බෙට්ට පා වීම +18

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,930
    4,588
    113
    මචං ප්‍රශ්නෙ උඹ බෙටි ගහන එකනේ......
    උත්තරේ හරි සරලයි. *කට දිග බටයක් දාල මහන්න කියපං වෙට් සර්ජන් කෙනෙක් ට.එතකොට උඹ රෙන කොට බටේ වල ඇතුලට ම දාල රෙන්න පුළුවන්.
    වතුර ගහන්න ඕනෙත් නෑ....බෙට්ට කෙලින් ම වල ඇතුලට ට්‍රාන්සර්.......

    උඹට ප්‍රශ්නයක් ආවොත් මේකෙ ඉන්නව පැස්බරෙක් වැල පොයින්ට් එකට ගත්ත එකෙක්. අන්න ඌට පීඑම් එකක් දාල අහපං.

    :baffled:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    Lock the system. :D

    O3YdZh6.png

    :D:D:D:D
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මේ පෝස්ට් එකත් උඹගේ බෙට්ට වගේ තමා, එන්න එන්න උඩට එනවා, යට යන්නෙම නැහැ..:D
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    පාන් කෑවොත් නම් ඔහොම වෙනවා බන් මොකද එතකොට බෙට්ට බර අඩු නිසා පාවෙන්නේ.කෝකටත් බත් කාල රිල බලපන්

    :lol::lol::lol::lol:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    මචන් අසමිමිතික ඝන වස්තුවකින් පරිමාව අඩුම විදිහට හදන්න පුළුවන් එකම ඝන වස්තුව තමයි ගෝලය. මොන අසමමිතික වස්තුවකින් වුණත් ගෝලයක් හැදුවම ඒකේ පරිමාව අවමයට ළගා වෙනවා.

    ඝනත්වය = ස්කන්ධය/පරිමාව නිසා පරිමාව අඩුවුණාම ඝනත්වය වැඩි වෙනවා. උඹේ ඔය බෙට්ට පාවෙන්නේ නැති හේතුව තමයි බෙට්ටේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩු වීම. අර විදිහට ඝනත්වය වැඩි කරන්න රුන්නට පස්සේ බෙට්ට සමපෝෂ ගුලි හදනවා වගේ ගුලි කරපන්. ඊට පස්සේ ෆ්ලෂ් කරලා බලපන්.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    සමපෝශ හදන්න ඔනෙ නැ බන්.බෙට්ට එතුලට බර ගලක් දාල මිරිකපන.එතකොට පරිමව අඩු වෙනවා.බර වැඩිවෙන්වා.
     
    5thH

    Member
    Jul 6, 2016
    10
    2
    0
    වැඩේ හරියන්නේ නෑ. අදත් 3 පාරක් වතුර ගැහුවා. හබැයි බෙට්ට කඩන්න ඕන උනේ නැ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔෆිස් යනකොට රු.7 සර්ෆ් එක්සෙල් පොඩි පැකට් ටිකක් ගෙනියපන්.
    බෙට්ට බාන්න කලින් සර්ෆ් එක්සෙල් පොඩි පැකට් දෙකක්,තුනක් කඩලා කොමඩ් එකට හලපන්.
    ඒ කරලා උබ බෙට්ට බාපන්.
    පුක හිස් වෙනකම් බෙට්ට බාලා ෆ්ලශ් කරපන්.
    බලපන්කෝ කොහොමද විස්මේ කියලා.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔෆිස් යනකොට රු.7 සර්ෆ් එක්සෙල් පොඩි පැකට් ටිකක් ගෙනියපන්.
    බෙට්ට බාන්න කලින් සර්ෆ් එක්සෙල් පොඩි පැකට් දෙකක්,තුනක් කඩලා කොමඩ් එකට හලපන්.
    ඒ කරලා උබ බෙට්ට බාපන්.
    පුක හිස් වෙනකම් බෙට්ට බාලා ෆ්ලශ් කරපන්.
    බලපන්කෝ කොහොමද විස්මේ කියලා.

    උඹ කියන ඒවා කරන්න ගියොත් උන්ගේ බොසා ක්ලීනින් කන්ට්‍රැක් එක කැන්සල් කරලා ඌව ගනියි ටොයිලට් හෝදන්න.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උඹ කියන ඒවා කරන්න ගියොත් උන්ගේ බොසා ක්ලීනින් කන්ට්‍රැක් එක කැන්සල් කරලා ඌව ගනියි ටොයිලට් හෝදන්න.

    ජොබ් රොටේශන් මචන්.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ජොබ් රොටේශන් මචන්.

    උට ඕනේ ජොබ් එක රොටේට් කරගන්න නෙවෙයි බෙට්ට රොටේට් කරලා වලට යවාගන්න.:D
     
    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    මචන්ලා සාමාන්‍යයෙන් අපේ මතයක් තියෙනවනෙ ගූ කැවුනොත් බඩේ අමාරු හැදෙන බවට. ඉතින් බඩෙන්ම එන ගූ බඩටම ගියාම කොහොමද බඩේ අමාරු හැදෙන්නේ? :confused: ආහාර මාර්ගයේ පහල කෙලවරේ තියෙන බැක්ටීරියා ඉහල කෙළවර ප්‍රතික්ෂේප කරනවද? :confused: නැත්නම් හුදෙක් මිත්‍යා මතයක්ද? :confused:

    ehema wenne na .. anika agenma ena beti walta ketha hithanna oneth na ..