බෙල්ලන්විල විමලරතන හිමියෝ අපවත් වෙති

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ඇතා පහරදීමෙන් වෙලා තියන්නේ මරණීය තුවාල නෙවෙයිලු. ඒත් අද හාමුදුරුවන්ට හාට් ඇටෑක් එකකුත් ඇවිල්ලලු. මම හිතන්නේ අපවත් වෙලාතියන්නේ හාට් ඇටෑක් එක නිසා.
    ස්වාමීන්වහන්සේට නිවන්සුව අත්වේවා!
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය අලියාගේ සිහිය ගැන පශු දොකෙක්ගෙන් වාර්තාවක් ගත්තා නම් හරි. උට මොනාහරි කලාද දන්නෙත් නැනේ.

    :lol::lol::lol::lol::lol::lol::lol:

    වෙනස කියන්නෙ සෝභිත හාමුදුරැවො මැරැණම අපවත් වෙලා. වෙන හාමුදුරැ කෙනෙක් මැරැණම අපවත් කරවලා....
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉතින් උඹලා ඉන්නෙ රට වෙනුවෙන් ආගම වෙනුවෙන් කතා කරන්න. ඇයි හාමුදුරැවරැ පස්සෙන් යන්නෙ?
    උබ ජේවීපී නේද? ඕක තමයි උබලා පට්ටේටම වරද්දපු තැන.. ලෙනින්, මාක්ස් ටෝක්ස් කෙලින්ම සිංහල උන්ට පොවලා ආගම ධර්මය බල්ලට දාන්න ගිහින්. රුසියාවේ ඔර්තදොක්ස් කෙස් වල එහෙම කලාට සිංහල උන්ට පන්සල එපා කියලා මාර්කස් බන කියන්න ගියාම ලංකාවේ සාර්ථක නැ..
     
    • Like
    Reactions: ForgottenSand

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉල ඇට කැඩුනම මොන සර්ජරිද බන්? ප්රයිවට් හොස්පිටල් එහෙකට ගන්න බැරි තරන් අමාරැ නන් උන් ලෙඩාව තියාගෙන බල බල ඉන්නෙ නෑ. එක්මණට රජයේ රෝහලකට යවනවා.
    ඉතින් මෙතන වෙලා තියෙන්නේ අනිත් පැත්තනේ. ආණ්ඩුවේ එකෙන් ප්‍රයිවට් එකට ගෙනිහින්.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකේ එක්කෝ අලියා ගහපු එක ඇක්සිඩන්ට් එකක්. ඊට පස්සේ කතාව ගොතපු එකක්. නැතිනම්, අලියා ගහපු එකත් ප්ලෑන් එකේම කොටසක්.

    සැකෙන් බැලුවොත් හැමදේම සැකයි කියලා හිතෙනවා. ඒක සැකයේ හැටි.

    කොහොම උනත් පෞද්ගලික රෝහලකට ඇතුළත් කලා කියලා නිව්ස් එක ඊයේ දැක්කම හිතුනා හාමුදුරුවන්ගේ වටේ ඉදලා තියෙන්නේ පණ්ඩිතයෙක් කියලා. රජයේ රෝහලකට ඇතුළත් කරවන්න තිබුනා.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ ජේවීපී නේද? ඕක තමයි උබලා පට්ටේටම වරද්දපු තැන.. ලෙනින්, මාක්ස් ටෝක්ස් කෙලින්ම සිංහල උන්ට පොවලා ආගම ධර්මය බල්ලට දාන්න ගිහින්. රුසියාවේ ඔර්තදොක්ස් කෙස් වල එහෙම කලාට සිංහල උන්ට පන්සල එපා කියලා මාර්කස් බන කියන්න ගියාම ලංකාවේ සාර්ථක නැ..

    ලන්කාවේ ජෙප්පො 5% විතරයි බන් ඉන්නෙ. උඹ හිතන්නේ උන් නිසාද මිනිස්සු පනසල් යන්නැත්තෙ කියල?
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සැකෙන් බැලුවොත් හැමදේම සැකයි කියලා හිතෙනවා. ඒක සැකයේ හැටි.

    කොහොම උනත් පෞද්ගලික රෝහලකට ඇතුළත් කලා කියලා නිව්ස් එක ඊයේ දැක්කම හිතුනා හාමුදුරුවන්ගේ වටේ ඉදලා තියෙන්නේ පණ්ඩිතයෙක් කියලා. රජයේ රෝහලකට ඇතුළත් කරවන්න තිබුනා.
    එහෙම දායකයෝ ඕනා ඕනා හැටියට එක්ක යන්න පුලුවන්ද බන්.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ලන්කාවේ ජෙප්පො 5% විතරයි බන් ඉන්නෙ. උඹ හිතන්නේ උන් නිසාද මිනිස්සු පනසල් යන්නැත්තෙ කියල?
    නැ. ඔය උබලගේ 5%ක් වෙන්න හේතුව ඕකයි. රුසියාවේ සිස්ටම් එක මෙහෙ හරියන්නේ නැ. රටට අනුව මුල ඉදන් අඩප්ට් උනානම් උබලගේ මතේ සාර්තකයි. වැඩි විස්තර කතා කරන්න වෙන ත්රෙඅඩ් එකක් තියනවා එකට වරෙන්. මේකේ දේශපාලනය කතා කරන එක හරි නැ.
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    නිවන් සුව අපේ හාමුදුරුවන්ට..එන්න එන්නම අපේ ජාතියට හොදටම කෙලවෙන්න හදන්නේ..අපි වෙනුවෙන් හිටපු තව මිණිපහනක් මෙසේ නිව්නි..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතින් උඹලා ඉන්නෙ රට වෙනුවෙන් ආගම වෙනුවෙන් කතා කරන්න. ඇයි හාමුදුරැවරැ පස්සෙන් යන්නෙ?
    [FONT=&quot]මම ආගම වෙනුවෙන් පෙනි ඉන්න කෙනෙක් නෙවෙයි. මොකද ආගම සහ ජාතිය කියන්නේ මට වෙනස් වියුක්තිකයන් දෙකක් නිසා. ආගම ලෝකෝත්තර කාරණයක්[/FONT],[FONT=&quot] ජාතිය ලෞකික සහ දේශපාලනික කාරණයක්.[/FONT]
    [FONT=&quot]මගේ ප්‍රමුඛතා ලයිස්තුවේ ආගම අන්තිම කාරණයක්. ජාතිය ප්‍රමුඛ කාරණයක්.[/FONT]
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මොනා හරි සින් එකක් ඇති.. දැන් හාමුදුරුවරු අපවත් වෙන්න සෙට් කරවන්නෙම ප්‍රයිවට් එවල. ආණ්ඩුවේ මහා ඉස්පිරිතාලෙට ගෙනිච්චි නැත්තේ ඇයි දන්නේ නැ.

    වාසල යක්කු ඔක්කොමව හෙලිවල එහෙට මෙහෙට එක්ක යනවා ඕනා කරන අයට ඒ හෙලිකොට්ටෝරු නැ

    Mulinma kalubovilatalu admit kale. Passe thama pvt ekata aran ghin thiyenne
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම දායකයෝ ඕනා ඕනා හැටියට එක්ක යන්න පුලුවන්ද බන්.

    හාමුදුරුවරුන්ට දායකයන්ගේ බේදයක් තියෙන්න බෑනේ... ඒ උනාට කරදරයක් උනාම භක්‍තිය තියෙන සල්ලි තියෙන දායකයින් බලන්නේ උපරිම හොදට රැකබලාගන්න. මුදල සලකන්නේ නෑනේ... ඉතින් බොහෝවිට කන්ජෙශන් අඩුයි කියලා ප්‍රයිවට් හිස්පිටල් අරන් යන්න ඇති.
    රජයේ රෝහල්වල පැවතෙන හෙද වෙද ඇතුලු ටෝටල් සිස්ටම් එක ගොඩක් ආරක්ෂාකාරීයි.