ඔව් ඇදේ ඉන්න ගමන් / වැඩෙ කරල ඉවර වෙලා මම ගේ හදන්ඩ කලින් කතාව
කවද්ද ගේ හදන්නේ
trip යන එවා
රට සවාරි යන්ලු
උන්ගේ පවුලේ පම්පෝරි,...
මට sex තුත් එපා වෙනව මාර toxic
තාත්ත නන් කිවා, අදටත් මතක් කරනවා මම මුලින් කිවනේ බෙන්තර ගගින් මෙහාට පුසේක්වත් ගෙන්නේ නෑ කියල
------ Post added on Jun 4, 2025 at 7:54 PM
ඕව අපි නාල තියෙන්නේ. ගැණු දමනය කරන්න විදි තියෙනවා
(1) හැම වෙලේම කරන්න තියෙන දේවල් ලිස්ට් එකක්, ප්ලෑන් එකක් තියාගන්න.
මේ මාස 3 ට කරන්න තියෙන වැඩ ටික. ගේ හදන වැඩපිළිවෙල (දවස් දානකොට වැඩියෙන් දමන්න).wife එක්ක කතා කරලා හදන්න. (FIRST you create a plan and then discuss wiuth wife if she needs to add anything)
ගැණු මේවට බොහොම අකමැතියි. මොකද ඒ ගොල්ලොන්ට ඕනේ facts නෙවි... emotions. ඊට පස්සේ අරව මේවා කෑගැහුවම කියන්න ලිස්ට් එකේ නැහැ කියල. ඊලග මස තුනට ඇතුලත් කරනවා කියල.
women don't like plans or work according to a plan. They just scream with demands everytime.
(2) ගෙදරට වියදම් කරන දේවල්වලට එකතුවක් (ලිස්ට් එකක් ) තියාගන්න. හැම මාසෙකම වියදම් මේකයි කියල wife ta පිටපතක් දෙන්න
They usually have no clue about the total cost of living (eletricity /water bills, grocery..etc). They think we have infinite amount of money.
(3) ඔයානේ ගෙදර වියදම් කරන්නේ. වැඩිය දගලන්න අවොත් කියන්න, මම ගෙදර 50% වියදම් කරන්නම්. ඔයාට ඉතිරි ටික කරන්න පුලුවන්ද කියල ?. ගැණු හිතන් ඉන්න අපි උන්ට හම්බ කරලා දෙන්න ඕනේ කියල.

