අපිට ඕනෙ එකද උබ ගහන්නෙ? උබට හරියන උබේම ඩිසයින් එකක් කරපන්කො.හොඳ ටැටූ එකකුත් කියපන්කො
6 months walin passe puluwan kiyanawa neda blood donate karanna?ටැටූ ගහන්න එපා අවාසි මිසක් වාසියක් නෑ. ලේ දන්දෙන්න බෑ සමහර රස්සාවලට යන්න බෑ තව ටැටූ ගහන්නේ රස්තියාදුකාරයෝ කියලා මතයක් එලිපිට නොකිව්වත් සමහර මිනිස්සුන්ගේ හිත්වල තියෙනවා.
ai anith unta oni widiyatada api jiwath wenna oni?තව ටැටූ ගහන්නේ රස්තියාදුකාරයෝ කියලා මතයක් එලිපිට නොකිව්වත් සමහර මිනිස්සුන්ගේ හිත්වල තියෙනවා.
anik un thama decision ganne umbata labena job, business opportunities, join to their premium circle/family wage dewal gana..ai anith unta oni widiyatada api jiwath wenna oni?
ohomath boru kiyanna epa yakoටැටූ ගහන්න එපා අවාසි මිසක් වාසියක් නෑ. ලේ දන්දෙන්න බෑ සමහර රස්සාවලට යන්න බෑ තව ටැටූ ගහන්නේ රස්තියාදුකාරයෝ කියලා මතයක් එලිපිට නොකිව්වත් සමහර මිනිස්සුන්ගේ හිත්වල තියෙනවා.

මේ උන් කියන ඒවා පිලි ගන්න මෝඩයෝ ඉන්න සමජෙක ඉන්නේ කියන එකත් මතක තියා ගන්න ,
සමාජේ මොදයෝන්ට ඕන විදිහට තමන් ඉන්න ඕන නැහැ .
ඒත් මිලේච්ච් ත්‍රස්තවාදී නීති තියෙන අරාබි රටක නැත් නම් මාලදිවයින , ඉන්දුනීසිය , මැලේසිය ගියොත් උඹ ඒ නීති කැඩුවොත් නිකන් හිරේ යන්න , කස පාරවල් කන්න වෙනවා .
ලංකාව වගේ වික්ටෝරියන් කම සිංහල කම කියල හිතන් ඉන්න චීවර ධාරියෝ සහ ඔය video එකේ ඉන්න එකා වගේ උන් කියන ගොන් කතා පිලි ගන්න උන් ඕන තරම් උන් ඉන්න සමජෙක
සමහර විට ඔහොම tattoo එකක් තියෙන එක අවාසි වෙන්න පුළුවන් උඹට ගොඩක් තරම් සල්ලි නැත් නම් හරි contacts නැත් නම් සමහර විට .
එහෙම පල් මෝඩයෝ රටේ අත්‍යවශ්‍ය තැන් වලත් (නම කිව්වොත් case සෙල්ලන් නැහැ ) පිරිල ඉන්නේ කියන එක මතක තියා ගන්න