බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    ඔය තියෙන්නේ ගින්දරට කියාදීලා.නියමයි මචන්
     
    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    මොකද ඔය ඉන්දියන් ලබ්බවල් ලේසියකට නවත්තගන්න බෑ

    menna aththama kathawa.................++
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Help රත්තරං bro!

    මචං රත්තරං මට ලොකු උදව්වක් ඕනේ.
    මම ඉතින් උඹ කිව්වා ව‍ගේ මට බයික් එන්ජින් ඔයිල් මාරුකිරිල්ල, ඔය කේබල් ඔයිල් කිරිල්ල වගේ දේවල් ටික මංම කර ගන්නන් කියලා හිතලා වැඩේට බැස්සා. වැඩේ පටන් ගත්දීම සීන් එකක් (අපි ඉතිං පුවක් ගහට නැග්ගත් ඒකෙත් දෙබල්නේ බං) Please Help Me Bro!!!
    TVS Scooty streak එකේ engine එක යට තියෙන Oil Outlet Cap එක ගලවන්න තියෙන bolt එක ටිකක් වෙනස් එකක්. මට හිතෙන්නේ එ‍්ක security bolt එකක් වගේ.
    pentagon shape female bolt එකක් තියෙන්නේ. normal යතුරකින් ගලවන්නත් බෑ. ඒවා ගලවන්න වෙනම male ටූල් එකක් තියෙනවද? ඒකේ නම? ලංකාවේ තියෙයිද? කොහෙද?
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    allen key
    allen%20keys1.jpg

    සෙට් එකක් ගනින්...:D:D ඕවා අරන් තියාගත්තට නරක්වෙන්නේ නෑ:P:P
     
    N.madushan

    Member
    Jan 27, 2009
    265
    9
    0
    36
    no where
    ගමයා;12091891 said:
    මම ඡිටී අයිය ගේ තේරේඩ් එකකත් කිව්ව පල්සර් 135 ගන්න එපා කියලා එකට මගේ රේප් කපලත් තිබුනා .යමහා fz එකේ ලස්සනට කොල්ලෝ රැවටිලා බන් එකයි
    ---------------------------------------------
    machan ubala tvs apache rtr 180 eka gena moko kiyanne....? u7bala kiuwa wage fz ekata nam mageth kemettak nehe.. sobbe witarai....

    machan.... ube pulsar 200 eka vikunanawada? eeke petrol kiyak wage karanawada? den eeke market price eka kiyak wenawada? B/N and second hand..? :)
    --------------------
    ????
     
    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    ct 100 break liner

    machan raththaran. mage ct100 eke break liner kochchara dammath hariyata break wadin na. issaraha break nam kotinma na. hadanna giya than walin poddak adjust karala denawa. bt wadak na. mekata karanna hodama wisadumak diyanko
     
    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    මචන් මාත් කැත නැතිව එකෙන්ම කියවන නූලක් තම මේක.උඹ මේක නියමෙටම කරල තියෙනවා.මටත් මොන මගුල තිබ්බත් BIKE එක තම සෙට් වෙන එකම වාහනේ.
    උඹට රෙප් නොදුන්නොත් එක මෙච්චර වටින නූලට කරන අගෞරවයක් මගෙ හිතේ.

    You must spread some Reputation around before giving it to රත්තරං again.

    සොරි වෙන්න ඔනා.පස්සෙ දෙන්නම් කොල්ලා
     
    Last edited: