බෙල්ලෙ සයිඩ් එකෙ ටැටූ එකක් ගහන එක අවුලක් නැද්ද

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ටැටූ ගහන්න එපා අවාසි මිසක් වාසියක් නෑ. ලේ දන්දෙන්න බෑ සමහර රස්සාවලට යන්න බෑ තව ටැටූ ගහන්නේ රස්තියාදුකාරයෝ කියලා මතයක් එලිපිට නොකිව්වත් සමහර මිනිස්සුන්ගේ හිත්වල තියෙනවා.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    images
     
    • Like
    Reactions: MR.YOLO and Erzo

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    අවුල් වහ ගන්න පුලුවන් තැනක ගහපන්.ගහන්න කලින් ගොඩක් පාරක් හිතපන් කාලෙත් එක්ක ට්‍රෙන්ඩ් එක වෙනස් උනාම මේක ගැලපෙයිද කියලා.මූනේ බෙල්ල ඇගිලි වල ගහන්න එපා
     
    • Like
    Reactions: Erzo

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,979
    2,160
    113
    colombo
    ටැටූ ගහන්න එපා අවාසි මිසක් වාසියක් නෑ. ලේ දන්දෙන්න බෑ සමහර රස්සාවලට යන්න බෑ තව ටැටූ ගහන්නේ රස්තියාදුකාරයෝ කියලා මතයක් එලිපිට නොකිව්වත් සමහර මිනිස්සුන්ගේ හිත්වල තියෙනවා.
    6 months walin passe puluwan kiyanawa neda blood donate karanna?
     
    • Like
    Reactions: Erzo

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,933
    5,092
    113
    Pandora
    තව ටැටූ ගහන්නේ රස්තියාදුකාරයෝ කියලා මතයක් එලිපිට නොකිව්වත් සමහර මිනිස්සුන්ගේ හිත්වල තියෙනවා.
    ai anith unta oni widiyatada api jiwath wenna oni?
     
    • Like
    Reactions: MR.YOLO and Erzo

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    ai anith unta oni widiyatada api jiwath wenna oni?
    anik un thama decision ganne umbata labena job, business opportunities, join to their premium circle/family wage dewal gana..
    elon musk wage sectors create karanna puluwan level ekek 0.0001% porak nemei nam anik unge decision eka matha thama umbe life and career path eke godak dewal theeranaya wenne..
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,013
    113
    සර්ජන්ලා, නර්ස් ලා ගහල මරන්න හිතෙනවා කියලා කියන්නේ ටැටූ කාරයන්ට
     
    • Like
    Reactions: MR.YOLO and Erzo

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,426
    1
    101,340
    113
    34
    Kalutara
    ෆුල් ස්ලීව් එකක් තමා ගහන්න ඕන. මාත් තව කෙට්ටු වෙලා ගහන්න ඉන්නෙ. 😎
     
    • Like
    Reactions: Erzo

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    මේ උන් කියන ඒවා පිලි ගන්න මෝඩයෝ ඉන්න සමජෙක ඉන්නේ කියන එකත් මතක තියා ගන්න ,
    සමාජේ මොදයෝන්ට ඕන විදිහට තමන් ඉන්න ඕන නැහැ .
    ඒත් මිලේච්ච් ත්‍රස්තවාදී නීති තියෙන අරාබි රටක නැත් නම් මාලදිවයින , ඉන්දුනීසිය , මැලේසිය ගියොත් උඹ ඒ නීති කැඩුවොත් නිකන් හිරේ යන්න , කස පාරවල් කන්න වෙනවා .

    ලංකාව වගේ වික්ටෝරියන් කම සිංහල කම කියල හිතන් ඉන්න චීවර ධාරියෝ සහ ඔය video එකේ ඉන්න එකා වගේ උන් කියන ගොන් කතා පිලි ගන්න උන් ඕන තරම් උන් ඉන්න සමජෙක
    සමහර විට ඔහොම tattoo එකක් තියෙන එක අවාසි වෙන්න පුළුවන් උඹට ගොඩක් තරම් සල්ලි නැත් නම් හරි contacts නැත් නම් සමහර විට .

    එහෙම පල් මෝඩයෝ රටේ අත්‍යවශ්‍ය තැන් වලත් (නම කිව්වොත් case සෙල්ලන් නැහැ ) පිරිල ඉන්නේ කියන එක මතක තියා ගන්න
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    ටැටූ ගහන්න එපා අවාසි මිසක් වාසියක් නෑ. ලේ දන්දෙන්න බෑ සමහර රස්සාවලට යන්න බෑ තව ටැටූ ගහන්නේ රස්තියාදුකාරයෝ කියලා මතයක් එලිපිට නොකිව්වත් සමහර මිනිස්සුන්ගේ හිත්වල තියෙනවා.
    ohomath boru kiyanna epa yako :lol:
     
    • Like
    Reactions: Erzo

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,035
    10,364
    113
    මේ උන් කියන ඒවා පිලි ගන්න මෝඩයෝ ඉන්න සමජෙක ඉන්නේ කියන එකත් මතක තියා ගන්න ,
    සමාජේ මොදයෝන්ට ඕන විදිහට තමන් ඉන්න ඕන නැහැ .
    ඒත් මිලේච්ච් ත්‍රස්තවාදී නීති තියෙන අරාබි රටක නැත් නම් මාලදිවයින , ඉන්දුනීසිය , මැලේසිය ගියොත් උඹ ඒ නීති කැඩුවොත් නිකන් හිරේ යන්න , කස පාරවල් කන්න වෙනවා .

    ලංකාව වගේ වික්ටෝරියන් කම සිංහල කම කියල හිතන් ඉන්න චීවර ධාරියෝ සහ ඔය video එකේ ඉන්න එකා වගේ උන් කියන ගොන් කතා පිලි ගන්න උන් ඕන තරම් උන් ඉන්න සමජෙක
    සමහර විට ඔහොම tattoo එකක් තියෙන එක අවාසි වෙන්න පුළුවන් උඹට ගොඩක් තරම් සල්ලි නැත් නම් හරි contacts නැත් නම් සමහර විට .

    එහෙම පල් මෝඩයෝ රටේ අත්‍යවශ්‍ය තැන් වලත් (නම කිව්වොත් case සෙල්ලන් නැහැ ) පිරිල ඉන්නේ කියන එක මතක තියා ගන්න

    වීඩියෝ එක බැලුවා. මනුස්සයා වැරදි දෙයක් කියන්නෙ නෑනෙ කොණ්ඩය කරාබු ගැන උනත්. ඉස්සර මෙහෙම දේකට පාවිච්චි කරා හැබැයි දැන් ඒක එහෙම නෙවෙයි කියලනෙ කියන්නෙ.
    මටනම් තේරුණේ එහෙම දෙයක් විතරයි.

    අන්තිම ටිකටනම් එකඟ නෑ මම. මොකද භාෂාව කියන එක කාලයත් එක්ක වෙනස් වෙනවා. සිංහලෙන් ඉගෙන ගත්ත කෙනෙක්ට සිංහල වචන ආවට ඒ දේ ගැනම English වලින් ඉගෙන ගත්ත කෙනෙක්ට එන්නෙ වෙන විදියකට. ඒ වගේම වචන පාවිච්චියට වටපිටාව සහ ආශ්‍රය කරන අය බලපානවා. ඉංග්‍රීසි පාවිච්චි කරා කියලවත් සිංහල පාවිච්චි කරා කියලවත් වෙනසක් නෑ අදාල පණිවිඩය අදාල කෙනාට ලැබෙනවනම් එතනින් එහාට හිතන එක තේරුමක් නෑ කියල මම හිතන්නෙ.
     
    • Like
    Reactions: Erzo