බෙලිඅත්ත

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මාතර - බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ පළමු නිරීක්ෂණ චාරිකා දුම්රිය අද (06) උදෑසන බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට මාතර දක්වා ගමන් ආරම්භ කරන අවස්ථාවේ දී රැස්ව සිටි පිරිසකගෙන් විරෝධය එල්ල විය.
    මේ නිසා බෙලිඅත්ත දුම්රිය ස්ථානය තුළ දැඩි උණුසුම් තත්වයක් හට ගත්තේය.

    එම විරෝධය නොතකමින් ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් උදේ 10 .00 ට දුම්රිය ගමන ආරම්භ කිරීමට දුම්රිය නිලධාරීන් කටයුතු කළේය.

    හිටපු ජනාධිපති හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වමින් විරෝධතාවයේ නිරත වු පිරිස ඒ මහතාගේ රුව සහිත බැනරයක් බලහත්කාරයෙන් දුම්රිය එන්ජිම ඉදිරිපස සවි කළේය.

    ඒ අනුව දුම්රිය ටික දුරක් ඉදිරියට ඇදෙන විට දුම්රිය මාර්ගය ඉදි කිරීමේ දී වහලකින් ඇද වැටී මිය ගිය තරුණයකුගේ ඥාතීන් පිරිසක් සාධාරණ වන්දියක් ඉල්ලු දුම්රිය මාර්ගය මැද වාඩි වී විරෝධයක නිරත විය.

    ඔවුන්ට ද සාධාරණ විසදුමක් ලබා දෙන බවට අර්ජුන රණතුංග මහතා පොරොන්දු වීමෙන් පසු එම පිරිස දුම්රිය මාර්ගයෙන් ඉවත් කර යළි දුම්රිය මාතර බලා ධාවනය ආරම්භ කෙරිණි.

    කැකණදුර සිට බෙලිඅත්ත දක්වා විවිධ ස්ථානයන්හි මගීහු මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් දුම්රිය මග දෙපසට වී සිය විරෝධතාව පළ කරමින් සිටිති.

    image_62250006ea.png

    image_46c6b7a664.png

    image_0a8c844b6c.png
    49211025_2825121664379723_5347451127828840448_n.jpg

    මේ අපගේ ජනතාව හරසරින් දුම්රිය පිළිගත් ආකාරයයි :P

    https://www.facebook.com/jvplank/videos/275996323069402/
     
    • Like
    Reactions: Smartm

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    Mahindata hari Ranilta hari wandinna thiyanawa nam shinhalunta ita wada deyak na.
    Alla hukbar thamai ithin thawa tika kalekin. :rofl:

    wahallu kiyanne nikan nemei ne :baffled:
    unge salli welin haduwanan kamak wath na
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,089
    20,670
    113
    හස්තිශෛලපුර
    එරෝසන් ප්ලීස්..

    හිත රිදිලා බෙලිඅත්තේ ගොරකා බඩු දෙකකට:lol::lol::lol::lol:

    reputation_neg.gif
    බෙලිඅත්ත 01-06-2019 06:04 PM EROZANTA KATHA KARAGANNE PUKE ERA GANNADA
    reputation_neg.gif
    බෙලිඅත්ත 01-06-2019 04:57 PM ගනි මව ඩල වෙන මිනිහෙක් එක්ක ගෙය gold digger එකනිස එක&#3538

    48389620_2137602719625913_992810105974030336_n.jpg

    49664320_10218330361107863_4471659664987127808_n.jpg
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ බයියන්ගෙ ගෝත්‍රිකකම පෙන්නල උන්ව පාජාතම කරල යුරෝපෙ කාන්තාවන්ගෙ ශ්‍රේෂ්ට බව පෙන්නන සුපිරිම පෝස්ට් එකක්. මේ වගේ ඒව දැක්කාම සිරාම ගැම්මක් එනව මචන්.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,089
    20,670
    113
    හස්තිශෛලපුර
    ලංකාවෙ බයියන්ගෙ ගෝත්‍රිකකම පෙන්නල උන්ව පාජාතම කරල යුරෝපෙ කාන්තාවන්ගෙ ශ්‍රේෂ්ට බව පෙන්නන සුපිරිම පෝස්ට් එකක්. මේ වගේ ඒව දැක්කාම සිරාම ගැම්මක් එනව මචන්.

    නෑ නේද? එහෙම සීන් එකක් මට පෙන්නේ නෑ.. :no::no::no:

    :P:P:P
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    ලංකාවෙ බයියන්ගෙ ගෝත්‍රිකකම පෙන්නල උන්ව පාජාතම කරල යුරෝපෙ කාන්තාවන්ගෙ ශ්‍රේෂ්ට බව පෙන්නන සුපිරිම පෝස්ට් එකක්. මේ වගේ ඒව දැක්කාම සිරාම ගැම්මක් එනව මචන්.
    Thamuse bilada oi? :rolleyes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ලංකාවෙ බයියන්ගෙ ගෝත්‍රිකකම පෙන්නල උන්ව පාජාතම කරල යුරෝපෙ කාන්තාවන්ගෙ ශ්‍රේෂ්ට බව පෙන්නන සුපිරිම පෝස්ට් එකක්. මේ වග ඒව දැක්කාම සිරාම ගැම්මක් එනව මචන්.

    Ane ban umbatath hithena dewal.
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    නෑ නේද? එහෙම සීන් එකක් මට පෙන්නේ නෑ.. :no::no::no:

    :P:P:P
    අනේ පොන්නය උඹට මොනාද පේන්නෙ නැත්තෙ. ඔය දකුණු පැත්හ්ටෙ ඉන්න ෆොටෝ එකේ ඉන්නෙ කවුරු කියලද හිතන්නෙ? උඹ හිතන්නෙ උඹෙ අම්ම කියලද? උඹෙ අම්මල ආච්චිලට වඩා හුගක් ශ්‍රේෂ්ඨ කාන්තාවක් ඔය ඉන්නෙ. උඹට හිතාගන්නවත් බෑ එයාල එපේ රටට කරල තියන සේවය.
     
    • Like
    Reactions: thinking_guy

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Ane ban umbatath hithena dewal.
    මම කොහොමත් හොද බුද්ධියෙන් කතා කරන එකෙක් මචන්. බයියො එහෙම රගාගෙන ආවොත් සිරාවටම උන්ගෙ ඇප නැති කරල රෙදිත් ගලෝනව. මාත් එක්ක තර්ක කරන් ආපු එකෙක්ගෙන් අහපන් උන්ගෙ රෙදි ගලෝල යවපු හැටි.
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    nakiya

    අනේ පොන්නය උඹට මොනාද පේන්නෙ නැත්තෙ. ඔය දකුණු පැත්හ්ටෙ ඉන්න ෆොටෝ එකේ ඉන්නෙ කවුරු කියලද හිතන්නෙ? උඹ හිතන්නෙ උඹෙ අම්ම කියලද? උඹෙ අම්මල ආච්චිලට වඩා හුගක් ශ්‍රේෂ්ඨ කාන්තාවක් ඔය ඉන්නෙ. උඹට හිතාගන්නවත් බෑ එයාල එපේ රටට කරල තියන සේවය.

    pala ponz yanna kalu sudda suddage eka hodata lowpn et suduwenna baha uba slaves ekek suddonta dan lide panapn:no:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මම කොහොමත් හොද බුද්ධියෙන් කතා කරන එකෙක් මචන්. බයියො එහෙම රගාගෙන ආවොත් සිරාවටම උන්ගෙ ඇප නැති කරල රෙදිත් ගලෝනව. මාත් එක්ක තර්ක කරන් ආපු එකෙක්ගෙන් අහපන් උන්ගෙ රෙදි ගලෝල යවපු හැටි.

    Ammata Siri. Ela
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    pala ponz yanna kalu sudda suddage eka hodata lowpn et suduwenna baha uba slaves ekek suddonta dan lide panapn:no:
    අනේ පල පොන්න බයිය යන්න මට වැඩක් නෑ එක සුද්දෙන්ගෙක්වත්. උඹලයි වහල්ලු මම නෙමේ. මන් ගරු කරන්නෙ සුද්දියන්ට විතරයි සුද්දන්ව පඩේකට ගනන් ගන්නෙ නෑ අපි. සුද්දියන්ව ආශ්‍රය කරල තියනවනම් ඕන කෙනෙක් දන්නව එයාල කොච්චර සුපිරියිද කියල. ඒක හින්ද හැමෝම එයාලට ගරු කරනව.