බෙල්ලන්විල හාමුදුරුවෝ
අලින් පන්සල්වල තියන් ඉන්නවට විරුද්ධ කවුද?
ඇනජිඕ කාරයෝ. අලිබලන කෙනා අලියා ගැහුවා කිවුවම නැහැ කියල කියන කීදෙනෙක් එතන හිටියද? අනික අලි බලන්න ඕක කිවුවේ ගානක්වත් නැතුව සැහැල්ලුවෙන්.
මට විතරද හිතෙන්නේ මෙතන යටි අරමුණක් තියෙනවා කියල.
අලින්ව කුලප්පු කරවල උන්ව පන්සල්වලින් අයින් කරන කුමන්ත්‍රණයක් තියෙන හැඩයි.
අනික වැඩිය අමාරුවක් නැතුව හිටිය හාමුදුරුවෝ එකපාරටම අපවත් වුනේ?
ආණ්ඩුවට බැන බැන නේද හිටියේ, අර සෝභිත හාමුදුරුවන්ට වුනවගෙමයි.