බෙල් 212 හෙලිකොප්ටරය මාදුරු ඔය පතුලෙන් ගොඩගනී (video)

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    bell-212-helicopter-recovered-from-the-bottom-of-maduru-oya-video

    ජීවිත 06ක් බිලිගෙන මාදුරුඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 වර්ගයේ, හෙලිකොප්ටර් ගුවන් යානයේ කොටස් අද (10) ගොඩගෙන තිබේ. එම අවස්ථාවේ ඡායාරූප මේ සමග පළවේ.

    ඊයේ (09) උදෑසන 06.46ට පමණ හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුරෙන් ගුවන් ගත වී මාදුරු ඔය යුද්ධ හමුදා විශේෂ බලකා කඳවුර වෙත ගොස් විශේෂ බලකා විසිර යාමේ පෙළපාලියේ නිදර්ශනාත්මක ඉදිරිපත් කිරීමක් සඳහා විශේෂ බලකා සාමාජිකයින් 06 දෙනෙකු රැගෙන ගුවන් ගත වී සුළු වේලාවකට පසු අනතුරට ලක් ව එය ජලාශයට කඩා වැටිණි.
    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩා වැටීමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ හමුදා සෙබළුන් 06 දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් තත්ත්වයට හැරී ඇති බව පොළොන්නරුව මහ රෝහල ප්‍රකාශ කර තිබේ.
    දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඔවුන් මේ වන විට සාමාන්‍ය වාට්ටුවකට මාරු කර තිබෙයි.

    කඩාවැටෙන අවස්ථාවේ යානයේ නියමුවන් දෙදෙනා හා කාර්ය මණ්ඩලය ඇතුළු 12 දෙනෙකු ගමන් කර තිබූ අතර අනතුරට ලක් වූ යානයේ ගමන් ගත් සියලු දෙනා මුදාගැනීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර සඳහා අරලගන්විල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කර තිබුණි.

    එහිදී හෙලිකොප්ටරයේ ගමන් ගත් ගුවන් අවිකරුවන් දෙදෙනා සහ යුද්ධ හමුදා විශේෂ බලකා සෙබලුන් හතර දෙනෙකු මියගිය බව ගුවන් හමුදාව නිවේදනය කර තිබුණි..

    එම හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් 09 දෙනෙකුගෙන් යුත් විශේෂ පරීක්ෂණ කමිටුවක් ද පත් කර ඇති අතර අනතුරින් තුවාල ලැබූ හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා පොළොන්නරුව මහ රෝහලට ගොස් තිබුණි.
    යානය ගොඩගත් අවස්ථාවේ වීඩියෝවක් හා ඡායාරූප පහතින්.

    bell212 image 1

    bell212 image 3

    bell212 image 4

    bell212 image 2

    Bell212

    https://www.gossiplankanews.com/202...ered-from-the-bottom-of-maduru-oya-video.html
     
    • Sad
    Reactions: eksudda

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,624
    5,622
    113
    Colombo

    මුන්ට ට්‍රෙනින් දෙන්නේ ලබ්බකටද බන් වතුරට පැන පැන වෙන් වෙලාවලදි..පැන්නේ නැතක්තේ මොකද...
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පරණ වාහන නේ
    ඔච්චර කාලයක් දුවපු ඒවා වෙන්දේසි කරන්න තිබුණේ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,672
    113
    ඉරානේ ජනාධිපතිත් අවසන් ගමන්‍ ගියේ ඔය වගේ බෙල් හෙලිකොප්ටර් කබලක නේද
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    නැගෙනහිර මුස්ලිම්කරණය ව්‍යාප්ත කරපු MHM ඇශ්‍රොෆ් ට 2000 දි චන්ද්‍රිකා ආන්ඩුවෙන් බොම්බයක් අටවපු හෙලිකොප්ටරේ නග්ගලා ගේම දීපු හැටි මතකද සිංහලු

    http://news.bbc.co.uk/2/hi/south_asia/929211.stm
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,672
    113
    නැගෙනහිර මුස්ලිම්කරණය ව්‍යාප්ත කරපු MHM ඇශ්‍රොෆ් ට 2000 දි චන්ද්‍රිකා ආන්ඩුවෙන් බොම්බයක් අටවපු හෙලිකොප්ටරේ නග්ගලා ගේම දීපු හැටි මතකද සිංහලු

    http://news.bbc.co.uk/2/hi/south_asia/929211.stm

    අර පන්සලක් ඩෝ‍සර් කරවපු අන්තවාදියා නේද..
     
    Dilan@3gb

    Active member
  • Nov 10, 2010
    134
    110
    43
    As of 2025, the oldest Bell 212s in the SLAF fleet are around 41 years old, while the newer ones are approximately 34 years old. Despite their age, these helicopters have remained operational and have played significant roles in various military operations, including the Sri Lankan Civil War. They continue to serve in multiple capacities such as VIP transport, cargo missions, search and rescue, disaster relief, and pilot training.

    https://en.wikipedia.org/wiki/No._4_Squadron_SLAF
    https://www.airforce.lk/news.php?news=5725
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මුන්ට ට්‍රෙනින් දෙන්නේ ලබ්බකටද බන් වතුරට පැන පැන වෙන් වෙලාවලදි..පැන්නේ නැතක්තේ මොකද...

    penala berenna thibba neda ban,
    samaharawita swimming karanna danne nethuwa bayata paninna nathuwa athi
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Cockpit eka ochchara damage wenna tharam kohomada oka watila thiyenne.... speed gihin kandaka muuna kelinma wadila wage chappa welane. wateddi Rotor blade kadila gihin cockpit eke wadunada danne naha....
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    wathuarata wateddi risk ekak ganna thibba, eth ithin sure naha kohama watunada kauda danne ban
    අර ධීවරයො දැකල තියෙන්නෙ හොම්බෙන් ගියා කිය්ල. piority දෙන්න ඇති ඇතුලෙ හිටිය අනෙක් මිනිස්සුන්ටත් අන්තිම මොහොත හරි බේරගන්න.
     
    • Like
    Reactions: SLK_sri