බෙහෙත් එක ගැහුවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    බෙහෙත් එක ගැහුවා.
    අම්මට විදගන්න නමේ ගියේ
    මම ගියේ ඇලජික් තියෙන නිසා බෑ කියයි ද කියලා හිත හිත බයෙන්
    එත් හිතපු විදියට නමේ උනේ ඉස්කෝලේ තිබ්බේ ඉස්කෝලේ ට යනකොටම ග්ර්ම සේවක හිටියා එයාට කොලේ දුන්නම කාඩ් එකක් ලියලා දුන්නා දොස්තර කෙනක් ඉන්නවා කිව්වට වටේ අහන්න කෙනක් හිටියේ නෑ.
    හෝල් එකේ ඇතුලේ දොස්තර කෙනක් හිටියා මම කිව්වා මට ඇලජික් තියෙනවා කියලා කෑම වලට අවුලක් නෑ කියලා ගහන්න කිව්වා,
    මට උන ලාවට වගේ තිබ්බා ගැස්ටික් නිසා එක කිව්වා ම අවුලක් නෑ විදගන්න කිව්වා. වැඩිය ගානකට ගන්නේ නැතුව කතා කරේ.

    මගේ එක ගහලා විනාඩි 20 ගියාට පස්සේ අම්මා ගේ එක ගහන්න හිතං හිටියේ මම එතන අයට එහෙම කිව්වා ඒ අය හිනා උණා පස්සේ අම්මට විදගන්න කිව්වා. විනාඩි 20 විතර ඉදලා ගෙදර ආවා. දැන් නම් බයක් නෑ උබලා ගහගත්තේ නැත්තම් එන්නත ගහ ගනිල්ලා.
    මොකද එතන PHI කිව්වා ජොබ් වලට ගන්නත් ඔය කාඩ් එක ඉල්ලයි කියලා එක නිසා එක පරිසන් කරලා තියාගන්න කිව්වා.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    එක දිගට කතාකරගෙන යද්දි චින වගේ කතා කෙරෙන් සීන් එකක් එන්නේ නැද්ද මචෝ තාම?? මම දන්න කිපදෙනෙක්ට ඒක වෙලා ඒකයි
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,392
    4,023
    113
    එක දිගට කතාකරගෙන යද්දි චින වගේ කතා කෙරෙන් සීන් එකක් එන්නේ නැද්ද මචෝ තාම?? මම දන්න කිපදෙනෙක්ට ඒක වෙලා ඒකයි
    😂😂
    Munam cheena hosting wikunanna gai
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එන්නත ගත්තම පිරිමි අයට ලිංගික දුබලතා එනවා කියනවා. නදුන් කසාද බැදලා ළමයි හදන්න අදහසක් නැති කෙනෙක් නං කමක් නැහැ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    බෙහෙත් එක ගැහුවා.
    අම්මට විදගන්න නමේ ගියේ
    මම ගියේ ඇලජික් තියෙන නිසා බෑ කියයි ද කියලා හිත හිත බයෙන්
    එත් හිතපු විදියට නමේ උනේ ඉස්කෝලේ තිබ්බේ ඉස්කෝලේ ට යනකොටම ග්ර්ම සේවක හිටියා එයාට කොලේ දුන්නම කාඩ් එකක් ලියලා දුන්නා දොස්තර කෙනක් ඉන්නවා කිව්වට වටේ අහන්න කෙනක් හිටියේ නෑ.
    හෝල් එකේ ඇතුලේ දොස්තර කෙනක් හිටියා මම කිව්වා මට ඇලජික් තියෙනවා කියලා කෑම වලට අවුලක් නෑ කියලා ගහන්න කිව්වා,
    මට උන ලාවට වගේ තිබ්බා ගැස්ටික් නිසා එක කිව්වා ම අවුලක් නෑ විදගන්න කිව්වා. වැඩිය ගානකට ගන්නේ නැතුව කතා කරේ.

    මගේ එක ගහලා විනාඩි 20 ගියාට පස්සේ අම්මා ගේ එක ගහන්න හිතං හිටියේ මම එතන අයට එහෙම කිව්වා ඒ අය හිනා උණා පස්සේ අම්මට විදගන්න කිව්වා. විනාඩි 20 විතර ඉදලා ගෙදර ආවා. දැන් නම් බයක් නෑ උබලා ගහගත්තේ නැත්තම් එන්නත ගහ ගනිල්ලා.
    මොකද එතන PHI කිව්වා ජොබ් වලට ගන්නත් ඔය කාඩ් එක ඉල්ලයි කියලා එක නිසා එක පරිසන් කරලා තියාගන්න කිව්වා.

    තෝ දැන් මැරෙයි කියල බයෙන් නේද හිටියෙ ? දැන් අව්ලක් නෑනෙ ??
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    math iye Sinopharm vaccine eka gaththa.
    උන අවාද ?

    oya kukul ෆාම් eka alpha coronavirus variant ekata strong madi ne ban :(
    ඔව් එත් මුන් ඕක නොගහපු එවුන් කොන් කරන්න නීති හදන්න නේ දැන් යන්නේ මොකක් හරි එකක් ගහා ගත්ත එකට සතුටුයි දැන්.

    එක දිගට කතාකරගෙන යද්දි චින වගේ කතා කෙරෙන් සීන් එකක් එන්නේ නැද්ද මචෝ තාම?? මම දන්න කිපදෙනෙක්ට ඒක වෙලා ඒකයි
    :lol: :lol:

    ela machan

    තෝ දැන් මැරෙයි කියල බයෙන් නේද හිටියෙ ? දැන් අව්ලක් නෑනෙ ??
    නෑ මචන් , උන ආවේ නැත්තම් බෙහෙත් එක වැඩ කරලා නැද්ද ? එක Youtube වීඩියෝ එක්ක තිබ්බා දොස්තර කෙනක් දාලා බෙහෙත් එක ඇග ඇතුලේ වැඩ කරන්න ගන්නකොට කියලා උන එන්නේ එක දැන ගන්න පුළුවන් කියලා එකෙන්
    ela machan
     
    Experwas

    Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK
    නෑ මචන් , උන ආවේ නැත්තම් බෙහෙත් එක වැඩ කරලා නැද්ද ?
    එහෙම එකක් නෑ. එක එක අයට ඕක බලපාන විදිය වෙනස්

    බෙහෙත් එක ගැහුවා.
    අම්මට විදගන්න නමේ ගියේ
    මම ගියේ ඇලජික් තියෙන නිසා බෑ කියයි ද කියලා හිත හිත බයෙන්
    එත් හිතපු විදියට නමේ උනේ ඉස්කෝලේ තිබ්බේ ඉස්කෝලේ ට යනකොටම ග්ර්ම සේවක හිටියා එයාට කොලේ දුන්නම කාඩ් එකක් ලියලා දුන්නා දොස්තර කෙනක් ඉන්නවා කිව්වට වටේ අහන්න කෙනක් හිටියේ නෑ.
    හෝල් එකේ ඇතුලේ දොස්තර කෙනක් හිටියා මම කිව්වා මට ඇලජික් තියෙනවා කියලා කෑම වලට අවුලක් නෑ කියලා ගහන්න කිව්වා,
    මට උන ලාවට වගේ තිබ්බා ගැස්ටික් නිසා එක කිව්වා ම අවුලක් නෑ විදගන්න කිව්වා. වැඩිය ගානකට ගන්නේ නැතුව කතා කරේ.

    මගේ එක ගහලා විනාඩි 20 ගියාට පස්සේ අම්මා ගේ එක ගහන්න හිතං හිටියේ මම එතන අයට එහෙම කිව්වා ඒ අය හිනා උණා පස්සේ අම්මට විදගන්න කිව්වා. විනාඩි 20 විතර ඉදලා ගෙදර ආවා. දැන් නම් බයක් නෑ උබලා ගහගත්තේ නැත්තම් එන්නත ගහ ගනිල්ලා.
    මොකද එතන PHI කිව්වා ජොබ් වලට ගන්නත් ඔය කාඩ් එක ඉල්ලයි කියලා එක නිසා එක පරිසන් කරලා තියාගන්න කිව්වා.
    btw, බය නැතුව හිටපං. අව්ලක් වෙන්නෙ නෑ.
    ------ Post added on Jul 31, 2021 at 3:07 PM
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මම දන්න එකෙක්ට (@AnuradhaRa) ට දවසක් දෙකක් යනකම් නැග්ගේ නෑ කිය කිය.. මේකේ වැලහින්නක් වගේ විළාප දුන්න.. උබට එහෙම නොවේවයි පතනවා එක සිතින්..