බෞද්දයො වරෙල්ල

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    බෞද්දයො වරෙල්ල

    ගොඩක් අය බැන්නට මේ සමන්ත බද්‍රමුදුරැවො කියනදේ තේරෙන්න කියනව(කියනදේ හරිද නැද්දනම් දන්නෙ නෑ),ඒත් අනිත් හාමුදඅරුවරුන්ගෙ බන නිකන් වටේ යනව වගේ, දෙයක් ගන්න අමාරුයි ජිවිතේට,
    සමත. විදර්ශනා වඩන්න කීවට ඒකත් කරන විදිය හොදට තේරෙන්න කියන්නෙ නෑ, පාලි ගොඩක් දාල ප්‍රෂ්න ගොඩක් හදන එක විතරයි කරන්නෙ

    මට ඕන මගෙ.ජීවිතේ වෙනස් කරගන්න දෙයක්,
    ඒකට කරන්න ප්‍රායෝගික දෙයක් කියපල්ල උබල දන්නවනම්
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    සමන්ත භද්‍ර යනු ලංකාවේ පවත්නා (විකෘති කරන ලද) බුදුන් ගේ දහමට චැලෙන්ජ් එකක් දුන් පුද්ගලයාය​. මිනිස් බිළි ඉල්ලන ඉත්තෑකන්දේලා , ඥාණසාරලා මෙන් ඔහු අනෙකාට වෛර කරන්න කියා උගන්වන්නේ නැත​. එසේම මහා නායකලා හොරෙන් ගන්නා ආතල් ඔහු එලිපිටම විඳියි. ඒවා සාධාරනීකරණය කරයි. ඔහු තමා රහත් බව කියන්නේ Delusional disorder තත්වයක් නිසාද නැතහොත් Narcissistic personality disorder තත්වය නිසාද කියා නොදනිමි. සමන්ත භද්‍ර අනෙකුත් භික්‍ෂූන්ට වඩා බුදු දහම කියවා තිබේ. ඒ නිසා සමන්ත භද්‍රට (දැණුම හරහා) චැලෙන්ජ් කිරීමට කිසිදු භික්‍ෂුවක් එන්නේ නැත​. එන අය බ්ලාස්ට් කරන ක්‍රම සමන්ත භද්‍ර දනියි. කෙසේ නමුත් සමන්ත භද්‍රලා යනු මේ යුගයේ spiritual දරිද්‍රතාවය නිසා ඇතිවූ ප්‍රපංචයක් බව තේරුම් ගත යුතුය
     
    Last edited:

    උබත් මන් අහපුදේට කියල නෑනෙ, මන් මොනාද කරන්න ඕන
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ගොඩක් අය බැන්නට මේ සමන්ත බද්‍රමුදුරැවො කියනදේ තේරෙන්න කියනව(කියනදේ හරිද නැද්දනම් දන්නෙ නෑ),ඒත් අනිත් හාමුදඅරුවරුන්ගෙ බන නිකන් වටේ යනව වගේ, දෙයක් ගන්න අමාරුයි ජිවිතේට,
    සමත. විදර්ශනා වඩන්න කීවට ඒකත් කරන විදිය හොදට තේරෙන්න කියන්නෙ නෑ, පාලි ගොඩක් දාල ප්‍රෂ්න ගොඩක් හදන එක විතරයි කරන්නෙ

    මට ඕන මගෙ.ජීවිතේ වෙනස් කරගන්න දෙයක්,
    ඒකට කරන්න ප්‍රායෝගික දෙයක් කියපල්ල උබල දන්නවනම්

    සමන්ත බඩ්ඩ නිකං මතු පිටින් ත්‍රිපිටකය අතගාපු පිස්සෙක්.

    මෙන්න මේ බණ අහපන්, අනුගමනය කරපන් උඹට ලෝකෝත්තර දියුණුවක් නම් ලැබෙයි.

    https://www.youtube.com/playlist?list=PL5_Ax8uKjgokPjjpKAKk_gbqTdzWv9A3y
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    සොරි අදහම් ආශ්‍රමය
    http://www.elakiri.com/forum/showthread.php?t=1810463

    --

    පිටිදූවේ සිරිධම්ම හිමි විනය විරෝධී ලෙස තමන් රහත් යැයි ගිහියන්ට පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1810610

    පිටිදූවේ තුච්ඡ සිරිධම්ම ජේසුස් වහන්සේ කීවෙත් බුදුරජානන් වහන්සේ කී මාර්ගයම බව කීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1796446

    පිටිදූවේ තුච්ඡ සිරිධම්මගේ අන්තර්ජාතික අන්ධබාල අම්බලම
    http://www.elakiri.com/forum/showthread.php?t=1794543

    හා හොඳයි මූට පිස්සුද නැද්ද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1789092

    Skylark
     
    • Like
    Reactions: waca

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඒ හාමුදුරුවො ගාවට පලයන් කිසිම ප්‍රස්නයක් නැ...උබට හොයන දේ එහෙන් හම්බෙනවනම් කිසි ප්‍රශ්නයක් නැ...තමාට සාපේක්ශ දේවලට අපෙන් උත්තර අහන්ඩ එපා ඒවට අපි දෙන උත්තරේ අපිට සපෙක්ශව මිසක්..උබට සාපේක්ශව නෙමේ...

    ඒක නිසා උබට ඔනෙ දේ උබම හොයා ගන්ඩයි ඔනෙ උබට හොදයි කියල හිතෙනවනම් ගිහින් බලපන්...කාගෙන්වත් අහන්ඩ ඔනෙ නැ..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ ගෙවන ලෞකික ජීවිතයේ හැල හැප්පීම් වලින් මිදිලා යම් කිසි ලෞකික චිත්ත සුවයක් ලබා ගැනීම නම් අරමුණ සමන්ත ගේ බණ හොඳයි. හැබැයි එතන නිවන නම් නැහැ. (මේක මගේ පවුද්ගලික අදහස)

    ගොඩක් අය බැන්නට මේ සමන්ත බද්‍රමුදුරැවො කියනදේ තේරෙන්න කියනව(කියනදේ හරිද නැද්දනම් දන්නෙ නෑ),ඒත් අනිත් හාමුදඅරුවරුන්ගෙ බන නිකන් වටේ යනව වගේ, දෙයක් ගන්න අමාරුයි ජිවිතේට,
    සමත. විදර්ශනා වඩන්න කීවට ඒකත් කරන විදිය හොදට තේරෙන්න කියන්නෙ නෑ, පාලි ගොඩක් දාල ප්‍රෂ්න ගොඩක් හදන එක විතරයි කරන්නෙ

    මට ඕන මගෙ.ජීවිතේ වෙනස් කරගන්න දෙයක්,
    ඒකට කරන්න ප්‍රායෝගික දෙයක් කියපල්ල උබල දන්නවනම්
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඉතින් ඒ හාමුදුරුවො ගාවට පලයන් කිසිම ප්‍රස්නයක් නැ...උබට හොයන දේ එහෙන් හම්බෙනවනම් කිසි ප්‍රශ්නයක් නැ...තමාට සාපේක්ශ දේවලට අපෙන් උත්තර අහන්ඩ එපා ඒවට අපි දෙන උත්තරේ අපිට සපෙක්ශව මිසක්..උබට සාපේක්ශව නෙමේ...

    ඒක නිසා උබට ඔනෙ දේ උබම හොයා ගන්ඩයි ඔනෙ උබට හොදයි කියල හිතෙනවනම් ගිහින් බලපන්...කාගෙන්වත් අහන්ඩ ඔනෙ නැ..

    Mata onade thaama kohnwat hambela na.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මේ ගෙවන ලෞකික ජීවිතයේ හැල හැප්පීම් වලින් මිදිලා යම් කිසි ලෞකික චිත්ත සුවයක් ලබා ගැනීම නම් අරමුණ සමන්ත ගේ බණ හොඳයි. හැබැයි එතන නිවන නම් නැහැ. (මේක මගේ පවුද්ගලික අදහස)

    Niwana kiyana ekta ynne khmdaa kiyla mta danagnna ona
    Prayogika wdiyta
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සමන්ත භද්‍ර යනු ලංකාවේ පවත්නා (විකෘති කරන ලද) බුදුන් ගේ දහමට චැලෙන්ජ් එකක් දුන් පුද්ගලයාය​. මිනිස් බිළි ඉල්ලන ඉත්තෑකන්දේලා , ඥාණසාරලා මෙන් ඔහු අනෙකාට වෛර කරන්න කියා උගන්වන්නේ නැත​. එසේම මහා නායකලා හොරෙන් ගන්නා ආතල් ඔහු එලිපිටම විඳියි. ඒවා සාධාරනීකරණය කරයි. ඔහු තමා රහත් බව කියන්නේ Delusional disorder තත්වයක් නිසාද නැතහොත් Narcissistic personality disorder තත්වය නිසාද කියා නොදනිමි. සමන්ත භද්‍ර අනෙකුත් භික්‍ෂූන්ට වඩා බුදු දහම කියවා තිබේ. ඒ නිසා සමන්ත භද්‍රට (දැණුම හරහා) චැලෙන්ජ් කිරීමට කිසිදු භික්‍ෂුවක් එන්නේ නැත​. එන අය බ්ලාස්ට් කරන ක්‍රම සමන්ත භද්‍ර දනියි. කෙසේ නමුත් සමන්ත භද්‍රලා යනු මේ යුගයේ spiritual දරිද්‍රතාවය නිසා ඇතිවූ ප්‍රපංචයක් බව තේරුම් ගත යුතුය

    සිරාවට ? :shocked: කවුරු විකෘති කරපු බුදු දහමටද ? සුද්දොද :lol: අනේ පලයං බං යන්න :rofl:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ගොඩක් අය බැන්නට මේ සමන්ත බද්‍රමුදුරැවො කියනදේ තේරෙන්න කියනව(කියනදේ හරිද නැද්දනම් දන්නෙ නෑ),ඒත් අනිත් හාමුදඅරුවරුන්ගෙ බන නිකන් වටේ යනව වගේ, දෙයක් ගන්න අමාරුයි ජිවිතේට,
    සමත. විදර්ශනා වඩන්න කීවට ඒකත් කරන විදිය හොදට තේරෙන්න කියන්නෙ නෑ, පාලි ගොඩක් දාල ප්‍රෂ්න ගොඩක් හදන එක විතරයි කරන්නෙ

    මට ඕන මගෙ.ජීවිතේ වෙනස් කරගන්න දෙයක්,
    ඒකට කරන්න ප්‍රායෝගික දෙයක් කියපල්ල උබල දන්නවනම්

    BUMP
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නිවනට යන්න මුලින්ම සෝවාන් මාර්ගයට එන්න ඕනේ, එතනට එන්න තවත් සෝවාන් හෝ ඊට උඩ එක්කෙනෙක්ගෙන් (කල්‍යාන මිත්‍රයෙක්ගෙන්) බණක් අහන්න ඕනේ. හිතේ ඇලීම ගැටීම සහ උපේක්ෂාව කියන සිතුවිලි ක්‍රියාකාරීත්වය ගැන තමන්ට නිවැරදි වැටහීමක් එන්න ඕනේ. මේ ලෝකේ සියලුම අපි විඳින දේ සම්බන්දයෙන් අපේ හිත අපිව රවට්ටන එක ගැන දැනීමක් ඇති වෙන්න ඕනේ. ඔය කියන සෝවාන් මගට හරි සෝවාන් පලයට හරි එන්න යන්නේ මොහොතයි. හැබැයි ඒකෙ වෙනස හිතට දැනෙන්න දවස කිහිපයක් හෝ සතියක් දෙකක් යන්න පුළුවන්. රහතුන් වහන්සේ කෙනෙක් කොහොම සුවයක් විඳිනවා ඇතිද කියල අනුමානයෙන් හෝ දැනගන්න පුළුවන් සෝවාන් වෙච්ච කෙනාට. තව විස්තර කියන්න බැහැ, මොකද ඒක සෝවාන් වෙන යන කෙනාට අදාළ නැහැ. ඊට පස්සේ අපේ හොරු හෙට ඉඳල දේශනා කරන්න ගනියි තමන් සෝවාන්, මෙන්න මෙහෙමයි සිතුවිලි ක්‍රියාත්මක වෙන්නේ කියල.

    ඕවා හරියට තේරෙන්න නම් සෝවාන් මගට එන්න අවශ්‍ය පාරමිතා සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඒකට ඉතින් අනන්ත සංසාරේ ඉඳන් සහ මේ අත්බවයේ කරන පුණ්‍ය ක්‍රියා, නිවන සොයාගන්න කරපු දේවල්, සිතේ සමතය වඩන්න කරපු නොයෙක් නොයෙක් භාවනා සියල්ල හේතු වෙනවා.

    එහෙම නැතුව ත්‍රිපිටකය කොච්චර කියෙව්වත් කොච්චර ධර්ම දැනුම තිබුනත් ගොඩ යන්න බැහැ.

    ඔය තියෙන්නේ ලේසි ක්‍රමය.... තව අමාරු ක්‍රමයක් තියෙනවා, ඒ තමයි භාවනා කරලා. හැබැයි කවද හරි බුදු වෙලා තමයි නිවන සම්පූර්ණ වෙන්නේ. කල්ප කෝටි ගණනක, අපිට හිතා ගන්න වත් බැරි අනාගතයක වෙන එකක් ඒක. ඒ අතර ගමන දෙව්, මිනිස්, තිරිසන්, අපාගත, ප්‍රේත කුම්බාන්ඩ වෙලා යන්න ඕනේ බොහොම දුෂ්කර ගමනක්. කැමති නම් යන්න. හැබැයි තියෙන බුද්ධ සාසනේ උපයෝගී කරගෙන පුළුවන් ඉක්මනින් සෝවාන් වත් වෙන්න උත්සාහ ගන්න කියන එකයි මගේ උපදේශය.

    Step by step kiyapn ayanne idala
    Ohoma terenne na