බෙන්තර ගගින් ඵහා බිරිද ඵක්ක ජිවත් වෙන්ඩ tips මොනාද?

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඇයි දන්නැ නේද ...
    එකපාරටම ඕම උනාද ? බැන්ද අලුත හොඳයිද ?
    ඕම එකපාරටම වෙනස් වෙන්න මොකක් හරි හේතුවක් සිද්ධියක් තියද ?

    නැත්ත්ම් අර හැම ගෑණිම වගෙ බැඳල ළමයෙක් හදපු ගමන් ඇත්ත මූණ එලියට දෑවද ඒකිගෙ

    මොකද්ද හේතුව
    බෙන්තර ගඟෙන් එහා කුකුළෙක් detected. ;)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මාත් ගඟෙන් එහා වයිෆ්නුත් ගඟෙන් එහා
    මට වගකීමෙන් කියන්න පුලුවන් මේවා
    ගඟෙන් එහා මෙහා කියලා ලොකු වෙනසක් නැහැ අඩු වැඩි වශයෙන් සේරම එක වගේම තමයි
    caringම කෙල්ලො ඉන්නෙ ගම්පහ කියලත් කියන්න පුලුවන්
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    බෙන්තර ගගෙන් එහා බළල් පැටියෙක් වත් ගේන්න එපා කියලා අපේ පැරැන්නෝ කියලා තියෙන්නේ කට කහනවටම නෙමේ.
    බලල් පැටවු නොගෙනාවට නාකි මයින්නු, කපුටෝ ගෙනැල්ලා සොන්නලු ඉල්ලන් කෑවා. :dull:

    Benathara gagena eha helayo neda inne
    :no::no:

    Benathara gagena eha bayiyo neda inne

    :yes::yes::dull:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    හොද කටක් හොද පිටකොන්දක් තියෙන්න ඕනේ. ඕනෑම දෙකට ඔට්ටු වෙන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද උන් ප්‍රශ්න විසදන්නේ සමහර වෙලාවට මහා අමුතු විදියට, මොන දේ උනත් මම ඒ තීරණේ ඉන්නවා කියන එක දැනෙන්න ඉදපන්. ලොකු ප්‍රශ්න දාන්න එන්නේ නැ එතකොට.

    පුළුවන් තරම් හැමදෙයක්ම බැලන්ස් කරගෙන සාමෙන් සමගියෙන් ඉන්න බලපන් මොකද ගැනි බෙන්තර ගගෙන් එහා වෙන්නම ඕනේ නැ, ඕක උන්ගේ අච්චුවේ හැටි
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,954
    8,296
    113
    Kotahena
    තාත්ත නන් කිවා, අදටත් මතක් කරනවා මම මුලින් කිවනේ බෙන්තර ගගින් මෙහාට පුසේක්වත් ගෙන්නේ නෑ කියල :sorry:
    ------ Post added on Jun 4, 2025 at 7:54 PM
    මෙච්චර මිනිස්සු කට කැඩෙන කම් කියලත්
    කලින් ඔහොම දේවල් අහලා දැනගෙනත්

    ඒවා හොයන්නේ නැතුව බඳින්න තරම් හේතු උන මහා ලොකු කිම්බාකර්ෂනය කොහෙන් ද ආවේ?
    ඒ තරං මී හරකෙක් උනේ කොහොමද?
     
    • Sad
    Reactions: WristBand

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    මෙච්චර මිනිස්සු කට කැඩෙන කම් කියලත්
    කලින් ඔහොම දේවල් අහලා දැනගෙනත්

    ඒවා හොයන්නේ නැතුව බඳින්න තරම් හේතු උන මහා ලොකු කිම්බාකර්ෂනය කොහෙන් ද ආවේ?
    ඒ තරං මී හරකෙක් උනේ කොහොමද?
    Emoney karanakota badu set wenne na, proposal walinuth amarui mokada permanent job ekak na,
    Loku SUV padina, staff 20 wath inna own building ekak thiyana mattamata diyunu unwa witharai minissu emoney unath businessman kiyala ganan ganne.. eeta adu un ganan ganne na..

    ithin amaruwen set kara ganna ekata nodanuwathwa onawata wada puka deela ekita therenawa muta mata wada ekak da ganna ba kiyala.. eeta passe eki demand karanawa..

    Oka gangen eha meha kohe ganitath podui..
     
    Last edited:

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    මෙච්චර මිනිස්සු කට කැඩෙන කම් කියලත්
    කලින් ඔහොම දේවල් අහලා දැනගෙනත්

    ඒවා හොයන්නේ නැතුව බඳින්න තරම් හේතු උන මහා ලොකු කිම්බාකර්ෂනය කොහෙන් ද ආවේ?
    ඒ තරං මී හරකෙක් උනේ කොහොමද?
    මෝඩ උනා / අහුවුනා :sorry:
     
    • Angry
    Reactions: Tramadol

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    Detected වෙන්න දෙයක් නැ යකො
    මම මාතර
    හත්තිලව්වේ... මක්කෙයි මේ කියන්නෙ.
    ඔහේ මාතරෙයි, මාතර කොහේද ?
    මගේ යාලුවෝ ගොඩක් ඉන්නවා මාතර රාහුලේ කිට්ටුව. හුණුකොටුවෙ හංදිය පැත්තට වෙන්න...
    ඔහේට කියන්න මාසෙකට සැරයක් මාතර එනවා.


    මාත් ගඟෙන් එහා වයිෆ්නුත් ගඟෙන් එහා
    මට වගකීමෙන් කියන්න පුලුවන් මේවා
    ගඟෙන් එහා මෙහා කියලා ලොකු වෙනසක් නැහැ අඩු වැඩි වශයෙන් සේරම එක වගේම තමයි
    caringම කෙල්ලො ඉන්නෙ ගම්පහ කියලත් කියන්න පුලුවන්
    උඹ කොහොමෙයි ඒක දන්නෙ... :rolleyes:
    ------ Post added on Jun 6, 2025 at 2:31 PM
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,917
    3,256
    113
    සාමාන්‍යයෙන් අපි relationship එකකදි බලාපොරොත්තු වෙන්නෙ කෙල්ල අපි කියන දේ අහලා, එ‍්කි ගෑනි අපි මිනිහා විදිහට හැසිරෙයි කියලනෙ. දකුණෙ උන් එහෙම නෑ. කොයි වෙලාවෙත් එන්නෙ ගේමටමයි. කොච්චර කරත් ගුණයක් නෑ.

    එහෙම උන් එක්ක පවුල් කන එක ගොඩක් වෙලාවට transactional. අවුලක්ම කියනවා නෙවෙයි ඉතින් කුරුලු ජෝඩුව වගේ ලව් කර කර අ‍ාදරෙන් ඉන්න හිතන්න එපා. හුකන වෙලාවට හුකලා අනිත් වෙලාවට සාමාන්‍ය විදිහට ඉන්න එක normalize කරගනින්.

    ප්‍රශ්න අඩුවෙන් තියා ගන්න නම් එ‍්කි කියන දෙයක් අහගෙන, එ‍්කිට යටත් වෙලා වගේ ඉන්න එක තමයි විසඳුම. සමහරුන්ට එහෙමත් සෙට්නෙ. එහෙම නම් ලොකු ප්‍රශ්න එන් නෑ.

    එ‍්කිට හැම දේම කියන්න යන්නත් එපා. උඹෙ personal space එක තියා ගනින්. ඔය පැත්තෙ ගෑනු journal එක තියාගෙන පොඩ්ඩ බැරි වෙච්ච ගමන් පොතම දිග අ‍ැරගෙන පටන් ගන්න හරි දක්ෂයි. අවශ්‍යම දේවල් ටික කියල shape වෙලා ඉන්න හදපන්.

    කොටින්ම ඔබ මගේ සඳ level එකකට යන්න එපා. Convenience marriage එකක් විතරයි කියල හිතාගෙන අවශ්‍ය යුතුකම්, වගකීම් ටික කරල වැඩක් බලා ගනින්. එතකොට හරි.

    අනිවාර්යයෙන්ම බල්ලෙක් තියා ගනින්, එතකොට උගෙන්වත් අඩුවක් නැතිව අ‍ාදරේ හම්බෙනවනෙ. නැත්තම් පිස්සු හැදෙයි ඉන්ඩ ගියාම.

    නැත්තම් ඉතින් තියෙන්නෙ හැමදාම රණ්ඩු වෙවී ගහ ගහ මරාගෙන, අ‍ායෙ යාලු වෙවී කැලෑ සත්තු දෙන්නෙක් වගේ ජීවත් වෙන එක තමයි. එ‍්කටත් ඔය පැත්තෙ උන් නියමෙට සෙට්. ගෑනුන්ට අත උස්සන්ඩ තරම් පොන්නයි නම් එහෙමත් හරි යයි.
    මරු
     

    avishkaw

    Active member
  • Mar 9, 2016
    297
    249
    43
    කෙටියෙන් කියනවනන් ඔලුව කනවා (, පුදුම කරදරයක්, මානසික නිදහසක් නෑ,...
    ඉතින් බෙන්තර ගගින් ඵහා බිරිද ඵක්ක ජිවත් වෙන්ඩ මොනාද tips/tricks
    Kandyth ochchara tama bro
     
    • Sad
    Reactions: WristBand

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    කෙටියෙන් කියනවනන් ඔලුව කනවා (, පුදුම කරදරයක්, මානසික නිදහසක් නෑ,...
    ඉතින් බෙන්තර ගගින් ඵහා බිරිද ඵක්ක ජිවත් වෙන්ඩ මොනාද tips/tricks
    සන්තෝස වෙයන් , උබට ඔලුවක් තියෙන බව නිතර නිතර මතක් කරලා දෙන එක ගැන .
     
    • Like
    Reactions: WristBand

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    ටිප් එකයි තියෙන්නේ, ගිහින් ගඟට දාපන්
    mata deepan daws 2-3kata

    Okun migrate wenna patta asai and kandy colombo un wage kammali na, geme inne..

    Okita msc ekak karala rata gihin pr gamu wage target ekak oluwata dapan.. hariyata talk eka dunna nam oki balapn kohoma hari PR aran thama nawathinne..
    Eeta passe umbe oluwa kanneth na, eki full busy, awrudu ganak plan karala target ekata gema gahanawa..
    umbata athal eke umbe wadak balan inna witharai thiyenne.. Lol
    me kathawa atta. mage yaluwekuge wife oya wade kara dan eki Aus. mage yaluwa monawath kare na . okkoma ekee kara gatte
    ------ Post added on Jun 6, 2025 at 5:25 PM

    yako okkotama eka case eka thiyenne ..part time ekak hoya ganin
    ------ Post added on Jun 6, 2025 at 5:27 PM
     
    • Like
    Reactions: WristBand

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    eka deyai karanna thiyenne!
    මොනාද?

    mata deepan daws 2-3kata


    me kathawa atta. mage yaluwekuge wife oya wade kara dan eki Aus. mage yaluwa monawath kare na . okkoma ekee kara gatte
    ------ Post added on Jun 6, 2025 at 5:25 PM

    yako okkotama eka case eka thiyenne ..part time ekak hoya ganin
    ------ Post added on Jun 6, 2025 at 5:27 PM
    මම රට යන්ඩ කැමති නෑ
    ------ Post added on Jun 7, 2025 at 6:43 AM