බෙල්ටා කියලා අඩු කුලේ එකෙක් හිටියා නේද

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,684
    5,232
    113
    ඌට වෙච්ච දේ දන්නවාද බං.

    මිනිහාට පිනා චාන්ස් එකක් සෙට් වෙලා හයිප් එකක් ආවා..

    ඊටපස්සේ සබ්ස් ටිකක් ඇවිත් සල්ලි ටිකක් අතට එද්දී ඔළුව ඉදිමුනා වගේ මතකයි..

    ෆලොවර්ස්ලාට ලොකු සීන්ත් දැම්මා ඊටපස්සේ..

    ඔය අතරේ අනුකම්පාව දිනාගෙන රට ඉන්න කොල්ලෙක් ලැප් එකක් එහෙම එවන වීඩියෝ එකක් තිබ්බා ඒ කාලේ..

    ඊටපස්සේ හැඳි ගෑවිලාම ගියාද කොහෙද පගයා..

    දැං මොකද වෙලා තියෙන්නේ කියලා දැනගන්න කුතුහලයක් ආවා මොකද කන්න දීපු අත හපාකාපු පොරක්නේ
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    පොරගෙ චැනල් එක වෙන එකෙක් ඉස්සුව. දැන් ඉන්නව Tiktok එකේ

     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,684
    5,232
    113
    පොරගෙ චැනල් එක වෙන එකෙක් ඉස්සුව. දැන් ඉන්නව Tiktok එකේ


    හම්ම එහෙමද. ලොකු සබ් ගාණක් තිබ්බ ඒ දවස් වල
     
    • Like
    Reactions: RealityOfX

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    පොරගෙ චැනල් එක වෙන එකෙක් ඉස්සුව. දැන් ඉන්නව Tiktok එකේ


    කොහොමද ඒහෙම චැනල් එකක් උස්සන්නේ..සමහරු කිව්වා උ ඒක වික්කා කියලා.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,169
    5,872
    113
    මතක විදිහට උගෙ චැනල් එකට කෙලෙව්ව වෙන එකෙක්.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    කොහොමද ඒහෙම චැනල් එකක් උස්සන්නේ..සමහරු කිව්වා උ ඒක වික්කා කියලා.
    මුගෙ Interview එකක් කවුරුහරි කලා, උස්සපු විදිය ඒකෙ කිව්ව දැන් මතක නෑ.
     
    • Like
    Reactions: Jameson.k

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දැන් අමුකඩුමුකයත් මන් දැක්කා හිඟා කනවා
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    උගේ චැනල් එකට එකෙක් වැලි දාලා ඇරියා 🥴
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,684
    5,232
    113
    Trip Pisso සෙට් එකද වැඩේ දුන්නේ. හැබෑයි උංම තමයි මූව ගෙනාවෙත්.