බෙහෙතක් "බක් මී"
මට කැඩුම් බිදුම් කේස් එකකට "බක් මී" කියල ගහක පොතු ටිකක් හොයාගන්න ඕනෙ. Elakiri එකේ කවුරු හරි ඉන්නවද මේ ශාකය ගැන දන්න. පුලුවන්නම් ගහේ 4to එකක් එවන්න. කොල වල 4to නම් වැදගත්. ලොකු උදව්වක්.මේ ශාකයේ විද්‍යාත්මක නාමය හොයා ගන්න පුලුවන් උනත් මම හිතන්නෙ ශාකය හොයාගන්න පුලුවන් වෙයි. ස්තුතියි.......