බෙහෙත් ගැන දන්න අය මේ පෙති ගැන කියන්න.

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    බෙහෙත් ගැන දන්න අය මේ පෙති ගැන කියන්න.

    මේ හෙම්බිරිස්සාවට ගත්ත බෙහෙත් ටිකක්
    සුදු පාට පෙත්ත නම් prednisolone අනිත් දෙක මොනවද? මොකුත් අකුරක් වත් සදහන් වෙන්නෙ නෑ.

    2.jpg

    https://i.ibb.co/wL1hX1n/20200331-125934.jpg
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    mama nam kiyanne prednisolone Bonne epaa hithumathetaa....
    issarala Loratadine /cetrizine wage anti histamine ekak.
    Vitamin C ekka wage beela balanna.....

    මට හොදටම හෙම්බිරිස්සාව වැඩි උනාම cetrizine හෝ fexofenadine උදේ රෑ දෙකේම බිව්වත් හොද වෙන්නෙ නෑ. ඒ නිසා ඩොක්ට දවස් 5 කට උදේ රෑ prednisolone ලියලා දෙනවා. ඒකෙන් තමයි කන්ට්‍රෝල් වෙන්නේ. :dull::(
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,789
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    මට හොදටම හෙම්බිරිස්සාව වැඩි උනාම cetrizine හෝ fexofenadine උදේ රෑ දෙකේම බිව්වත් හොද වෙන්නෙ නෑ. ඒ නිසා ඩොක්ට දවස් 5 කට උදේ රෑ prednisolone ලියලා දෙනවා. ඒකෙන් තමයි කන්ට්‍රෝල් වෙන්නේ. :dull::(

    oka matath thibbaa....:sorry::sorry::sorry::sorry:

    Eth digatama prednisolone/methylprednisolone bonna epaa... liver damage welaa, Blood Sugar walata enawa.... wena side effects wadiy....

    honda consultant kenek gen beth araganin.... egollo denne naa prednisolone, athayawshama nathi nam....

    mage experience eke wadihata ubata denne inhealer ekak ekka beth...
    beth gannakota honda brand ekakkin ganin. salli poddak giyath effetive wadi mata nam ehem.

    Eg. ventalin / salbutamol walin GSK eka effective. Periton kiyanneth GSK eka. fexofenadine wala alagra ho flexet.
     
    Thanks machan
    මම වැඩිය prednisolone බිව්වෙ නෑ මචං. ඔය ඩොක්ට දුන්නම උපරිම දවස් 5 කට වගේ තමයි බොන්නේ. හැබැයි ඒ බොන දවස් ටිකටත් ඇගට අමාරුයි.
    මම consultant ගෙනුත් බෙහෙත් ගත්තා. එයා දුන්නේ nasal spray එකක්. ඊට අමතරව මාස 6 ක් විතර බොන්න fexofenadine දුන්නා. ඒකෙන් වැඩේ ටිකක් ෂේප් උනාට nasal spray එක දිගටම පාවිච්චි කරද්දි නහයෙන් ලේ එන්න ගත්තා. :dull: ඊට පස්සේ ඒකට hospital admit වෙලත් ඉන්න උනා. දැන් නම් මේ හෙම්බිරිස්සාව මල වදයක් වෙලා තියන්නේ බං.