බෙහෙතක් "බක් මී"

Rasika

Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    බෙහෙතක් "බක් මී"

    මට කැඩුම් බිදුම් කේස් එකකට "බක් මී" කියල ගහක පොතු ටිකක් හොයාගන්න ඕනෙ. Elakiri එකේ කවුරු හරි ඉන්නවද මේ ශාකය ගැන දන්න. පුලුවන්නම් ගහේ 4to එකක් එවන්න. කොල වල 4to නම් වැදගත්. ලොකු උදව්වක්.මේ ශාකයේ විද්‍යාත්මක නාමය හොයා ගන්න පුලුවන් උනත් මම හිතන්නෙ ශාකය හොයාගන්න පුලුවන් වෙයි. ස්තුතියි.......
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Machan uba koheda inne katunayaka hariye tiyanawa bakmi gahak.. mata mataka hatiyata.. Tanath kiyannam.. 18 kanuwa pansala paarata yana athuru paara patan ganna tanam tiyanawa machan resturant ekak.. Eke e kale nam bakmi gahak tibbaa.. Onanam hariyatama heta dihaata hoyalaa kiyannam... Katunaayata tiyenne Negombo paththe...
     
    Last edited: