බේබද්දන්ට කරුණාවෙන් දැනුම් දීමයි…….

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන්මම මේකක් ගනිං :
    Woodford_bourbon_whiskey_barrel.jpg

    :P
     

    virajma

    Member
    Jun 25, 2008
    396
    22
    0
    කලින් අරගෙන තියාගන්න වෙන්න ඇති. අපේ රටේ බුද්ධාගමේ අය කොච්චර හිටියත් ඇන් පාලනය වෙන්නේ මුදල් වලට. අනේමන්ද කවද වෙනකම් මේ විකාර බලන්න වෙයිද.
     

    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    වෙනසක් නැහැ....මේක නිකන් මෝඩ කථාවක්...දැන් උඹලා කියන්නෙ මේ දවස 3 නොබී ඉදි කියලද?
    නැහැ..ඒ දවසවලටත් එකක් කලින්ම අරන් තියාගන්නවා..ඉතින් මේ වැඩේ තේරුමක් තියෙනවද???
     

    Buwa s

    Member
    Apr 25, 2011
    52
    2
    0
    බොනවනම් කලින් බීල වාතවෙන්න තමයි ඒ ගැන කල් තියාම කිව්වෙ
     

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    හා හා එහෙනම් බඩු 10 15 වෙලසනම ගන්න වෙවී..........තැන්ක්ස්.
    දැම්ම යන්න ඔනී
    අපි ඇම්තිට ඇමති අපිට


    middle-finger.jpg
     
    Last edited: