බෙල්ලන්විල හාමුදුරුවෝ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    බෙල්ලන්විල හාමුදුරුවෝ

    අලින් පන්සල්වල තියන් ඉන්නවට විරුද්ධ කවුද?
    ඇනජිඕ කාරයෝ. අලිබලන කෙනා අලියා ගැහුවා කිවුවම නැහැ කියල කියන කීදෙනෙක් එතන හිටියද? අනික අලි බලන්න ඕක කිවුවේ ගානක්වත් නැතුව සැහැල්ලුවෙන්.
    මට විතරද හිතෙන්නේ මෙතන යටි අරමුණක් තියෙනවා කියල.
    අලින්ව කුලප්පු කරවල උන්ව පන්සල්වලින් අයින් කරන කුමන්ත්‍රණයක් තියෙන හැඩයි.

    අනික වැඩිය අමාරුවක් නැතුව හිටිය හාමුදුරුවෝ එකපාරටම අපවත් වුනේ?

    ආණ්ඩුවට බැන බැන නේද හිටියේ, අර සෝභිත හාමුදුරුවන්ට වුනවගෙමයි.
     
    • Like
    Reactions: november man

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අලියා මොකද මේ ගැන කියන්නේ. ත්රෙඅඩ් එකක් තිබ්බා බලපන්. අලියා විස්තරේ මාධ්‍යට කියලා තිබ්බා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අලියා මොකද මේ ගැන කියන්නේ. ත්රෙඅඩ් එකක් තිබ්බා බලපන්. අලියා විස්තරේ මාධ්‍යට කියලා තිබ්බා.

    :rolleyes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    අලියා මොකද මේ ගැන කියන්නේ. ත්රෙඅඩ් එකක් තිබ්බා බලපන්. අලියා විස්තරේ මාධ්‍යට කියලා තිබ්බා.

    :rolleyes:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    රනිල් කියන්නේ යටිකුට්ටු කාරය
    මිනිහ බුද්ධාගමේ නෙමේ. ආසියා පසිෆික් කලාපේ ක්‍රිස්තියානි සංගමේ ලොක්ක.
    මෙයාල රටේ ඉන්න හොන්දනම දිනාගත්තු හිමිවරුන් අයින් කරන්න කුමන්ත්රණ කරනවා.
    දැන් ඉන්න ලොකු හාමුදුරුවෝ ටික නැතිවුනාම, හරි කියල එක නමක්වත් නැහැ.

    ඔයාලට තේරෙනවද වෙලාතියෙන දේ.
    එන්න දඟලන හාමුදුරුවෝ ඔක්කොම යටකරල ඉවරයි
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඕවා උඹලගෙ මනස්ගාත බං.මේ බලපං ඔය අැතා ඵක පාරකුත් කුලප්පු වෙලා පිස්සු නටනවා.ඔය සිද්ධිය ඵදා වෙන්නත් තිබ්බ දෙයක්.ඔච්චර දෙයක්‍ වෙලත් තවත් උෟට කන්න දෙන්න ගිය නිසා තමා ඔය දේ උනේ..

    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    රනිල් කියන්නේ යටිකුට්ටු කාරය
    මිනිහ බුද්ධාගමේ නෙමේ. ආසියා පසිෆික් කලාපේ ක්‍රිස්තියානි සංගමේ ලොක්ක.
    මෙයාල රටේ ඉන්න හොන්දනම දිනාගත්තු හිමිවරුන් අයින් කරන්න කුමන්ත්රණ කරනවා.
    දැන් ඉන්න ලොකු හාමුදුරුවෝ ටික නැතිවුනාම, හරි කියල එක නමක්වත් නැහැ.

    ඔයාලට තේරෙනවද වෙලාතියෙන දේ.
    එන්න දඟලන හාමුදුරුවෝ ඔක්කොම යටකරල ඉවරයි
    ආරංචියේ හැටියට, ඇත් ගොව්වා ක්‍රිස්තියානි. හාමුදුරුවෝ නම් බෞද්දලු. (ගමේ මිනිස්සු තමා කියන්නේ ) අලියා නම් මින්මාරේදීම කොන කපපු රෝහිනියා එකෙක්ලු.. ඇරියස් අල්ලලා ඇත්ගොව්වා එක්ක සෙට් වෙලා.
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    qQjcwXM.png

    point of view :eek: :confused::confused::confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ආරංචියේ හැටියට, ඇත් ගොව්වා ක්‍රිස්තියානි. හාමුදුරුවෝ නම් බෞද්දලු. (ගමේ මිනිස්සු තමා කියන්නේ ) අලියා නම් මින්මාරේදීම කොන කපපු රෝහිනියා එකෙක්ලු.. ඇරියස් අල්ලලා ඇත්ගොව්වා එක්ක සෙට් වෙලා.

    Athgowwa yatin gema dila..:(
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අැතා කුලප්පු උන පාර හාමුදුරුවෝ පස්සෙන් පස්සට ගිහින් කොන්ද අැණිලා ගල් ගොඩක් උඩ වැටිලා.ඒකට බෙහෙත් කරලා හොඳ වෙන්න යනකොට තමා හාර්ට් අැටෑක් ඵකක් අැවිත් තියෙන්නේ.
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    අලි ඉන්න ඕනේ කැලවෙ පන්සල් වල නෙවයි. සත්තුනට වද දිදී පෙරහැරවල් වල යන්න කියලා බුද්ධාගමෙ කොහෙවත් නැහැ. අපේ කාලකන්නිනට පකේ ලොජික්‌ තියෙන්නේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,919
    1
    58,213
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අැතා කුලප්පු උන පාර හාමුදුරුවෝ පස්සෙන් පස්සට ගිහින් කොන්ද අැණිලා ගල් ගොඩක් උඩ වැටිලා.ඒකට බෙහෙත් කරලා හොඳ වෙන්න යනකොට තමා හාර්ට් අැටෑක් ඵකක් අැවිත් තියෙන්නේ.

    දෙමල ඩොකෙක්ලු කොන්දට බේත් තෙල් ගාල තියෙන්නෙ. ඒ තෙල් එක්ක අර සෝම හාමුදුරුවන්ට හාට් ඇටෑක් හදවපු බේත් කවලන් වෙලාලු.:oo:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අලි ඉන්න ඕනේ කැලවෙ පන්සල් වල නෙවයි. සත්තුනට වද දිදී පෙරහැරවල් වල යන්න කියලා බුද්ධාගමෙ කොහෙවත් නැහැ. අපේ කාලකන්නිනට පකේ ලොජික්‌ තියෙන්නේ.

    menna awa otara ge lollek :rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දෙමල ඩොකෙක්ලු කොන්දට බේත් තෙල් ගාල තියෙන්නෙ. ඒ තෙල් එක්ක අර සෝම හාමුදුරුවන්ට හාට් ඇටෑක් හදවපු බේත් කවලන් වෙලාලු.:oo:
    සොපි කෙල්ලයි එඩ්වඩ් කොල්ලයිලු ප්ලැන් එක ගහලා තියෙන්නේ, ඔය ඇත්ගොව්වා ඉස්සර බකිංහම් වල අස්සයෝ පන්නපු එකෙක්ලු. මිනිහට පාස්පෝට් දෙකකුත් තිබිලා රැජිනිට මාට්ටු වෙලා ඉන්ටදික්ට් කරලා වහලෙක් හැටියට මෙහෙට එවලා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,919
    1
    58,213
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සොපි කෙල්ලයි එඩ්වඩ් කොල්ලයිලු ප්ලැන් එක ගහලා තියෙන්නේ, ඔය ඇත්ගොව්වා ඉස්සර බකිංහම් වල අස්සයෝ පන්නපු එකෙක්ලු. මිනිහට පාස්පෝට් දෙකකුත් තිබිලා රැජිනිට මාට්ටු වෙලා ඉන්ටදික්ට් කරලා වහලෙක් හැටියට මෙහෙට එවලා.

    එතකොට අර ගල්ගොඩක් පන්සල්වත්තට ගෙනාපු ට්‍රැක්ටරේ ඩ්‍රයිවරුත් ඕකට සම්බන්ධයිලු :rolleyes: