බෙල්ලන්විල විමලරතන හිමියෝ අපවත් වෙති
බෙල්ලන්විල විමලරතන හිමියෝ අපවත් වෙති
බෙල්ලන්විල විහාරස්ථානයේ ‘මියන් කුමර්‘ ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලබා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ අද (03) අපවත් වූහ
ඇතාට ආහාර දීමට යාමේදී මෙම අනතුර සිදුවී තිබුණු අතර විමලරතන හිමිගේ ඉලඇටවලට හානි සිදු වී තිබූ බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබිණි.
ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා අපේ හාමුදුරුවනේ

Last edited: