බෙහෙත් නාස්තිය නවත්වන්න app එකක්

SK29

Well-known member
  • Apr 14, 2017
    7,288
    8,662
    113
    Approve අරන් කරන්න ගියොත් නම් කරන්න වෙන්නේ නෑ තමයි මචන්.මම දන්නෙත් නෑ ඔය ministry එක හරහා ගිහින් කරන ප්‍රෝසිඩ්යර් එකනම්.එහෙම කරන එකනම් ලේසි වෙන්නෙ නෑ තමයි නේද.
    අපි දැනට තියෙන whats app chat එක වෙනුවට ඊට වඩා පහසු දෙයක් දෙනවා කියලා හිතලා වැඩ කරමු.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපි දැනට තියෙන whats app chat එක වෙනුවට ඊට වඩා පහසු දෙයක් දෙනවා කියලා හිතලා වැඩ කරමු.
    මාත් හිතුවෙ එතන ඉන්න උවමනාවක් තියෙන ටික දෙනාට පොඩි solution එකක් ගහල දෙන්න කියලා.. Ministry level එකෙන් කරන්න ගියොත් මේක කවදාවත් කෙරෙන වැඩක් නෙවේ හානියා කියනවා වගේ..
     
    • Like
    Reactions: SK29

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපි දැනට තියෙන whats app chat එක වෙනුවට ඊට වඩා පහසු දෙයක් දෙනවා කියලා හිතලා වැඩ කරමු.
    මාත් ආසයි ඔහොම හිතන්න හැබැයි කිසිම වැඩක් වෙන්නේ නැති දෙකට කාලය වැය කරන්න ක් අලින් හිතන්න ඕනේ. එක පොසිටිව් ගැතියන් නෙමේ. හරි අනල්ස්යිස් එකක් නොකරන හේතුව. බ්‍රෝ සිස්ටම් එකක් හදන්න කලින් ෆිසිබිලිටි අනලිස් එකක් කරන්නේ ඔන්න ඔය හේතුව නිසා. මේ මගුල කරලා වැඩක් වෙයිද කියන එක තමා එකෙන් කෙටියෙන් බලන්නේ
     
    • Like
    Reactions: SK29

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මාත් හිතුවෙ එතන ඉන්න උවමනාවක් තියෙන ටික දෙනාට පොඩි solution එකක් ගහල දෙන්න කියලා.. Ministry level එකෙන් කරන්න ගියොත් මේක කවදාවත් කෙරෙන වැඩක් නෙවේ හානියා කියනවා වගේ..
    අන්න ඒ ගහන එක උබ දැන් හිතෙන රන් කරලා බලපන් හරි යයිද කියල.
    එහෙම නෙමේ බන්. කරනවා නම් ඕක පෙට් ප්‍රොජෙක්ට් එක කියල හිතාගෙන සම්පුර්නෙන් කරපන්. එහෙම උනොත් උබලා ලග සම්පුර්ණ බෙහෙත් ටික මැනේජ් කරන සොලුෂන් එකක් තියනවා. එහෙම එකක් ලග තියාගෙන ටෝක් කරලා ඕක දාගන්න හුගක් චාන්ස් එකක් තියනවා. මොකද පබ්ලික් එක ඔය වගේ එකක් එක්ක ඉන්න නිසා.
     
    • Like
    Reactions: SK29

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,914
    2,941
    113
    මේකෙදි ප්‍රදානම වෙන්නෙ expire වෙන්න තියන බේත් ටික ඕන කෙනෙකුට යවන එක නං, එහෙම expire වෙන්න තියන බේත් සිස්ටම් එකට ඇඩ් කරන්න දුන්න නං වැඩේ ලේසි නැද්ද? (උදා: ඉදිරි මාස 6 ඇතුලත කල් ඉකුත් වෙන බේත්) ඒ දෙනකොට බේත් තියන ලොකේශන් එකයි, කාවද කන්ටැක්ට් කරන්න ඕනෙ, කන්ටැක්ට් කරන විදියයි තිබ්බොත් මදිද? මම මේ කියන්නෙ ලොකු දේවල් වලට යන්නෙ නැතුව ඉක්මනට ලේසියෙන් කරන්න පුලුවන් වැඩක්.
     
    • Like
    Reactions: siri_ayya and SK29

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එහෙම expire වෙන්න තියන බේත් සිස්ටම් එකට ඇඩ් කරන්න දුන්න නං වැඩේ ලේසි නැද්ද? (උදා: ඉදිරි මාස 6 ඇතුලත කල් ඉකුත් වෙන බේත්) ඒ දෙනකොට බේත් තියන ලොකේශන් එකයි, කාවද කන්ටැක්ට් කරන්න ඕනෙ, කන්ටැක්ට් කරන විදියයි තිබ්බොත් මදිද?
    ඔව් bro.. අපි ඒ ටික තමයි කරන්න plan කරන් ඉන්නේ..මේ doc එකේ දාල තියෙනවා දැනට කරන්න හිතන විදිහ ගැන rough plan එකක්..

    https://docs.google.com/document/d/1D7zFjLTi2kgtYvCkAhzx2_tUamOaX2XrsC0XfOzz5es/edit?usp=sharing
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අර ඉස්පිරිතාල වල සිස්ටම් එකක් හදල ඒකට බෙහෙත් දීපු එක මොකද උනේ
    ඒක නැද්ද දැන්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අර ඉස්පිරිතාල වල සිස්ටම් එකක් හදල ඒකට බෙහෙත් දීපු එක මොකද උනේ
    ඒක නැද්ද දැන්
    man awuruddakin withra rajaye hospital ekakata giye na bro..
    anthima para yaddi nm homagama hospital eke thibba ehema seen ekk

    මේ වැඩේ ගැන කතා කරගන්න අද රෑ 9ට අපි meeting එකක් ගන්නවා..google meet වලින් තමා ගන්නේ ..cam on කරන්න ඕනෙත් නැහැ..තමන්ගේ විස්තර කියන්න ඕනෙත් නැහැ..project එක ගැන විතරය් කතා කරන්නේ අපි :D

    join වෙන්න කැමති අය තමන්ගේ email එකක් එවන්න (fake or real)..එතකොට මන් meeting invitation එකට add කරන්නම්...මම එන්නෙත් fake එකකින්..

    @usa_nihaal @windows_ubuntu @හෙළයෙක් @SK29 FYI :)

    ------ Post added on Nov 6, 2022 at 2:11 PM
     
    Last edited:

    මමත් ලඟදි ගියේ නෑ ජෙන්රල් හොස්පිටල් එකෙත් තිබුනා

    සෙට් වෙන්නම්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    man awuruddakin withra rajaye hospital ekakata giye na bro..
    anthima para yaddi nm homagama hospital eke thibba ehema seen ekk

    මේ වැඩේ ගැන කතා කරගන්න අද රෑ 9ට අපි meeting එකක් ගන්නවා..google meet වලින් තමා ගන්නේ ..cam on කරන්න ඕනෙත් නැහැ..තමන්ගේ විස්තර කියන්න ඕනෙත් නැහැ..project එක ගැන විතරය් කතා කරන්නේ අපි :D

    join වෙන්න කැමති අය තමන්ගේ email එකක් එවන්න (fake or real)..එතකොට මන් meeting invitation එකට add කරන්නම්...මම එන්නෙත් fake එකකින්..

    @usa_nihaal @windows_ubuntu @හෙළයෙක් @SK29 FYI :)

    ------ Post added on Nov 6, 2022 at 2:11 PM
    අද අපි කතා වුන විදිහට මීටින්ග් එක ගත්තා රෑ 9ට..

    හිටපු කට්ටිය: @ST.PIERRE @SK29 and me

    සෑහෙන්න වැදගත් අදහස් ගොඩක් sk brother දුන්න..meeting එක ඉවරවුනේ 11.30ට..

    දැන් සේරම type කරන්න බෑ නිදිමතයි :D හෙට සම්පුර්ණ විස්තරයක් දාන්නම් with the docs :)
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Google app sheet eken lesiyen hadanna puluwan. IOS/ Android/ web okkama auto generate wenawa
    10$ per user per month kiynne too expensive mchn.. :no:

    https://about.appsheet.com/pricing/

    සුබ උදෑසනක් හැමෝටම..ඊයේ අපි කතා වුන විදිහට රෑ 9ට meeting එක ගත්තා..එකේදී ඇදපු flow diagrams , brainstorming notes සේරම මන් මේ folder එකට upload කරා .

    https://drive.google.com/drive/folders/1JdpYclFlCzL-WIef5LRLeOn0HGlaqzwZ?usp=sharing

    මේකේ තියෙන .excalidraw file එක download කරලා excalidraw.com website එකෙන් open කරලා බලන්න පුළුවන් ..ඒ වගේම .drawio file එකත් diagrams.net website එකෙන් open කරල බලන්න පුළුවන් ..
    අපි මේ හදන්න යන app එකේ posts වර්ග දෙකක් තියෙනවා.
    1. surplus notice - hospitals වලින් තමන් ලග වැඩිපුර තියෙන බෙහෙත් වෙන hospital එකකට දෙන්න ඕන උනාම දාන notice එක
    2. need notice - hospital එකකින් බෙහෙතක් ඉල්ලලා දාන notice එක
    expire වෙන්න ලග බෙහෙත් ටිකක් දෙන්න දාන SN එකක් urgent notice එකක් විදිහට ගන්නේ..ඒ වගේම හදිසි බෙහෙතක් ඉල්ලලා දාන notice එකක් urgent need notice එකක් වෙනවා..මේ urgent notices සේරම වෙනම urgent tab එකක highlight වෙලා පෙන්නනවා..

    කවුරුහරි දාන SN එකකට අනිත් අයට NN open කරන්න පුළුවන්..ඒ වගේම need notice එකේ progress එක mark’කරන්නත් පුළුවන් (confirmed , delivered , archived etc )

    තව hospital එකක් rmsd එකට යද්දී ගෙනියන්න ඕන බෙහෙත් සහ එතනින් අරන් එන්න ඕන බෙහෙත් ටික app එකෙන් බලන්න පුළුවන් ..

    මේ ටික කතා කරාට පස්සේ අපි කරේ core logic එක flow chart එකකට ගත්ත එක..එක ඔයාලට අර folder එකෙන් බලන්න පුළුවන්..

    මුලින්ම කතා වෙන්න තිබ්බ දෙයක් අපි කතා කරේ අන්තිමට :D ඒක තමයි අපේ target users ල මේකට කැමති වෙයිද කියන එක..@ST කියපු විදිහට කට්ටිය මේ වගේ solution එකකට කැමති වෙයි..ඒ නිසා එයා මේක rmsd එකත් එක්ක සහ whatsapp group එකේ කට්ටිය එක්ක කතා කරනවා කියල එකග උනා..ඒ වගේම ඒ වැඩේට ඕන කරන wireframes ටික මන් හදල දෙන්නත් එකග උනා..මේක ගැන ඒගොල්ලෝ එක්ක කතා කරන්නේ මේ සතියේ බදාදා..අද මන් wireframes ටික හදල thread එකෙත් දානවා..කට්ටියට එතකොට feedback දෙන්න පුලුවන් ඒකට...

    target users ල දෙන feedback එක මත තමා next step එක depend වෙන්නේ..ඒ ගැන @ST.PIERRE අපිට update එකක් දෙයි ..

    @SK29 ත් සෑහෙන help එකක් දුන්න brainstorming වලදී..thanks for the support bro :yes:
    ------ Post added on Nov 7, 2022 at 8:37 AM
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,399
    4,031
    113
    Docage prescription eka digitize karala.. pharmacy ekath ekka sync wennath hadapn

    Samahara beheth pitin ganna denne
     
    • Love
    Reactions: ST.PIERRE

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Docage prescription eka digitize karala.. pharmacy ekath ekka sync wennath hadapn

    Samahara beheth pitin ganna denne
    ඒක මේ project scope එකෙන් පිට වැඩක් මචං.. දැන් කරන වැඩේ හරිගියොත් next step එකේදී මේක හදන්න පුළුවන් වෙයි :)
     
    • Like
    Reactions: ST.PIERRE and SK29

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒ වගේම ඒ වැඩේට ඕන කරන wireframes ටික මන් හදල දෙන්නත් එකග උනා..මේක ගැන ඒගොල්ලෝ එක්ක කතා කරන්නේ මේ සතියේ බදාදා..අද මන් wireframes ටික හදල thread එකෙත් දානවා..කට්ටියට එතකොට feedback දෙන්න පුලුවන් ඒකට...
    මේ සතියේ පොඩි වැඩ ටිකක් වැටුන නිසා busy වුණා bros.. Next wednesday වෙද්දී mockups handover කරන්න @ST.PIERRE එක්ක කතා කරගත්තා එ නිසා..
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    සයියෝ සයියෝ. කලින් මේ වැඩේ දැක්කෙ නැහැනෙ. නැත්තන් මුල ඉඳලම ජොඉන් වෙනව.( තාම වෙබ් ඩිවෙලෝමන්ට් ඉගෙන ගන්නව හැබැයි)

    කලින් එකට ගොඩ යමු ත්‍රෙඩ් එකටත් ජොයින් වෙලා හිටිය. ඒක නතර උනානෙ.

    මේ ත්‍රෙඩ් එක මුල ඉඳල බලා ගෙන එන්න ඕනෙ වැඩේ අල්ල ගන්න පුලුවන්ද බලන්න
     
    • Like
    Reactions: S_M_S