බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ලගට ඈවිත් හේත්තුවෙලා ඉදගන්න කියලා :P mata lajjai wage kamak na ehema karannam ko :D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    goldenman_s.jpg


    ......bump......
     

    kwurohana

    Member
    Nov 23, 2012
    158
    1
    0
    මචන් තව විස්තර මොනා හරි තියෙනව නම් දාපන්.... සිරාවටම මාර ආසාවෙන් බලන්නෙ උඔ බයික් ගැන දාන ත්‍රෙඩ්...... thanks bro..................
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    රත්තරං;12091542 said:


    අවිවාදයෙන්ම ලෝකේ හොදම වාහනේත් ජරාම නරකම වාහනෙත් තමයි බයික් එක කියන්නේ. ඕක මට කියලා දුන්නේ රජෙක් වගේ පුද්ගලයෙක්. එතුමා තමයි මගේ තාත්තා.දෑන්නම් මගේ අවාසනාවට ජිවතුන් අතර නෑ. කොල්ලෙක් උනාම වල්ලක් තිබ්බට මදි කොච්චර ඉගෙන ගත්තත් ප්‍රයෝගිකව වෑඩ කරන්න පුරුදුවෙයන් කිව්වේ, ඉගෙනගන්න ඔනේනම් ඕනේ කජුගහක් යටින් ගියාවේ කියලා ඔනේ මගුලක් ගලෝපන් කිව්වේ.... සෙල්ලම් බඩු වෙනුවට යතුරු සෙට් එක දුන්නේ තාත්තා.මගේ හොදම මචන් ෆිට් එකත් තාත්තා. හෑබෑයි මම කෑම්පස් යනවා බලන්න, ඉන්ජිනීරින් ෆිල්ඩ් එකේ මිනිහෙක් වෙනවා දකින්න තරම් කාලයක් ජිවත් වෙන්න එයාට බෑරිඋනා, ඔය කතාව වෑඩක් නෑ.

    තාත්තා මගේ වීරයා නිසා තමයි එයාවත් මතක් කලේ. මේ මගේ 4 වෙනි බයික් ත්‍රෙඩ් එක. ඒ 4 ම අම්බානක් හිට් උනා උබලත් දෙයක් ඉගෙන ගත්තනම් මට එච්චරයි

    වෙනදා කියනව වගේම කියන්න තියෙන්නේ ... හොරා වගේ යන්න එපා හොදයි කියලා හිතෙනවනම් REP බෑරිනම් අඩුම ගානේ බම්ප් එකක් වත් දාපං
    උඹ කියපු උන්ගක් දේවල් ගොඩක් එවුන්ට දන්නේ නැහැ..ඒවගේම මටත් ප්‍රයෝජනවත් උන සමහර දේවල් ...ඒත් මේ comment එක පොස්ට් එකට නෙමෙයි ..උඹ තාත්ත ගැන කියපු දේට ...rep දෙන්න බලු මචන් .........
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    "උබලගෙම බයික් එකේ යන්න පුලුවන් තෑනදි 100ට 120ට ගියත් කමක් නෑ, අනුන්ගේ බයික් වල එහෙම යන්න එපා. ඒකේ ක්ලච් බ්‍රේක් උබලට හුරු ගාන නෙමේ වෙන්න පුලුවන්" Aththa kathawa.....
     

    ^Ironhide^

    Member
    Feb 9, 2013
    35
    3
    0
    In the Hell
    පට්ට මචං. සුපිරි.. අද කාලේ හුඟාක් එවුන් කරන්නෙ නිකන් පදින්න ඕනවට පෙට්‍රල් ටිකක් විතරක් ගහගෙන පදින එක විතරයි. ක්ලච් එකක් ඉජ්ස්ට් කරන්න ප්ල්ග් එකක් සුද්ද කරන්න ඕව දන්නෙ නෑ.. බයික් එක කොහෙහරි ගිහින් හිට්ටොත් හෙම විනාසයි. උඹ ඔය කිව්ව දේවල් හුඟක් එවුන් දන්නෙ නෑ බං. උන්ට ඕනත් නෑ.. මජං ටිකක් අතේ ගාගන්නව කියන්නෙ වහ කදුරු වගේ උන්ට. කොහොම උනත් ඉගෙන ගන්නවා නම් දැන්වත් ඉගෙන ගන්නෙ නැතැයි :D අනික් එක මචං හැමෝගෙම තාත්තලා අපේ වගේ නෙමේ බං. උන්ට යුධ නීති. ඒක හිංදා මං මේ කියන්නෙ තමන්ගෙ ලමයෙකුටත් (ලමයි හදන කාලෙට හරිද :P) පොඩ්ඩක් ඕව මේව කියල දීලා ඌව හදපං. තාම මට rep දෙන්න බෑ මචං සොරි වෙන්න ඕන. පට්ට ත්‍රෙඩ් එක මචං/ :yes: