බේබද්දන්ට කරුණාවෙන් දැනුම් දීමයි…….

sindukade1

Active member
  • Oct 29, 2007
    4,505
    21
    38
    CITY OF GEMS
    බේබද්දන්ට කරුණාවෙන් දැනුම් දීමයි…….

    2600 සම්බුද්ධ ජයන්තිය නිමිති කොට ගෙන සුරා සැල් හා සියළුම මත්පැන් අලෙවි කරන ස්ථාන මැයි මස 15, 16, 17, 18 වන දිනයන්හි වසා දැමීමට රජය නියෝග කර ඇත.

    මැයි මස 15 වන දිනයට තව බෝහෝ දින ගණනක් ඇති බැවින් රජයේ පෘවෘත්ති දෙපාර්තමේන්තුව මෙම දැනුම් දීම කලින්ම කරන ලද්දේ මන් ද ?

    මෙම දැනුම් දීම අවසන් මොහොතේ සිදු කළේ නම් බේබද්දන් බේබදුකමින් වළකාගෙන සම්බුද්ධ ජයන්තිය අර්ථවත් කිරීමට එම දින කිහිපයේදීවත් ඔවුන්ව සහභාගි කර ගැනීමට හැකිව තිබින.

    whisky.jpg
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    බෙබද්දන්ගෙ සල්ලි හොදයි .බෙබද්දන් හොදනෑති නිසා ආන්ඩුවට .මෙවා මහ ගොන් වෑඩ ලන්කාවෙ ගොන්නු රවටන්න හොදයි මෙ වෑඩ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    2600 සම්බුද්ධ ජයන්තිය නිමිති කොට ගෙන සුරා සැල් හා සියළුම මත්පැන් අලෙවි කරන ස්ථාන මැයි මස 15, 16, 17, 18 වන දිනයන්හි වසා දැමීමට රජය නියෝග කර ඇත.

    මැයි මස 15 වන දිනයට තව බෝහෝ දින ගණනක් ඇති බැවින් රජයේ පෘවෘත්ති දෙපාර්තමේන්තුව මෙම දැනුම් දීම කලින්ම කරන ලද්දේ මන් ද ?

    මෙම දැනුම් දීම අවසන් මොහොතේ සිදු කළේ නම් බේබද්දන් බේබදුකමින් වළකාගෙන සම්බුද්ධ ජයන්තිය අර්ථවත් කිරීමට එම දින කිහිපයේදීවත් ඔවුන්ව සහභාගි කර ගැනීමට හැකිව තිබින.

    whisky.jpg
    ඒකනෙ බං කලින් ම කියලා තියෙන්නෙ. බොන උන්ට බොන දෙයක් දැම්මම බිව්වහම 15 වෙනකොට වෙරි හිඳිලා නෙ. ඊට පස්සෙ 15-18 දවස් ටිකේ ඔය ඕන වැඩකට ගන්න පුලුවං. :lol:
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ඒකනෙ බං කලින් ම කියලා තියෙන්නෙ. බොන උන්ට බොන දෙයක් දැම්මම බිව්වහම 15 වෙනකොට වෙරි හිඳිලා නෙ. ඊට පස්සෙ 15-18 දවස් ටිකේ ඔය ඕන වැඩකට ගන්න පුලුවං. :lol:

    කරුමෙට වත් 15 වෙනිදාට පොඩි කොටයක් ඉතුරු උනොත් මොකදෑ කරන්නෙ :confused::confused:
     
    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    hora pot ekakin wadi gaanak deela gannawata wada kalinma stock kara ganna thamai mey news eka daala thiyenne