බෙහෙතක් ගැන දැනගන්න.

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මට migraine වලට අවශ්‍ය වුනොත් ගන්න meftal 500 කියන බෙහෙත දීල තියෙනවා.මේ බෙහෙත හුස්ම ගන්න එක සම්බන්ධ රෝග තියෙන අයට දෙන්නෙ නෑ කියල මම දැන් හොයල බලද්දි දැක්කා.මට wheeze එක තියෙනවා. Inhaler එකක් දිනපතා ගන්නවා.මම ඒක doctor ටත් කීවා.ඒත් බෙහෙත දීල තියෙනවා. මම මේ බෙහෙත බීවට අවුලක් නැති වෙයිද? දන්න කෙනෙක් ඉක්මනට කියන්න. ලොකු උදව්වක්.
    ------ Post added on Feb 14, 2021 at 3:50 PM

    bump
    ------ Post added on Feb 14, 2021 at 3:51 PM
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    If you are allergic to Mefenamic acid you should not use it. It carries a warning against respiratory diseases including asthma. But your doctor knows best about your asthmatic conditions. For many it does not cause any issues. It's only a warning.
    If you are worried, just avoid it.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    If you are allergic to Mefenamic acid you should not use it. It carries a warning against respiratory diseases including asthma. But your doctor knows best about your asthmatic conditions. For many it does not cause any issues. It's only a warning.
    If you are worried, just avoid it.
    Thank you
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    මට migraine වලට අවශ්‍ය වුනොත් ගන්න meftal 500 කියන බෙහෙත දීල තියෙනවා.මේ බෙහෙත හුස්ම ගන්න එක සම්බන්ධ රෝග තියෙන අයට දෙන්නෙ නෑ කියල මම දැන් හොයල බලද්දි දැක්කා.මට wheeze එක තියෙනවා. Inhaler එකක් දිනපතා ගන්නවා.මම ඒක doctor ටත් කීවා.ඒත් බෙහෙත දීල තියෙනවා. මම මේ බෙහෙත බීවට අවුලක් නැති වෙයිද? දන්න කෙනෙක් ඉක්මනට කියන්න. ලොකු උදව්වක්.
    ------ Post added on Feb 14, 2021 at 3:50 PM

    bump
    ------ Post added on Feb 14, 2021 at 3:51 PM
    Meftal (Mefenamic acid) falls under NSAID group of medicine which are relatively safe with people living with other complications so you wont have a problem unless you are allergic to Mefenamic acid specifically (highly unlikely).

    Do you have a chronic migrane machan?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේකේ උන්ගෙන් බෙහෙත් ගන්න ගිහින් උබට තව ලෙඩකට තමා බෙහෙත් ගන්න වෙන්නෙ.
    ඩොක්ටර් කෙනෙක් ගෙන් අහපන්
     
    • Haha
    • Like
    Reactions: kinkon and asylum

    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    කැක්කුමට දෙන ඔය ජාතියේ බෙහෙත් වලට ( mefenamic acid , බ්රුෆන් , diclofenac ) හතිය වැඩි වෙන්නේ නැත්නම් බය වෙන්න දෙයක් නෑ .
     
    • Like
    Reactions: NRTG

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Meftal (Mefenamic acid) falls under NSAID group of medicine which are relatively safe with people living with other complications so you wont have a problem unless you are allergic to Mefenamic acid specifically (highly unlikely).

    Do you have a chronic migrane machan?
    yes.comes in every 2,3 weeks.