බෙදුම් නඩු ඉඩමක් විකිනීම

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,472
    5,575
    113
    මචන්ලා අපි බෙදුම් නඩු දාපු ඉඩමක් අනිත් කොටස අයිති අය නඩුව තියෙද්දී විකුණන එක අපිට වාසිද පාඩුද?
     
    • Wow
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,929
    11,472
    113
    එහෙම විකුනන්නඩ පුලුවන්ද

    වාසි වෙයි නේ. පරයලා දිනන්නෙ නෑ කියලා දන්න නිසා වික්කා කියලා
     
    • Like
    Reactions: TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,472
    5,575
    113
    එහෙම විකුනන්නඩ පුලුවන්ද

    වාසි වෙයි නේ. පරයලා දිනන්නෙ නෑ කියලා දන්න නිසා වික්කා කියලා
    විකුණන්න පුළුවන් ඇති නේද බන් මාත් හරියටම දන්නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,886
    113
    මචන්ලා අපි බෙදුම් නඩු දාපු ඉඩමක් අනිත් කොටස අයිති අය නඩුව තියෙද්දී විකුණන එක අපිට වාසිද පාඩුද?
    Nadu yanawanam wikunana be mama hitanne. kothanaka hari hirwei.
     
    • Like
    Reactions: TechnWeb

    jusi

    Well-known member
  • Sep 2, 2012
    985
    870
    93
    naduwak thiyeddi wikunanna bane ban.. bedum naduwak kiyanne bedima pilibada gatlu kiyana ekane.. ethakota maim unath sure na.. ehama unama deed eka hold wela thiyenne.. ehama wikunanan ba..
     
    • Wow
    Reactions: TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,472
    5,575
    113
    එහෙම විකුනන්නඩ පුලුවන්ද...gattu aya danagattoth puka palai neh awilla
    ගන්න කැමති අය නඩුව ගැන දන්නවා බන් අපෙන් විස්තර අහනව. අපට ගන්නත් පණිවිඩ එවල තිබුණ.

    Nadu yanawanam wikunana be mama hitanne. kothanaka hari hirwei.
    එහෙමද
    ඔය වගේ තත්වයකදි ගන්න කැමති කෙනෙක් හොයාගන්න පුළුවන්ද 🤔
    ගන්න ඉන්ටරස්ට් අය ඉන්නව
    පුළුවන්.
    ඒ වගේ තමයි මටත් හිතෙන්නේ

    naduwak thiyeddi wikunanna bane ban.. bedum naduwak kiyanne bedima pilibada gatlu kiyana ekane.. ethakota maim unath sure na.. ehama unama deed eka hold wela thiyenne.. ehama wikunanan ba..
    පවරන්න බැරිද
    ------ Post added on Mar 16, 2024 at 10:55 AM
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මම මගේ ගෙට ඉස්සරහ ඉඩම ගත්තා නඩුවක් තියෙද්දි.. එහෙම ගන්න පුළුවන්.. හැබැයි අහවල් අංක දරණ බෙදුම් නඩුවේ තීන්දුවට යටත්ව කියලයි ඔප්පුව ලියන්නෙ ලෝයර්..
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,472
    5,575
    113
    මම මගේ ගෙට ඉස්සරහ ඉඩම ගත්තා නඩුවක් තියෙද්දි.. එහෙම ගන්න පුළුවන්.. හැබැයි අහවල් අංක දරණ බෙදුම් නඩුවේ තීන්දුවට යටත්ව කියලයි ඔප්පුව ලියන්නෙ ලෝයර්..
    අඩේ එහෙම කරයි
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    ඔහොම ඉඩම් ඉතින් අඩුවට ගන්න පුළුවන්. වටිනාකම ලක්ෂ 50 නම් ලක්ෂ 15-20 වගේ තමා. එත් නඩු කවදා ඉවර වෙයිද දන්නේ නැහැනේ.
     
    • Like
    Reactions: TechnWeb

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,886
    113
    මම මගේ ගෙට ඉස්සරහ ඉඩම ගත්තා නඩුවක් තියෙද්දි.. එහෙම ගන්න පුළුවන්.. හැබැයි අහවල් අංක දරණ බෙදුම් නඩුවේ තීන්දුවට යටත්ව කියලයි ඔප්පුව ලියන්නෙ ලෝයර්..
    Aaah disclose karanna ona athi. Habei itin owa nokara liyana hora lawyerslath innawa ban. Mama last month idamak ganna kota tama igena gaththe un gahana wangu
     
    • Like
    Reactions: TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,472
    5,575
    113
    ඔහොම ඉඩම් ඉතින් අඩුවට ගන්න පුළුවන්. වටිනාකම ලක්ෂ 50 නම් ලක්ෂ 15-20 වගේ තමා. එත් නඩු කවදා ඉවර වෙයිද දන්නේ නැහැනේ.
    ඔව් ඉඩම් නඩු කල්යනව

    Aaah disclose karanna ona athi. Habei itin owa nokara liyana hora lawyerslath innawa ban. Mama last month idamak ganna kota tama igena gaththe un gahana wangu
    😱
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    985
    870
    93
    ගන්න කැමති අය නඩුව ගැන දන්නවා බන් අපෙන් විස්තර අහනව. අපට ගන්නත් පණිවිඩ එවල තිබුණ.

    එහෙමද

    ගන්න ඉන්ටරස්ට් අය ඉන්නව

    ඒ වගේ තමයි මටත් හිතෙන්නේ

    පවරන්න බැරිද
    ------ Post added on Mar 16, 2024 at 10:55 AM
    pawaranna ba.. kattiya hora karalanam.. e hora karapu eka wikunawama.. gaththa eka naduwa karagena yaddi.. hoda kama mattu unama.. gatta ekata idamath na.. sallith na.. wikunapu relation rate nathi wennath puluwan migrate karala.. umbala ehema wikunanna awasara dunoth umbalata awasi.. ganna eka karanne daru paula pitin awilla othana padinchi wena eka.. antimata unta wasi wegenaeddi kiyanawa.. yanna thanak na.. scul yana lamai innawa.. kiyala.. judge passe ewath consider karanna gannawa.. apita ehama una. ekai kiyanne
     
    • Wow
    Reactions: TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,472
    5,575
    113
    pawaranna ba.. kattiya hora karalanam.. e hora karapu eka wikunawama.. gaththa eka naduwa karagena yaddi.. hoda kama mattu unama.. gatta ekata idamath na.. sallith na.. wikunapu relation rate nathi wennath puluwan migrate karala.. umbala ehema wikunanna awasara dunoth umbalata awasi.. ganna eka karanne daru paula pitin awilla othana padinchi wena eka.. antimata unta wasi wegenaeddi kiyanawa.. yanna thanak na.. scul yana lamai innawa.. kiyala.. judge passe ewath consider karanna gannawa.. apita ehama una. ekai kiyanne
    ganna kena katha kala eyata gewal 2k thiyenawa laga kenek. wikunanna hadana ekanam andaya. thanks mcn mama kiyala balannam
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    samaharu puluwan kiyanawa samaharu be kiyanawa. uda gattu kenekuth reply dala bn.
    විකුණනවා ගන්න කෙනා අවුලක් නැත්නම්
    මම නම් කියට වත් ඔහොම ඉඩම් ගන්නේ නැහැ අන්තිමට කරදර

    බෙදුම් නඩුත් එක එක විදියේ නඩු තියෙනවා නේ
    එකම පවුලේ දෙන්නෙක් අතර එකම ඉඩම දෙකට බෙදා ගන්න දාලා තියෙන නඩුවක් නම් අවුලක් නැහැ කොහොමත් තමන්ගේ කොටස එනවා නේ
    හරියටම දෙකට බේදෙන්නේ නැත්නම් කොහොමද විකුන්නේ ? ඌට විකුනපු ගානට වඩා අඩුවෙන් බේදුනොත් ඉදලා ඉවරයි🤩

    විකුණනවා කියන්නේ Land Registry එකෙන් නම වෙනස් කරලා ගන්න කෙනාගේ නමට ඉඩම හරවන්න ඕනේ .
    නඩුවක් තියෙන ඉඩමක් එහෙම නම වෙනස් කරන්න බැහැ දන්න හැටියට
     
    • Like
    Reactions: TechnWeb