බෙදා හදා 🤔

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    564
    503
    93
    පීඩීඑෆ් ෆයිල් කීපයක් ශෙයා කරගෙන පාවිච්චි කරන්න හොඳ ක්‍රම මොනවද?

    අවශ්‍යතා

    මම ඕෆ්ලයින් වෙලාවක පීඩීඑෆ් එක එඩිට් කරාම ඔන්ලයින් ඉන්න වෙලාවට ඒ ටික අප්ඩේට් වෙන්න ඕන.

    මම ඒ ෆයිල් ටික ශෙයා කරගෙන ඉන්න අයටත් ඒ වෙනස්කම් එක්ක ඒ ෆයිල් බලන්න පුළුවන් වෙන්නත් ඕන.

    අවශ්‍යනම් එයාලටත් එඩිට් කරන්න පුළුවන් වෙන්න ඕන. එතකොට ඒක මගේ ෆයිල් එකෙත් අප්ඩේට් වෙන්න ඕන.

    මෙහෙම බෙදා හදා ගෙන ෆයිල් කීපයක් පාවිච්චි කරන්න හොඳ ක්‍රමයක් කියන්නකෝ. ලොකු උදව්වක්.
     
    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    564
    503
    93
    Google Drive eke e pahasukama thiyenawa. eth errors wagayak enawane.

    "Any changes you make to your documents while offline will be stored and applied to your files the next time you connect to the Internet." - Google Drive
     
    • Like
    Reactions: NRTG

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    PDF nam amarui. Ehenam One Drive/Google Drive wala wage daala PC 1ta sync krnna wei (But 2nekta 1 paara edit karanna be). Natnam Google Docs or Word Saved in one Drive (But not in PDF format).
     
    • Like
    Reactions: NRTG

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    564
    503
    93
    • Like
    Reactions: NRTG

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    • Like
    Reactions: NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,154
    7,684
    113
    පීඩීඑෆ් ෆයිල් කීපයක් ශෙයා කරගෙන පාවිච්චි කරන්න හොඳ ක්‍රම මොනවද?

    අවශ්‍යතා

    මම ඕෆ්ලයින් වෙලාවක පීඩීඑෆ් එක එඩිට් කරාම ඔන්ලයින් ඉන්න වෙලාවට ඒ ටික අප්ඩේට් වෙන්න ඕන.

    මම ඒ ෆයිල් ටික ශෙයා කරගෙන ඉන්න අයටත් ඒ වෙනස්කම් එක්ක ඒ ෆයිල් බලන්න පුළුවන් වෙන්නත් ඕන.

    අවශ්‍යනම් එයාලටත් එඩිට් කරන්න පුළුවන් වෙන්න ඕන. එතකොට ඒක මගේ ෆයිල් එකෙත් අප්ඩේට් වෙන්න ඕන.

    මෙහෙම බෙදා හදා ගෙන ෆයිල් කීපයක් පාවිච්චි කරන්න හොඳ ක්‍රමයක් කියන්නකෝ. ලොකු උදව්වක්.
    Ko bn Tablet ekak gattada ? mokakda gatte
     
    • Like
    Reactions: NRTG

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    564
    503
    93
    Ko bn Tablet ekak gattada ? mokakda gatte
    ආ ඔව් ගත්ත. මතකයිනේ. ඔයත් මම දාපු ත්‍රෙඩ් එකට රිප්ලයි කරල උදව් කරා. ස්තූතියි.

    s9fe ekak

    https://ibb.co/280QV3W

    ඒක කොහොමත් වෙනවා බන්. 2නෙක් 1 පාර එඩිට් කරන්න බෑ, එහෙම පුලුවන් Google Docs වගේ use කලොත්.
    මට අරම ප්‍රශ්නෙකුත් තියෙනව. මම drive eke ෆයිල් එක ශෙයා කරල එඩිට් කරන්න permission dunna. Eeth anith kenata e file pennanne na shared files wala. ehema error ekak thiyenawada koheda.

    https://www.multcloud.com/tutorials/google-drive-shared-with-me-not-showing-1003.html
    ------ Post added on Jun 21, 2024 at 8:43 AM
     
    • Like
    • Love
    Reactions: NRTG and ob_server

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    මට අරම ප්‍රශ්නෙකුත් තියෙනව. මම drive eke ෆයිල් එක ශෙයා කරල එඩිට් කරන්න permission dunna. Eeth anith kenata e file pennanne na shared files wala. ehema error ekak thiyenawada koheda.

    https://www.multcloud.com/tutorials/google-drive-shared-with-me-not-showing-1003.html
    ------ Post added on Jun 21, 2024 at 8:43 AM
    ඌට notification 1 ගිහිල්ලත් නැද්ද email 1ට. Drive for Desktop දාන්න වෙයිද දන් නෑ PDF File 1ක් නිසා.
     
    • Like
    Reactions: NRTG

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    564
    503
    93
    ඌට notification 1 ගිහිල්ලත් නැද්ද email 1ට. Drive for Desktop දාන්න වෙයිද දන් නෑ PDF File 1ක් නිසා.
    නැහැනෙ. මම ශෙයා කරපු විදියෙ අවුලක් ද දන්නෙ නැති නිසා tutorial එකකුත් බැලුව. කරපු විදියෙ අවුලක් නෑ.
     
    • Like
    Reactions: NRTG

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    නැහැනෙ. මම ශෙයා කරපු විදියෙ අවුලක් ද දන්නෙ නැති නිසා tutorial එකකුත් බැලුව. කරපු විදියෙ අවුලක් නෑ.
    ඌට gmail 1කේ updates tab 1 බලන්න කියපන්. notification 1 ඒකට යන්නෙ. නැත්නම් G Drive 1ට ගිහින් Shared with me tab 1කේ බලන්න කියපන්.
     
    • Like
    Reactions: NRTG

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,086
    20,664
    113
    හස්තිශෛලපුර
    ආ ඔව් ගත්ත. මතකයිනේ. ඔයත් මම දාපු ත්‍රෙඩ් එකට රිප්ලයි කරල උදව් කරා. ස්තූතියි.

    s9fe ekak

    https://ibb.co/280QV3W

    මට අරම ප්‍රශ්නෙකුත් තියෙනව. මම drive eke ෆයිල් එක ශෙයා කරල එඩිට් කරන්න permission dunna. Eeth anith kenata e file pennanne na shared files wala. ehema error ekak thiyenawada koheda.

    https://www.multcloud.com/tutorials/google-drive-shared-with-me-not-showing-1003.html
    ------ Post added on Jun 21, 2024 at 8:43 AM
    file share share karala wedak na, folder eka share karapan...