පීඩීඑෆ් ෆයිල් කීපයක් ශෙයා කරගෙන පාවිච්චි කරන්න හොඳ ක්‍රම මොනවද?
අවශ්‍යතා
මම ඕෆ්ලයින් වෙලාවක පීඩීඑෆ් එක එඩිට් කරාම ඔන්ලයින් ඉන්න වෙලාවට ඒ ටික අප්ඩේට් වෙන්න ඕන.
මම ඒ ෆයිල් ටික ශෙයා කරගෙන ඉන්න අයටත් ඒ වෙනස්කම් එක්ක ඒ ෆයිල් බලන්න පුළුවන් වෙන්නත් ඕන.
අවශ්‍යනම් එයාලටත් එඩිට් කරන්න පුළුවන් වෙන්න ඕන. එතකොට ඒක මගේ ෆයිල් එකෙත් අප්ඩේට් වෙන්න ඕන.
මෙහෙම බෙදා හදා ගෙන ෆයිල් කීපයක් පාවිච්චි කරන්න හොඳ ක්‍රමයක් කියන්නකෝ. ලොකු උදව්වක්.