මට migraine වලට අවශ්‍ය වුනොත් ගන්න meftal 500 කියන බෙහෙත දීල තියෙනවා.මේ බෙහෙත හුස්ම ගන්න එක සම්බන්ධ රෝග තියෙන අයට දෙන්නෙ නෑ කියල මම දැන් හොයල බලද්දි දැක්කා.මට wheeze එක තියෙනවා. Inhaler එකක් දිනපතා ගන්නවා.මම ඒක doctor ටත් කීවා.ඒත් බෙහෙත දීල තියෙනවා. මම මේ බෙහෙත බීවට අවුලක් නැති වෙයිද? දන්න කෙනෙක් ඉක්මනට කියන්න. ලොකු උදව්වක්.
------ Post added on Feb 14, 2021 at 3:50 PM
bump
------ Post added on Feb 14, 2021 at 3:51 PM
------ Post added on Feb 14, 2021 at 3:50 PM
bump
------ Post added on Feb 14, 2021 at 3:51 PM