එහෙම කියන්නේ ඉන්න හොදම වෙද්දුන්ගෙන් බෙහෙත් අරන්. කරනකම් හොඳ. ඊට පස්සේ ආයේ එනවා. හොදම දේ, ඔතනින් වෙන තැනකට මාරුවක් ගන්න එක.උඹ කොහොමද එහෙම කියන්නෙ ?![]()
බෙහෙත් කර කර ආයේ අයේ එකම කරනවා නම් කොහොමද යකෝ හොඳ වෙන්නේ. ඕක තේරුමක් නැති වැඩක්. ඔය කියලා තියනවා වගේ xray එකක් අරන් වේදෙක් ලඟට ගියානම් කියලා දෙයි. හැබැයි ජොබ් එක මාරු කරන්නේ නැතිව මොනවා කරත් වැඩක් නෑ