බෞද්දයො වරෙල්ල
ගොඩක් අය බැන්නට මේ සමන්ත බද්රමුදුරැවො කියනදේ තේරෙන්න කියනව(කියනදේ හරිද නැද්දනම් දන්නෙ නෑ),ඒත් අනිත් හාමුදඅරුවරුන්ගෙ බන නිකන් වටේ යනව වගේ, දෙයක් ගන්න අමාරුයි ජිවිතේට,
සමත. විදර්ශනා වඩන්න කීවට ඒකත් කරන විදිය හොදට තේරෙන්න කියන්නෙ නෑ, පාලි ගොඩක් දාල ප්රෂ්න ගොඩක් හදන එක විතරයි කරන්නෙ
මට ඕන මගෙ.ජීවිතේ වෙනස් කරගන්න දෙයක්,
ඒකට කරන්න ප්රායෝගික දෙයක් කියපල්ල උබල දන්නවනම්

කතාව ඇත්ත.
කවුරු විකෘති කරපු බුදු දහමටද ? සුද්දොද
අනේ පලයං බං යන්න