ඔව්.විශ්ව ශක්තියෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒත් ඒ ගැන හොඳට දන්න හොඳට ප්‍රගුණ කල පුද්ගලයෙක් හොයාගන්න එක තමයි අමාරුම.මොකද ඒ මිනිස්සු වැඩිය ප්‍රසිද්ධියට කැමති නෑ.
මේ හැමදේටම බලපාන්නේ හිත කියන එකයි මගේ විශ්වසය
කෙනෙක් අසරණ වුනාම හිත තමා ඉස්සරවෙලාම වැටෙන්නේ. ඒ වෙලාවට සියුම් සියුම් දේවල් හිත ඇතුලට ඉක්මනින් යනවා...
බුදු දහමේ වගේම කතෝලික ආගමේත් යම් යම් සත්‍යයතාවන් තියෙනවා ..ඒක නෑ කියන්න තර්කයක් නෑ.
විශ්ව ශක්තියෙන් යම් යම් දේවල් කරන්න පුලුවන්. මොකද ඒක් ඇත්තක්
මනස ශක්තිමත් නම් විශ්වයේ ශක්තීන් එක්ක එකතුව යම් යම් දේවල් කරන්න පුළුවන්.....ඒක් භාවනාවක් වගේ.
මේ ගැන ලියවුනු පොත් කීපයක් මම කියවලා තියෙනවා. හැබැයි ඒව ඇමරිකාවේ එක එක පරීක්ෂන කීපයක් අලලා ලියපු එවා








කෙනෙක්ගෙ ලෙඩක් දුකක් තමන්ගෙ වාසියට හරව ගන්න ජාතියෙ අමනුස්සයො සමාජයෙ හැමතැනම නංගි...ඒ මිනිස්සු නිසාම හොඳ මිනිස්සුත් මේ සමාජයෙන් එන්න එන්න ඈත් වෙනව මං හිතන්නෙ.මොකද තමනුත් ඒ ගණයට වැටෙනවට අකමැති හින්දා...
