බෙහෙත් පෙත්තක්

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Boehringer Ingelheim කියන කම්පැනි එකේ 5S කියල දාල තියෙන බෙහෙත් පෙත්තක් තියෙනවා.. කහ, දුඹුරු වගේ පාටක් තියෙන්නේ... ඉලිප්සාකාර හැඩයක් තියෙන්නේ....එක පැත්තක 1000 කියලත් තියෙනවා....රිදී පාට කවරයක් තියෙන්නේ.... මේක මොකට පාවිච්චි කරන බෙහෙතක්ද කියල දැන ගන්න පුලුවන්ද?
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    ඉතින් පොන්නයො ගූගල් සර්ච් කරපන්කො මේකෙ උන්ගෙන් අහන්නෙ
     
    • Like
    Reactions: darkhair

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama

    දියවැඩියාවට සිනි වලට.
    ⁣ඕක මැතක ආපු පෙත්තක්.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ඉතින් පොන්නයො ගූගල් සර්ච් කරපන්කො මේකෙ උන්ගෙන් අහන්නෙ
    search කරා මචං ... සෙට් උනේ නෑ ... ඒකයි .. සොරි

    දියවැඩියාවට සිනි වලට.
    ⁣ඕක මැතක ආපු පෙත්තක්.
    හරි මචං .. thank you
    ------ Post added on Sep 2, 2022 at 1:16 PM
     
    • Like
    Reactions: Stimulus mind

    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    දියවැඩියාවට සිනි වලට.
    ⁣ඕක මැතක ආපු පෙත්තක්.
    උඔනම් මහ බලු පොරක්. මන් ත්රේඩ් කීයක උඹව මෙන්ෂන් කරාද බෙහෙත් ගැන අහලා. එකකටවත් රිප්ලයි කරේ නෑ. උඩ ඉන්නවා කියලා රගන උන්ගෙ පුකවල් බිම ඇනෙන්න යන්නෙ තත්පර ගානයි. ඒක මතකෙ තියාන රගපන්.
     
    • Like
    Reactions: darkhair

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    S5.jpg

    This one?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    උඔනම් මහ බලු පොරක්. මන් ත්රේඩ් කීයක උඹව මෙන්ෂන් කරාද බෙහෙත් ගැන අහලා. එකකටවත් රිප්ලයි කරේ නෑ.
    නිතර නිතර සැලකිය යුතු ගානක මෙන්ෂන් වෙනවා. අනික මමත් ලියන ඒවා වලත් නෙටොෆිකේෂන් එනවා.. ඉතින් නොටිෆිකේෂන් පිරිලා. මම පුලුවන් හැම එකකම ලියන්න උපරිම උත්සහ කරනවා. මිස් වෙන්න පුලුවන් නොටිෆිකේෂන් අතර තිබිලා . මාත් මනුස්සයෙක් නේ. ලොකු ඔළුව නම් හරකෝ කාටවත් නොලියා ඉන්නවානේ. මොකද මට පඩියක් දෙනවාද? නැනේ.

    උඩ ඉන්නවා කියලා රගන උන්ගෙ පුකවල් බිම ඇනෙන්න යන්නෙ තත්පර ගානයි. ඒක මතකෙ තියාන රගපන්.

    මම කරේ චිත්‍ර. නටන්නැ එ නිසා කොහොමත්
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    නිතර නිතර සැලකිය යුතු ගානක මෙන්ෂන් වෙනවා. අනික මමත් ලියන ඒවා වලත් නෙටොෆිකේෂන් එනවා.. ඉතින් නොටිෆිකේෂන් පිරිලා. මම පුලුවන් හැම එකකම ලියන්න උපරිම උත්සහ කරනවා. මිස් වෙන්න පුලුවන් නොටිෆිකේෂන් අතර තිබිලා . මාත් මනුස්සයෙක් නේ. ලොකු ඔළුව නම් හරකෝ කාටවත් නොලියා ඉන්නවානේ. මොකද මට පඩියක් දෙනවාද? නැනේ.
    ඕකව ignore කරන්න
    පුලුවන් නම් mental hospital එක contact කරලා admit කරවන්න
    thanks doc :)
     
    • Like
    Reactions: darkhair