බෙහෙතක් හොයනවා අලුත උපන් ළමයෙක්ට

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    @emoji diaries @Roxxy2K @Bad_horse @harshana123 if you know where he could find this
    මේක මේ අත්‍යාවශ්‍ය බෙහෙතක් නෙවෙයි. Nutritional supplement එකක්. කිරි නැත්නම් වෙන අම්මා කෙනෙක්ගෙන් කිරි දුන්නත් ඕවා ලැබෙනවා.
    තියන තැනක් දැනගත්තොත් කියන්නම්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    මේක මේ අත්‍යාවශ්‍ය බෙහෙතක් නෙවෙයි. Nutritional supplement එකක්. කිරි නැත්නම් වෙන අම්මා කෙනෙක්ගෙන් කිරි දුන්නත් ඕවා ලැබෙනවා.
    තියන තැනක් දැනගත්තොත් කියන්නම්

    එහෙමද.
    කියන කෙනා කියල තියෙන්නෙ දැන් නොගත්තොත් කෙළවෙන සයිස් එකක් වගේ.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,540
    113
    update.
    මේක ගැන හොයලා බැලුවා කොහෙවත් ගන්න නෑ වෛද්‍යවරුත් කියනවා නෑ කියලා Facebook එකෙත් දාලා තියනවා. කිරි බොන්න බැරි ළදරුවන්ට දෙන ප්‍රෝටීනයක්.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    හොයල දුන්නට වැඩක් නෑ ගන්නෙ නෑ.

    OP ට guarantee කරන්න පුලුවන්ද හොයල දුන්නොත් අනිවාර්යෙන්ම ගන්නවමයි කියල?

    මොකද ගොඩක් පෝස්ට් දාන්නෙ ඔය කොහෙ හරි ශෙයා වෙන එකක් දැකල චූන් වෙලා. සමහර වෙලාවට ලෙඩාට ඒ බේත හම්බෙලා දීලත් දවස් ගානක් වෙනව. නැත්නම් උඩහ ගෙදර අක්කට, වද පුන්චි අම්මගේ පුතාට හොයන්නෙ ඉන්න අහල බලල කියන්නම් කියනව අන්තිමට ඌ ලොවෙත් නෑ. එහෙම නැත්නම් ඩොකා බේත වෙනස් කලා දැන් වැඩක් නෑ කියනව.