ඔය අලියාගේ සිහිය ගැන පශු දොකෙක්ගෙන් වාර්තාවක් ගත්තා නම් හරි. උට මොනාහරි කලාද දන්නෙත් නැනේ.







උබ ජේවීපී නේද? ඕක තමයි උබලා පට්ටේටම වරද්දපු තැන.. ලෙනින්, මාක්ස් ටෝක්ස් කෙලින්ම සිංහල උන්ට පොවලා ආගම ධර්මය බල්ලට දාන්න ගිහින්. රුසියාවේ ඔර්තදොක්ස් කෙස් වල එහෙම කලාට සිංහල උන්ට පන්සල එපා කියලා මාර්කස් බන කියන්න ගියාම ලංකාවේ සාර්ථක නැ..ඉතින් උඹලා ඉන්නෙ රට වෙනුවෙන් ආගම වෙනුවෙන් කතා කරන්න. ඇයි හාමුදුරැවරැ පස්සෙන් යන්නෙ?
ඉතින් මෙතන වෙලා තියෙන්නේ අනිත් පැත්තනේ. ආණ්ඩුවේ එකෙන් ප්රයිවට් එකට ගෙනිහින්.ඉල ඇට කැඩුනම මොන සර්ජරිද බන්? ප්රයිවට් හොස්පිටල් එහෙකට ගන්න බැරි තරන් අමාරැ නන් උන් ලෙඩාව තියාගෙන බල බල ඉන්නෙ නෑ. එක්මණට රජයේ රෝහලකට යවනවා.
මේකේ එක්කෝ අලියා ගහපු එක ඇක්සිඩන්ට් එකක්. ඊට පස්සේ කතාව ගොතපු එකක්. නැතිනම්, අලියා ගහපු එකත් ප්ලෑන් එකේම කොටසක්.
උබ ජේවීපී නේද? ඕක තමයි උබලා පට්ටේටම වරද්දපු තැන.. ලෙනින්, මාක්ස් ටෝක්ස් කෙලින්ම සිංහල උන්ට පොවලා ආගම ධර්මය බල්ලට දාන්න ගිහින්. රුසියාවේ ඔර්තදොක්ස් කෙස් වල එහෙම කලාට සිංහල උන්ට පන්සල එපා කියලා මාර්කස් බන කියන්න ගියාම ලංකාවේ සාර්ථක නැ..
එහෙම දායකයෝ ඕනා ඕනා හැටියට එක්ක යන්න පුලුවන්ද බන්.සැකෙන් බැලුවොත් හැමදේම සැකයි කියලා හිතෙනවා. ඒක සැකයේ හැටි.
කොහොම උනත් පෞද්ගලික රෝහලකට ඇතුළත් කලා කියලා නිව්ස් එක ඊයේ දැක්කම හිතුනා හාමුදුරුවන්ගේ වටේ ඉදලා තියෙන්නේ පණ්ඩිතයෙක් කියලා. රජයේ රෝහලකට ඇතුළත් කරවන්න තිබුනා.
නැ. ඔය උබලගේ 5%ක් වෙන්න හේතුව ඕකයි. රුසියාවේ සිස්ටම් එක මෙහෙ හරියන්නේ නැ. රටට අනුව මුල ඉදන් අඩප්ට් උනානම් උබලගේ මතේ සාර්තකයි. වැඩි විස්තර කතා කරන්න වෙන ත්රෙඅඩ් එකක් තියනවා එකට වරෙන්. මේකේ දේශපාලනය කතා කරන එක හරි නැ.ලන්කාවේ ජෙප්පො 5% විතරයි බන් ඉන්නෙ. උඹ හිතන්නේ උන් නිසාද මිනිස්සු පනසල් යන්නැත්තෙ කියල?
[FONT="]මම ආගම වෙනුවෙන් පෙනි ඉන්න කෙනෙක් නෙවෙයි. මොකද ආගම සහ ජාතිය කියන්නේ මට වෙනස් වියුක්තිකයන් දෙකක් නිසා. ආගම ලෝකෝත්තර කාරණයක්[/FONT],[FONT="] ජාතිය ලෞකික සහ දේශපාලනික කාරණයක්.[/FONT]ඉතින් උඹලා ඉන්නෙ රට වෙනුවෙන් ආගම වෙනුවෙන් කතා කරන්න. ඇයි හාමුදුරැවරැ පස්සෙන් යන්නෙ?
මොනා හරි සින් එකක් ඇති.. දැන් හාමුදුරුවරු අපවත් වෙන්න සෙට් කරවන්නෙම ප්රයිවට් එවල. ආණ්ඩුවේ මහා ඉස්පිරිතාලෙට ගෙනිච්චි නැත්තේ ඇයි දන්නේ නැ.
වාසල යක්කු ඔක්කොමව හෙලිවල එහෙට මෙහෙට එක්ක යනවා ඕනා කරන අයට ඒ හෙලිකොට්ටෝරු නැ
එහෙම දායකයෝ ඕනා ඕනා හැටියට එක්ක යන්න පුලුවන්ද බන්.