හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණී පවසනවා. #Hirunews

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ප්‍රකාශයක් නිකුත්කරනු ලැබුවා.
ඒ හිටපු ජනපතිගේ අලුත්ම තත්වය කෙසේද? යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමින්.
එහිදී වෛද්‍යවරයා පවසා සිටියේ මෙවැනි අදහස.
''පළමුවෙන්ම කියන්න ඕනේ අද විසිහත් වෙනිදා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා ගේ ඒ සෞඛ්‍ය තත්වය පිළිබඳව අද උදෑසනත් විශේෂඥ වෛද්‍යවරු ඔහුව බැහැදැකලා කියලා තියෙන්නේ. තව දවසක්, දෙකක්වත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය යුතුයි කියලා.
ඒ අනුව, ඔහුට ඒ ප්‍රතිකාර ලැබීමට නියමිතයි. ඉතින් ඔහුට මම දන්න මේ වෛද්‍යවරු කියලා තියෙන්නේ. දැන් ඔහු තවදුරටත් රැඳවියෙක් නෙමෙයි බන්ධනාගාරයේ. එතකොට ඔහුට දැන් නිදහස තියෙනවා පූර්ණ. ඔහුගේම වෛද්‍යවරයා මුණගැහෙන්න. ඒ වෛද්‍යවරයා ශ්‍රී ලංකා ජාතික රෝහලේ කෙනෙක්ද, වෙන රටක එක්කෙනෙක්ද, නැත්නම් පෞද්ගලික අංශයේ වෛද්‍යවරයෙක්ද කියන එක අපි දන්නේ නැහැ. හැබැයි ඔහුට දැන් පුළුවන් ඒ වෛද්‍යවරයා වෙත ශ්‍රී ලංකා ජාතික රෝහලෙන් යොමුවෙන්න. එතනින් එහාට ශ්‍රී ලංකා ජාතික රෝහල කරේ හදිසි ප්‍රතිකාර පමණයි. බන්ධනාගාර රෝහලේ නිර්දේශ යොමු කිරීම මත තමයි නැතුව මේ මේ වෙන දේකින් බෙල්ලනට සංවිධානය කරපු දෙයක් නෙමෙයි.
ඔහුගේ හෘද වස්තුවේ මං හිතන්නේ කිරීටක ධමනි හතරෙන් තුනක් අවහිරයි කියලා. ඊයේ වාර්තාවෙන් විශේෂඥ වාර්තාවේ ප්‍රසිද්ධ වුණා. ඔහුට වැඩිදුරට ඒ ප්‍රතිකාර ගන්න සිද්ධ වෙයි, ශල්‍යකර්මයක් කරන්න වෙයි. ඒ ශල්‍යකර්මය ඔහුට දැන් හදිසියක් නැහැ. අපි හිතමු ඔහු ඉක්මනට කරගන්න තරමට ඔහුට හොඳයි. නැත්නම් යම්කිසි අවධානමක් තියෙනවා. ඒ අවධානම ගන් නැතුව, ඉක්මණට කරගත්තොත් හොඳයි.
ඒක මේ දැන් ඔහු රිමාන්ඩ් භාරයේනේ හිටියේ. හරි. ඒ නිසා තමයි ජාතික රෝහලේ ප්‍රතිකාර කිරීම අනිවාර්ය වුණේ ඔහුට. නමුත් දැන් ඇප ලැබිලා තියෙනවා හින්දා ඔහුට සම්පූර්ණ නිදහස තියෙනවා වෙනත් රෝහලකින් පුද්ගලික රෝහලකට ගිහිල්ලා ප්‍රතිකාර ලබාගන්න. අද විශේෂඥ වෛද්‍යවරු පවසන විදියට ඔහුට තව දවසක් දෙකක් ඉන්න වෙනවා.''
#hirunews #hirunewssinhala