බෙල්ල -උරහිස

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,268
    36,361
    113
    කෑගල්ල
    උඹ කොහොමද එහෙම කියන්නෙ ? 🙄
    එහෙම කියන්නේ ඉන්න හොදම වෙද්දුන්ගෙන් බෙහෙත් අරන්. කරනකම් හොඳ. ඊට පස්සේ ආයේ එනවා. හොදම දේ, ඔතනින් වෙන තැනකට මාරුවක් ගන්න එක.

    බෙහෙත් කර කර ආයේ අයේ එකම කරනවා නම් කොහොමද යකෝ හොඳ වෙන්නේ. ඕක තේරුමක් නැති වැඩක්. ඔය කියලා තියනවා වගේ xray එකක් අරන් වේදෙක් ලඟට ගියානම් කියලා දෙයි. හැබැයි ජොබ් එක මාරු කරන්නේ නැතිව මොනවා කරත් වැඩක් නෑ
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    එහෙම කියන්නේ ඉන්න හොදම වෙද්දුන්ගෙන් බෙහෙත් අරන්. කරනකම් හොඳ. ඊට පස්සේ ආයේ එනවා. හොදම දේ, ඔතනින් වෙන තැනකට මාරුවක් ගන්න එක.

    බෙහෙත් කර කර ආයේ අයේ එකම කරනවා නම් කොහොමද යකෝ හොඳ වෙන්නේ. ඕක තේරුමක් නැති වැඩක්. ඔය කියලා තියනවා වගේ xray එකක් අරන් වේදෙක් ලඟට ගියානම් කියලා දෙයි. හැබැයි ජොබ් එක මාරු කරන්නේ නැතිව මොනවා කරත් වැඩක් නෑ
    මේකෙන් health , personal ගොඩක් දේවල් නැති වෙලා තියෙන්නේ මට දැනටත් .
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එහෙම කියන්නේ ඉන්න හොදම වෙද්දුන්ගෙන් බෙහෙත් අරන්.
    කවුද ඔය කියන හොඳම වෙද්දු ?
    කරනකම් හොඳ. ඊට පස්සේ ආයේ එනවා.
    ආයෙ නොඑන්න බේත් කරන තැන් තියෙනවා
    හොදම දේ, ඔතනින් වෙන තැනකට මාරුවක් ගන්න එක.

    බෙහෙත් කර කර ආයේ අයේ එකම කරනවා නම් කොහොමද යකෝ හොඳ වෙන්නේ. ඕක තේරුමක් නැති වැඩක්. ඔය කියලා තියනවා වගේ xray එකක් අරන් වේදෙක් ලඟට ගියානම් කියලා දෙයි. හැබැයි ජොබ් එක මාරු කරන්නේ නැතිව මොනවා කරත් වැඩක් නෑ
    හරියට ප්‍රතිකාර කළා නම් එහෙම කරන්න ඕන නෑ.
     
    • Love
    • Like
    Reactions: NRTG and ST.PIERRE

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,861
    4,193
    113
    අපේ තාත්තටත් ඔහොම සීන් එකක් කියනවා.
    ඉංග්‍රීසි බෙහෙත් ගන්න ගියහම කියන්නේ දැන් තියෙන වයසත් එක්ක මේවා ක සාමාන්‍ය දෙයක් කියලා ඔයාට නං ඒක not not applicable.
    එයාට කියලා තියෙනවා බෙල්ලෙ අස්තියක් ගෙවිලා කියලා
    ඒක හින්දා ස්නායු තෙරපුමක් වගේ එකක් වෙනවලු
    දැන් අපි යන්නේ සිංහල බෙහෙත් කරන්න
    මෙයාගෙන් අහන්න මෙයා දන්නවා දෙයක් කියයි
    @pitiye.appu
    මටත් මෙයා තමයි උදව් කරව්වෙ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අපේ තාත්තටත් ඔහොම සීන් එකක් කියනවා.
    ඉංග්‍රීසි බෙහෙත් ගන්න ගියහම කියන්නේ දැන් තියෙන වයසත් එක්ක මේවා ක සාමාන්‍ය දෙයක් කියලා ඔයාට නං ඒක not not applicable.
    එයාට කියලා තියෙනවා බෙල්ලෙ අස්තියක් ගෙවිලා කියලා
    ඒක හින්දා ස්නායු තෙරපුමක් වගේ එකක් වෙනවලු
    දැන් අපි යන්නේ සිංහල බෙහෙත් කරන්න
    කොහෙන්ද ? 🤔
    මෙයාගෙන් අහන්න මෙයා දන්නවා දෙයක් කියයි
    @pitiye.appu
    මටත් මෙයා තමයි උදව් කරව්වෙ
     
    • Love
    • Like
    Reactions: NRTG and ST.PIERRE

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    ස්නායු තෙරපීමක් ඇති. එකවර සිදුවු දෙයකින් හෝ ක්‍රමාණුකූලව ඇතිවූ දෙයක් වෙන්නත් පුලුවන්. x-ray හෝ MRI වගේ එකකින් තමයි හරියට හේතුව බලන්න පුලුවන්.