බෙන්තර ගගින් ඵහා බිරිද ඵක්ක ජිවත් වෙන්ඩ tips මොනාද?

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    සාමාන්‍යයෙන් අපි relationship එකකදි බලාපොරොත්තු වෙන්නෙ කෙල්ල අපි කියන දේ අහලා, එ‍්කි ගෑනි අපි මිනිහා විදිහට හැසිරෙයි කියලනෙ. දකුණෙ උන් එහෙම නෑ. කොයි වෙලාවෙත් එන්නෙ ගේමටමයි. කොච්චර කරත් ගුණයක් නෑ.
    හරියටම හරි කොයි වෙලෙත් ගේමට ඵන්නේ, හොදින් ඉන්ඩම බෑ ඔලුවට අතහොදන්ඩ ඵනවා ඉතින් දැන් මම සැරින් ඉන්නේ
    එහෙම උන් එක්ක පවුල් කන එක ගොඩක් වෙලාවට transactional. අවුලක්ම කියනවා නෙවෙයි ඉතින් කුරුලු ජෝඩුව වගේ ලව් කර කර අ‍ාදරෙන් ඉන්න හිතන්න එපා. හුකන වෙලාවට හුකලා අනිත් වෙලාවට සාමාන්‍ය විදිහට ඉන්න එක normalize කරගනින්.
    hmm, හුකන ඵකත් ඵපා වෙලා තියෙන්නේ මෙ සක්කිලි ගති මට හුරැ නෑ
    ප්‍රශ්න අඩුවෙන් තියා ගන්න නම් එ‍්කි කියන දෙයක් අහගෙන, එ‍්කිට යටත් වෙලා වගේ ඉන්න එක තමයි විසඳුම. සමහරුන්ට එහෙමත් සෙට්නෙ. එහෙම නම් ලොකු ප්‍රශ්න එන් නෑ.
    ඵකනන් මට කරන්ඩ බෑ , කුණු කරවල ගද ගහන හුත්තකට යට වෙලා ඉන්ඩ, එකත් බලපාල ඇති හැම දාම පුෂ්න ඇති වෙන්ඩ
    එ‍්කිට හැම දේම කියන්න යන්නත් එපා. උඹෙ personal space එක තියා ගනින්. ඔය පැත්තෙ ගෑනු journal එක තියාගෙන පොඩ්ඩ බැරි වෙච්ච ගමන් පොතම දිග අ‍ැරගෙන පටන් ගන්න හරි දක්ෂයි. අවශ්‍යම දේවල් ටික කියල shape වෙලා ඉන්න හදපන්.
    හරියටම හරි weak දෙවල් මතක තියන් ඉදල රන්ඩුවට එන්නෙ
    කොටින්ම ඔබ මගේ සඳ level එකකට යන්න එපා. Convenience marriage එකක් විතරයි කියල හිතාගෙන අවශ්‍ය යුතුකම්, වගකීම් ටික කරල වැඩක් බලා ගනින්. එතකොට හරි.
    ඉතින් එහෙම තමා ඉන්නේ don't care විදියට එකද වරද?
    අනිවාර්යයෙන්ම බල්ලෙක් තියා ගනින්, එතකොට උගෙන්වත් අඩුවක් නැතිව අ‍ාදරේ හම්බෙනවනෙ. නැත්තම් පිස්සු හැදෙයි ඉන්ඩ ගියාම.

    නැත්තම් ඉතින් තියෙන්නෙ හැමදාම රණ්ඩු වෙවී ගහ ගහ මරාගෙන, අ‍ායෙ යාලු වෙවී කැලෑ සත්තු දෙන්නෙක් වගේ ජීවත් වෙන එක තමයි. එ‍්කටත් ඔය පැත්තෙ උන් නියමෙට සෙට්. ගෑනුන්ට අත උස්සන්ඩ තරම් පොන්නයි නම් එහෙමත් හරි යයි.
    කොහොමද මෙච්චර දේවල් දන්නේ
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,928
    10,173
    113
    මම දන්න විදියට කොහෙත් එකයි. බෙන්තර ගඟෙන් එහානම් worst case එකක් කියල තමයි දැනුම අනුව
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    මම දන්න විදියට කොහෙත් එකයි. බෙන්තර ගඟෙන් එහානම් worst case එකක් කියල තමයි දැනුම අනුව
    Habai un miniha malath pawula goda daanawa..
    dawasama ohe bibi inna un innawa honda wahana padina, gewal thiyana.. okkoma ganige hakiyawen goda gihin thiyenne..
     
    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    Unta hukana athareth api geyak hadanne kawadda wage wena ewa ahanna tharam unge oluwa wada karanawa ban, wena pathi wala wage hukanakota coma wena sukiri baby girl nemei un..
    ඔව් ඇදේ ඉන්න ගමන් / වැඩෙ කරල ඉවර වෙලා මම ගේ හදන්ඩ කලින් කතාව
    කවද්ද ගේ හදන්නේ
    trip යන එවා
    රට සවාරි යන්ලු
    උන්ගේ පවුලේ පම්පෝරි,...

    මට sex තුත් එපා වෙනව මාර toxic

    api kiyana ewa ahanne natji ewunta hodaa wade
    තාත්ත නන් කිවා, අදටත් මතක් කරනවා මම මුලින් කිවනේ බෙන්තර ගගින් මෙහාට පුසේක්වත් ගෙන්නේ නෑ කියල :sorry:
    ------ Post added on Jun 4, 2025 at 7:54 PM
     
    • Like
    Reactions: Yeezus

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,928
    10,173
    113
    Habai un miniha malath pawula goda daanawa..
    dawasama ohe bibi inna un innawa honda wahana padina, gewal thiyana.. okkoma ganige hakiyawen goda gihin thiyenne..
    වෙන්නැති බ්‍රදර්, මගෙ යාලුවෙක් ඉන්නවා ගාල්ලෙ, පොර කිව්වා ඔහොම කතාවක්.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    ඔව් ඇදේ ඉන්න ගමන් / වැඩෙ කරල ඉවර වෙලා මම ගේ හදන්ඩ කලින් කතාව
    කවද්ද ගේ හදන්නේ
    trip යන එවා
    රට සවාරි යන්ලු
    උන්ගේ පවුලේ පම්පෝරි,...

    මට sex තුත් එපා වෙනව මාර toxic

    තාත්ත නන් කිවා, අදටත් මතක් කරනවා මම මුලින් කිවනේ බෙන්තර ගගින් මෙහාට පුසේක්වත් ගෙන්නේ නෑ කියල :sorry:
    ------ Post added on Jun 4, 2025 at 7:54 PM
    Okiwa form karala salli hoyanna or rata yanna wage amaru target deepan, oyata thama puluwn kiyala ussala thiyapan..
    Okun eeta passe bahala kohoma hari gema goda daanna mahansi wenawa.. okunta wada nathi unama thama oluwa kanne..
     
    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    ටික කාලයක් බෙන්තර ගගෙන් එහා පිරිමින්ගෙ ජීවිත දිහා බලන් ඉඳල වරෙන්කො
    ආඩම්භර නැතුව කියන්ඩ කොහොමද භේවෙන්නේ?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,882
    1
    6,726
    113
    ඔව් ඇදේ ඉන්න ගමන් / වැඩෙ කරල ඉවර වෙලා මම ගේ හදන්ඩ කලින් කතාව
    කවද්ද ගේ හදන්නේ
    trip යන එවා
    රට සවාරි යන්ලු
    උන්ගේ පවුලේ පම්පෝරි,...

    මට sex තුත් එපා වෙනව මාර toxic

    තාත්ත නන් කිවා, අදටත් මතක් කරනවා මම මුලින් කිවනේ බෙන්තර ගගින් මෙහාට පුසේක්වත් ගෙන්නේ නෑ කියල :sorry:
    ------ Post added on Jun 4, 2025 at 7:54 PM
    ඉන්නෙ rent එකටද ?
    එහෙනම් ගෑණි කෑගහන එක සාධාරණයි
    එක්කො උඹට ඒව settle කරන් ගෑණු ගේන්න තිබ්බ
    නැත්තන් උඹව තේරුම් ගත්ත ගෑණියෙක් ගන්න තිබ්බ

    අනෙ මන්ද බන්, උඹ ගෑණි එක්කල කතා කරපන් ඉතින්, ඕව කතාකරල විසඳ ගන්න ඕනි ප්‍රශ්න,

    උඹෙත් වැරැද්දනෙ බන් ඉතින්
    වයස කීයද, බැඳල අලුත් ද, ජීවත් වෙනවද හොඳට කාල බීල, ගෑණිට හොඳට වියදම් කරන්න සල්ලි දෙනවද උඹ, සල්ලි ප්‍රශ්න තියද

    ඒව තියනම් බෙන්තර ගඟෙන් එහා නෙවෙ, කොළඹ හතේ ගෑණියෙක් ගත්තත් සීන් දානව බන්

    ඒව ඉතින් උඹේ වැරදි

    කතා කරල විසඳගනින්
    උඹත් හිතල බලල විසඳුමක් ගනින් ගෑණිටම වරද පටවන්නෙ නැතුව
     
    • Like
    Reactions: shenat and Max_r

    ගේ හදල පදින්ඡි වෙලා දැන් 1 year වගේ. ගේ 10 month වලින් හදල ඉවරයි (පරන thread වල ඇති), එකාලේ වැඩිය එල්ලේන්ඩ ආවේ නෑ , ගේ හදනකන්ද කොහෙද,

    wife nurse කෙනෙක් ගෙදර ඔක්කොම දරැවගේ වියදන් දරන්නේ මම (food, consumables, electricity,...). මම ලොකු සල්ලි කාරයෙකුත් නෙවෙ නැත්තේත නෑ
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,882
    1
    6,726
    113
    ගේ හදල පදින්ඡි වෙලා දැන් 1 year වගේ. ගේ 10 month වලින් හදල ඉවරයි (පරන thread වල ඇති), එකාලේ වැඩිය එල්ලේන්ඩ ආවේ නෑ , ගේ හදනකන්ද කොහෙද,

    wife nurse කෙනෙක් ගෙදර ඔක්කොම දරැවගේ වියදන් දරන්නේ මම (food, consumables, electricity,...). මම ලොකු සල්ලි කාරයෙකුත් නෙවෙ නැත්තේත නෑ
    එහෙනම් මොකද්ද ප්‍රශ්නෙ ?
    Wife මොනවද දාන ප්‍රශ්න ? ප්‍රධාන වශයෙන් ?
    මේවට අමතරව
    ඔව් ඇදේ ඉන්න ගමන් / වැඩෙ කරල ඉවර වෙලා මම ගේ හදන්ඩ කලින් කතාව
    කවද්ද ගේ හදන්නේ
    trip යන එවා
    රට සවාරි යන්ලු
    උන්ගේ පවුලේ පම්පෝරි,...

    මට sex තුත් එපා වෙනව මාර toxic

    තාත්ත නන් කිවා, අදටත් මතක් කරනවා මම මුලින් කිවනේ බෙන්තර ගගින් මෙහාට පුසේක්වත් ගෙන්නේ නෑ කියල :sorry:
    ------ Post added on Jun 4, 2025 at 7:54 PM
     
    • Like
    Reactions: WristBand

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    ගෑනුගන්නකලින්පර්සනලිටිඩිසෝඩර්ගැනඉගෙනගෙනතිබ්බනම්ඔහොමවෙන්නේනෑ..
     
    • Like
    Reactions: WristBand