බෙල්ලේ උලුක්කුව

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    බෙල්ලේ උලුක්කුව

    බෙල්ලේ උලුක්කුව (නිදි උලුක්කුව) දන්න කෙනෙක් බෙහෙතක් කියන්නකෝ.

    එපා වෙනවා බන්, බෙල්ලට කොන්ක්‍රීට් දාල වගේ...

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Fastum Gel එකක් ෆාමසි එකෙන් ගාපන්. ගාන්න කලින් උණුවතුරෙන් පොඟවපු රෙදි කෑල්ලකින් හෝ තුවායකින් බෙල්ල දෙපස සහ පිට තවපන්. බෙල්ලේ උලුක්කුව ආවම පිට මැද්දටත් වෙන්න රිදෙනවා ඇති. හොඳට තවලා ඔය ජෙල් එක ගාපන්.

    මෙන්න මේ බෙහෙත් ටික ෆර්මසි එකෙන් අරන් බීපන්.

    Myoxyl 2mg daily
    Divoltar 50mg bd
    Pentocid 20mg bd for 3 days
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    Myoxyl 2mg daily
    Divoltar 50mg bd
    Pentocid 20mg bd for 3 days

    tho belle ulukkuwakatath mechchara beheth bonawada? :lol:
    puluwantharam beheth nobi hitapan

    plasters wagayak thiyenawa ewa patta. ekak alwaganin
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    tho belle ulukkuwakatath mechchara beheth bonawada? :lol:
    puluwantharam beheth nobi hitapan

    plasters wagayak thiyenawa ewa patta. ekak alwaganin

    මෙතන ලොකු බෙහෙතක් නැහැ. හැබැයි බෙහෙත් වේල් දෙකක් බොනකොට වේදනාව පහව යනවා. මම නම් බෙල්ලේ අමාරුවක් අවොත් ඉතින් ටිකක් උණු වතුරෙන් තවා ගන්නවා. එච්චරයි. නමුත් තදබල වේදනාවක් නිසා මේ බෙහෙත් ටික ගන්න එක හොදයි.

    Myoxyl muscle spasms මගින් තද වෙච්ච මසල්ස් රිලක්ස් වෙනවා. එතකොට සහනයක් දැනෙනවා රෝගියාට.
    Divoltar කියන්නේ වේදනා නාශකයක්

    Pentocid කියන්නේ බඩේ ගැස්ට්‍රයිටිස් එන්නේ නැතුව වලක්වන්න තියන බෙහෙතක්. මොකද Divoltar වගේ බෙහෙත් වලට බඩ දැවිල්ල හට ගන්නා නිසා.

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    Fastum Gel එකක් ෆාමසි එකෙන් ගාපන්. ගාන්න කලින් උණුවතුරෙන් පොඟවපු රෙදි කෑල්ලකින් හෝ තුවායකින් බෙල්ල දෙපස සහ පිට තවපන්. බෙල්ලේ උලුක්කුව ආවම පිට මැද්දටත් වෙන්න රිදෙනවා ඇති. හොඳට තවලා ඔය ජෙල් එක ගාපන්.

    මෙන්න මේ බෙහෙත් ටික ෆර්මසි එකෙන් අරන් බීපන්.

    Myoxyl 2mg daily
    Divoltar 50mg bd
    Pentocid 20mg bd for 3 days

    TFS.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Salonpas එකක් බෙල්ලෙ පිටිපස්සෙ අලවගනින්

    622548_01ef1ca1-9b44-4932-999b-1031f1100a20.jpg