බෙහෙත් ගන්න සල්ලි නැතිව මව දරු දෙදෙනා සමග ළිඳට පනී

saffron2017

Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    කැබිතිගොල්ලෑව කණුගහවැව ප්‍රදේශයේ මවක් සියදිවි හානිකර ගැනීමේ අරමුණින් සිය ආබාධිත පිරිමි දරුවන් දෙදෙනකු සමග අද(05) නිවසේ ළිදට පැන ඇති බව කැබිතිගොල්ලැව මුලස්ථාන පොලිසිය කියයි.

    මෙම සිදුවීමෙන් එක් දරුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර මව සමග අනෙක් දරුවා බරපතළ තත්ත්වයෙන් කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වව්නියාව රෝහලට මාරු කර යවා ඇතැයි පොලිසිය කියයි.

    මියගොස් ඇත්තේ කැබිතිගොල්ලෑව කනුගහවැව ප්‍රදේශයේ පදිංචි සුනිල් ශාන්තගේ රවිදු මිහිරංග නැමැති විසි එක් හැවිරිදි තරුණයකු වන අතර බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කොට ඇත්තේ මිය ගිය තරුණයාගේ 48 හැවිරිදි මව සහ නව හැවිරිදි දරුවකුය.

    සිද්ධියෙන් මියගිය විසිඑක් හැවිරිදි රවිඳු මිහිරංග පූර්ණ ආබාධිත සහිත අයකු බවත් රෝහල් ගත කොට ඇති ඔහුගේ සහෝදරයා පූර්ණ කථන අපහසුතාවක් ඇති කන් නොඇසෙන බිහිරි තත්වයේ පසුවූ අයෙකු බවත් පොලිසිය පවසයි.

    පැවැති ආර්ථික අපහසුතා නිසා ආබාධිත දරුවන් දෙදෙනාගේ ප්‍රතිකාර කටයුතු සිදු කැර ගැනීමට මුදල් නොමැති කමින් මෙම කාන්තාව දරුවන් දෙදෙනා සමග ළිඳට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

    සිවිල් ආරක්ෂක භටයකු වන දරුවන්ගේ පියා අද(05) අළුයම රාජකාරියට ගොස් ඇති බවත් පසුව උදෑසන ආහාරය සඳහා පෙරවරු 10 ට පමණ නැවත නිවසට පැමිණ බලන විට බිරිඳ සහ දරුවන් දෙදෙනා නිවසේ පෙනෙන්නට නොසිටි නිසා වටපිටාව විපරම් කර බලද්දී බිරිඳ සහ දරුවන් දෙදෙනා ළිඳ තුළ වැටී සිටිනු දැක ඇති බවත් පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කරයි.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    Dan-Kohomada-Sepada.gif

    %E0%B7%83-gotabaya.gif
     
    • Dislike
    Reactions: MR.Innocent

    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    274
    432
    63
    අපි ගෙවන බදු මෙවන් අවශ්‍යතා ඇති පවුල් වලට නොලැබෙන්නේ ඇයි?
    ආ...රජයේ සේවකයන්ට පින් පඩි ගෙවෙන්න එපැයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,495
    32,229
    113
    කැබිතිගොල්ලෑව කණුගහවැව ප්‍රදේශයේ මවක් සියදිවි හානිකර ගැනීමේ අරමුණින් සිය ආබාධිත පිරිමි දරුවන් දෙදෙනකු සමග අද(05) නිවසේ ළිදට පැන ඇති බව කැබිතිගොල්ලැව මුලස්ථාන පොලිසිය කියයි.

    මෙම සිදුවීමෙන් එක් දරුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර මව සමග අනෙක් දරුවා බරපතළ තත්ත්වයෙන් කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වව්නියාව රෝහලට මාරු කර යවා ඇතැයි පොලිසිය කියයි.

    මියගොස් ඇත්තේ කැබිතිගොල්ලෑව කනුගහවැව ප්‍රදේශයේ පදිංචි සුනිල් ශාන්තගේ රවිදු මිහිරංග නැමැති විසි එක් හැවිරිදි තරුණයකු වන අතර බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කොට ඇත්තේ මිය ගිය තරුණයාගේ 48 හැවිරිදි මව සහ නව හැවිරිදි දරුවකුය.

    සිද්ධියෙන් මියගිය විසිඑක් හැවිරිදි රවිඳු මිහිරංග පූර්ණ ආබාධිත සහිත අයකු බවත් රෝහල් ගත කොට ඇති ඔහුගේ සහෝදරයා පූර්ණ කථන අපහසුතාවක් ඇති කන් නොඇසෙන බිහිරි තත්වයේ පසුවූ අයෙකු බවත් පොලිසිය පවසයි.

    පැවැති ආර්ථික අපහසුතා නිසා ආබාධිත දරුවන් දෙදෙනාගේ ප්‍රතිකාර කටයුතු සිදු කැර ගැනීමට මුදල් නොමැති කමින් මෙම කාන්තාව දරුවන් දෙදෙනා සමග ළිඳට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

    සිවිල් ආරක්ෂක භටයකු වන දරුවන්ගේ පියා අද(05) අළුයම රාජකාරියට ගොස් ඇති බවත් පසුව උදෑසන ආහාරය සඳහා පෙරවරු 10 ට පමණ නැවත නිවසට පැමිණ බලන විට බිරිඳ සහ දරුවන් දෙදෙනා නිවසේ පෙනෙන්නට නොසිටි නිසා වටපිටාව විපරම් කර බලද්දී බිරිඳ සහ දරුවන් දෙදෙනා ළිඳ තුළ වැටී සිටිනු දැක ඇති බවත් පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කරයි.
    නෝන්ඩි ලාල්ට ලතෙත් බවක් නැහැ යකෝ, අඩු තරමේ ඉස්පිරිතාල ටිකට බෙහෙත් ටික import කරල දීපියකෝ..................
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    සිද්ධියෙන් මියගිය විසිඑක් හැවිරිදි රවිඳු මිහිරංග පූර්ණ ආබාධිත සහිත අයකු බවත් රෝහල් ගත කොට ඇති ඔහුගේ සහෝදරයා පූර්ණ කථන අපහසුතාවක් ඇති කන් නොඇසෙන බිහිරි තත්වයේ පසුවූ අයෙකු බවත් පොලිසිය පවසයි.
    අනේ මන්දා ඉතින්, මට නම් කියන්න තියෙන්නේ හොදයි කියලා
    ආයේ දුක් විදින්නේ නෑනේ, පූර්ණ ආබාධිතයි සහ දුප්පත් කියන්නේ ජීවිත කාලේම එහෙමම තමා
     
    • Like
    Reactions: Sandy_Fdo