මචන්ලා අපි බෙදුම් නඩු දාපු ඉඩමක් අනිත් කොටස අයිති අය නඩුව තියෙද්දී විකුණන එක අපිට වාසිද පාඩුද?
විකුණන්න පුළුවන් ඇති නේද බන් මාත් හරියටම දන්නෑඑහෙම විකුනන්නඩ පුලුවන්ද
වාසි වෙයි නේ. පරයලා දිනන්නෙ නෑ කියලා දන්න නිසා වික්කා කියලා
Nadu yanawanam wikunana be mama hitanne. kothanaka hari hirwei.මචන්ලා අපි බෙදුම් නඩු දාපු ඉඩමක් අනිත් කොටස අයිති අය නඩුව තියෙද්දී විකුණන එක අපිට වාසිද පාඩුද?
ගන්න කැමති අය නඩුව ගැන දන්නවා බන් අපෙන් විස්තර අහනව. අපට ගන්නත් පණිවිඩ එවල තිබුණ.එහෙම විකුනන්නඩ පුලුවන්ද...gattu aya danagattoth puka palai neh awilla
එහෙමදNadu yanawanam wikunana be mama hitanne. kothanaka hari hirwei.
ගන්න ඉන්ටරස්ට් අය ඉන්නවඔය වගේ තත්වයකදි ගන්න කැමති කෙනෙක් හොයාගන්න පුළුවන්ද![]()
ඒ වගේ තමයි මටත් හිතෙන්නේපුළුවන්.
පවරන්න බැරිදnaduwak thiyeddi wikunanna bane ban.. bedum naduwak kiyanne bedima pilibada gatlu kiyana ekane.. ethakota maim unath sure na.. ehama unama deed eka hold wela thiyenne.. ehama wikunanan ba..
අඩේ එහෙම කරයිමම මගේ ගෙට ඉස්සරහ ඉඩම ගත්තා නඩුවක් තියෙද්දි.. එහෙම ගන්න පුළුවන්.. හැබැයි අහවල් අංක දරණ බෙදුම් නඩුවේ තීන්දුවට යටත්ව කියලයි ඔප්පුව ලියන්නෙ ලෝයර්..
Aaah disclose karanna ona athi. Habei itin owa nokara liyana hora lawyerslath innawa ban. Mama last month idamak ganna kota tama igena gaththe un gahana wanguමම මගේ ගෙට ඉස්සරහ ඉඩම ගත්තා නඩුවක් තියෙද්දි.. එහෙම ගන්න පුළුවන්.. හැබැයි අහවල් අංක දරණ බෙදුම් නඩුවේ තීන්දුවට යටත්ව කියලයි ඔප්පුව ලියන්නෙ ලෝයර්..
ඔව් ඉඩම් නඩු කල්යනවඔහොම ඉඩම් ඉතින් අඩුවට ගන්න පුළුවන්. වටිනාකම ලක්ෂ 50 නම් ලක්ෂ 15-20 වගේ තමා. එත් නඩු කවදා ඉවර වෙයිද දන්නේ නැහැනේ.
Aaah disclose karanna ona athi. Habei itin owa nokara liyana hora lawyerslath innawa ban. Mama last month idamak ganna kota tama igena gaththe un gahana wangu
pawaranna ba.. kattiya hora karalanam.. e hora karapu eka wikunawama.. gaththa eka naduwa karagena yaddi.. hoda kama mattu unama.. gatta ekata idamath na.. sallith na.. wikunapu relation rate nathi wennath puluwan migrate karala.. umbala ehema wikunanna awasara dunoth umbalata awasi.. ganna eka karanne daru paula pitin awilla othana padinchi wena eka.. antimata unta wasi wegenaeddi kiyanawa.. yanna thanak na.. scul yana lamai innawa.. kiyala.. judge passe ewath consider karanna gannawa.. apita ehama una. ekai kiyanneගන්න කැමති අය නඩුව ගැන දන්නවා බන් අපෙන් විස්තර අහනව. අපට ගන්නත් පණිවිඩ එවල තිබුණ.
එහෙමද
ගන්න ඉන්ටරස්ට් අය ඉන්නව
ඒ වගේ තමයි මටත් හිතෙන්නේ
පවරන්න බැරිද
------ Post added on Mar 16, 2024 at 10:55 AM
ganna kena katha kala eyata gewal 2k thiyenawa laga kenek. wikunanna hadana ekanam andaya. thanks mcn mama kiyala balannampawaranna ba.. kattiya hora karalanam.. e hora karapu eka wikunawama.. gaththa eka naduwa karagena yaddi.. hoda kama mattu unama.. gatta ekata idamath na.. sallith na.. wikunapu relation rate nathi wennath puluwan migrate karala.. umbala ehema wikunanna awasara dunoth umbalata awasi.. ganna eka karanne daru paula pitin awilla othana padinchi wena eka.. antimata unta wasi wegenaeddi kiyanawa.. yanna thanak na.. scul yana lamai innawa.. kiyala.. judge passe ewath consider karanna gannawa.. apita ehama una. ekai kiyanne
samaharu puluwan kiyanawa samaharu be kiyanawa. uda gattu kenekuth reply dala bn.ඉඩමට බෙදුම් නඩුවක් තියෙද්දී ඉඩම විකුන්න බැහැ
විකුණනවා ගන්න කෙනා අවුලක් නැත්නම්samaharu puluwan kiyanawa samaharu be kiyanawa. uda gattu kenekuth reply dala bn.