බෙහෙත් ගන්න එපා කියලා බයිබලයේ කියනවාද?

mpamadu

Junior member
  • Jan 21, 2010
    72
    26
    18

    අපේ ශරීරයට අපි සලකන විදිහ ගැන දෙවියන් සැලකිලිමත්ද? බෙහෙත් ගන්න එපා කියලා බයිබලයේ කියනවාද?

    ඊට පිළිතුරු පහත ලින්ක් එකෙන් දැනගන්න.

    https://www.jw.org/finder?wtlocale=SN&docid=102013128&srcid=share
     

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83

    බයිබලයේ කියන්නේ මෙහෙමයි.​

    ඈත අතීතයේදීත් වෛද්‍ය සේවාවන් ලබාගන්න දෙවියන් ඉඩ දීලා තිබුණා. (උත්පත්ති 38:28; කොලොස්සි 4:14) වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඖෂධ පැළෑටි පාවිච්චිය, තෙල් ආලේපය, සමහර කෑම බීමවලින් වැළකීම වගේ දේවල් කරන එක වැරදියි කියලා දෙවියන් කියලා නැහැ. වතාවක් යේසුස් පවා මේ විදිහට කිව්වා. “රෝගීන්ට මිස නිරෝගීන්ට වෛද්‍යවරයෙකුගෙන් පලක් නැහැ.”—මතෙව් 9:12.

    ඒත් බයිබලයේ සෑම ප්‍රතිකාර ක්‍රමයක්ම අනුමත කරන්නෑ. උදාහරණෙකට සුව මෙහෙයන් වලට ගිහින් යාච්ඤා කිරීමෙන් හරි භූත බලයෙන් හරි ලෙඩ සුව කරන එක දෙවියන් අනුමත කරන්නෑ. (ගලාති 5:19-21) දෙවියන් හෙළා දකින එවැනි ප්‍රතිකාර ක්‍රම අත්හදා බලන්නේ නැතුව සුදුසු වෛද්‍ය ප්‍රතිකාරයක් ලබාගන්න එක තමයි නැණවත්ම දේ

    Copy and Paste - But true
     
    • Like
    Reactions: ntayya

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    UWbZtFB.jpg


    https://www.youtube.com/c/ApostateProphet/videos
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,323
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හරි හුත්තක්නේ යකෝ. දෙවියොම ලෙඩ හදලා අපිට බෙහෙත් ගන්න අවසර උගෙන් ගන්න ඕනේ ද ?
    කොන පිටිං මවලා කොන කපන්න සැට්කරෙත් ඔය දෙයියම නේද. දෙයියෙක් නෙමෙයි ගොං බිජ්ජෙක්🤣🤣🐽
     

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    උඹව මවල තියෙන්නේ දෙයියො නං උඹට ලෙඩහදන්නෙත් දෙයියො නං උඹට ඒවට බෙහෙත් ගන්න/ සැත්කම් කරන්න සදාචාරාත්මක අයිතියක් නෑ තමයි.
    මොකද එහෙම කරොත් උඹ දේව කැමැත්තට පිටින් යන නිසා.උඹ දෙවියන්ට වඩ උසස් නැත.🤣🤣

    මොනාද මනුස්සයෝ මේ ත්‍රෙඩ් දැං එලකිරිය ගු 💩 ගොඩක් වෙලා එක එක ගොබ්බයො හිංද🤢🤢🤮🤮
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,719
    2,507
    113
    Bevery Hills-90210
    දේව සභාව( Assemblies of God) අදහන අය
    බෙහෙත් බොන්නේ නැහැ. සාමාන්‍ය ක්‍රිසිතියන් අය වගේ නෙවෙයි පට්ට මුලදර්ම වාදී මිනිස්සු බහුතරයක්. මුස්ලිම් වාගේ අන්තවාදි