්කෙන්ම ෆ්‍රෙන්ඩා,

    සචින් මල්ලී.

    :shocked::lol::shocked:
    -palaamalla-
     
    • Like
    Reactions: migaramk and ac2000

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?

    [/QUOTE]

    :lol::lol::lol:
    This sometimes can be true
     
    this is a rep deserved reply.
    :lol:
     
    • Like
    Reactions: urajdrlk

    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    1270657747beckhem.jpg

    ලොවක්‌ බලා සිටින බෙකම්ගේ පාදයේ විශ්මිත රංගනයට පසුගියදා මාස හයකට නිවාඩු ලැබිණි. ඒ ඉතාලියේ ඒ. සී. මිලාන් කණ්‌ඩායමට ක්‍රීඩා කරමින් සිටියදී තරගයේ අවසන් මිනිත්තුවේදී බෙකම්ගේ පාදයක ඇකිලිස්‌ කණ්‌ඩරාව ඉරී යැමෙන් පසු ප්‍රංශයේදී කළ සැත්කමක්‌ අනතුරුව ඔහුට මාස හයක කාලයක්‌ පාපන්දු පිටියෙන් ඉවත්ව සිටින ලෙස වෛද්‍යවරුන් උපදෙස්‌ දී තිබීමෙනි.

    අදාළ ආබාධ තත්ත්වය හේතුවෙන් බෙකම්ට ලබන ජුනි මස දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලියද අහිමිවීමේ මග විවර ව්ය. එය ඔහුගේ ප්‍රතිවාදීන්ට සැනසුම් සුසුමක්‌ විය. එංගලන්ත පාපන්දු ඉතිහාසයේ පළමු වතාවට පාපන්දු ලෝක කුසලාන තරගාවලි 4 ක්‌ නියෝජනය කිරීමේ දුර්ලභ වාර්තාවද පෙනී පෙනී බෙකම්ගෙන් ඈත් විය.

    එහෙත්, ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඔහුට ශ්‍රී ලංකාවට පැමිණ තමාගේ පෞද්ගලික වෛද්‍යවරයා වන එලියන්ත වයිට්‌ මහතාගෙන් ප්‍රතිකාර ගන්නා ලෙස ආරාධනා කළේය.

    වෛද්‍ය එලියන්ත වයිට්‌ මහතා ප්‍රංශ මාධ්‍ය වෙත පවසා ඇත්තේ බෙකම්ගේ ආබාධය සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම මගින් දින තුනකින් සුව කළ හැකි බවයි.

    එලියන්ත වයිට්‌ මහතා මීට පෙර සාම්ප්‍රදායික වෛද්‍ය ප්‍රතිකාර මගින් ඉන්දියාවේ සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්, ගෞතම් ගාම්භීර් සහ අශීස්‌ නේරාගේ ආබාධයන් දින කිහිපයකින් සුව කළේය.

    ඔය වෙදාට ලනකවේ රෝහලක දුක් විදින අහිංසක දුප්පත් ලෙඩෙක් සනීප කරනම් මොකද.
    මෙහෙ ඉන්න කාලකන්නින්ට ඕවගෙන් මර අතල් මහරජ දෙනවා.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,498
    5,850
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔය වෙදාට ලනකවේ රෝහලක දුක් විදින අහිංසක දුප්පත් ලෙඩෙක් සනීප කරනම් මොකද.
    මෙහෙ ඉන්න කාලකන්නින්ට ඕවගෙන් මර අතල් මහරජ දෙනවා.

    :yes::yes: they only treat ROYAL patients :lol:
     
    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    Ithing bang oya docawa daala me lankawe salli nathuwa duk widina ewunwa suwa karapanko bambuwakata kohewath inna ewunwa genella baila gahannne

    Kee dahak nam innawada ape lankawe kollo kello ohama aabada walata lak wela thamange hakiyawan ididripath karaganda baruwa
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔව්වා ඡන්ද ගුණ්ඩු :lol:

    අම්මටසිරි..බෙකම්ටත් ලංකාවේ ඡන්ද අයිතිය තියෙනවාද.:rolleyes:.තිලා කරටි කැඩෙන්න ගසලාවත්ද???:confused:
    මොනා උනත් එලියට්නම් සිරා ඩයල් එක.:yes:.ඊලඟ පාර ඡන්දෙවත් ඉල්ලයිද දන්නේ නෑ..:rolleyes::confused:;)