බෙහෙතක් හොයාගන්න උදව්වක්..

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    බෙහෙතක් හොයාගන්න උදව්වක්..

    මචංලාස්..පොඩි උදව්වක් ඕන..අර දියවැඩියාවට ගන්න මස්බැද්ද කොල හොයාගන්න පුලුවන් තැනක් දන්නවනම් කියපල්ලකො...කොළඹට කිට්ටුවෙන් හොයාගන්න පුලුවන්නම් එල...පොඩි හෙල්ප් එකක් දීපල්ලා බම්ප් කරල...🙏🙏🙏
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    දන්න තරමින් මෙහෙ නැහැ. තිබුන නම් කුරියර් කරල එවනව මචං.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

    isuru_d

    Active member
  • Jan 3, 2017
    291
    45
    28
    මචංලාස්..පොඩි උදව්වක් ඕන..අර දියවැඩියාවට ගන්න මස්බැද්ද කොල හොයාගන්න පුලුවන් තැනක් දන්නවනම් කියපල්ලකො...කොළඹට කිට්ටුවෙන් හොයාගන්න පුලුවන්නම් එල...පොඩි හෙල්ප් එකක් දීපල්ලා බම්ප් කරල...🙏🙏🙏

    කොච්චරක් ඕනද කියහන්.පොඩ්ඩක් නම් හොයල දෙන්න පුළුවන්.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    කොච්චරක් ඕනද කියහන්.පොඩ්ඩක් නම් හොයල දෙන්න පුළුවන්.

    අනේ තෑන්ක්ස් මචං....කොහොමද කරගන්න පුලුවන්...??ලොකු උදව්වක් මචං...
     
    isuru_d

    Active member
  • Jan 3, 2017
    291
    45
    28
    අනේ තෑන්ක්ස් මචං....කොහොමද කරගන්න පුලුවන්...??ලොකු උදව්වක් මචං...

    ඕන ප්‍රමාණය මට pm එකක් දාන්න.මම ගන්න පුළුවන් තැනක් සෙට් කරන්නම්.